ජයසුරිය නම් වූ ඒ ක්‍රීඩකයා ..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ජයසුරිය නම් වූ ඒ ක්‍රීඩකයා ..

535467_10151147464063161_1324557504_n.jpg


මම මේ දාන්න යන්නේ ජයසුරියගේ http://www.facebook.com/SanathJayasuriya Official Fan Page එකේ English වලින් දාල තිබුන note එකක සිංහල පරිවර්තනයයි... හදවතට වැදෙන හැටි කියල නිම කරන්න බෑ ....

-------------------------------------------------------------------
සනත් ජයසුරිය ඔබ ක්‍රිකට් වලින් සමුගෙන ඇති බව සැබෑය. එහෙත් ඔබව අමතක කර දැමිය නොහැක. එසේ අමතක නොවීමට හේතුවවන්නේ ඔබගේ ක්‍රිකට් මතකයන් තාමත් අප අතර පවතින නිසාය.අනෙක් කරුණ නම් ඔබ වෙනි කෙනෙකු තාමත් අපිට නොලැබුණු නිසාය. ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය කොතෙනද එතන ඔබේ නාමය අනිවාර්යෙන් ලියවීඇත.
1989-12-26 දින ඔස්ට්‍රේලියාව සමග මෙල්බෝර්න් පිටියෙන් ක්‍රිකට් වලට පය තැබූ ඔබ මෙවෙනි ගමනක් ඒවි යැයි ඔබවත් නොසිතන්නට ඇත.එතැන් පටන් ආගමනේ 1994 දී නවසීලන්තයට එරෙහිව පළමු ශතකය (140) රැස්කරගනිමින් තම ශතක ගොන්න ආරම්භ කළේය.විශේෂයෙන් මතක් කල යුතු වන්නේ එම ශතක තරග දිනවන ශතක නිසාය.එම ශතක අතුරින් ඔබගේ 9 වෙනි එක් දින ශතකය ක්‍රිකට් ලොවට කිසිදා අමතක නොවේ.තම එක්දින දිවියේ වැඩිම ලකුණු (189) රැස්කරමින් සාජා පිටියේදී අවාසනාවන්ත ලෙස ස්ටම්ප් කිරීමකින් ඔබ දැවී ගිය පසු ඔබගේ පිතිකරණයට අදටත් පෙම් කරන විචාරක 'ටෝනිග්‍රෙග්' මහතා කියා සිටියේ " H[FONT=Arial, sans-serif]e is getting his standing eliviation. They are indians, they are arabs, they are srilankan and Englishmen..everyone on their feet! cheering this man..great inning "
ලෙසය. බොහෝ දෙනෙක් ක්‍රිකට් වලට ඇලුම්
කලේ ඔබ නිසාය. අපේ ක්‍රිකට් ඔබ ලෝකය ගෙන ගියේය.මෙන්ම සුද්දාඔබේ ක්‍රිකට් වලට ප්‍රිය කළහ. ඔබටම අවේනිකවූ පිතිකරණය නිසාය. කණගාටුවට කරුණනම් වර්තමානය වන විටපරදේශක්කාරයන්ට වටිනා ඔබව සමහරක් ලාංකිකයන්ට නොවටිනනිසාය. වරෙක විස්තර විචාරයකදී ඔබට ඉංග්‍රීසි වචනයක් වැරදුනේය..එයට ගොඩක්ම රිදුනේ සුද්දට නොව සුද්දගේ කටු ලෙවකන සිංහල කළු සුද්දන්ටය...දුකට කරුණනම් සනත් සුද්දට ගැහැව්වේ සුද්දගේ ඉංගිරිසි වලින් නොව සුද්ද හොයාගත් ක්‍රිකට් වලින්මය... අද ඒ එක සුද්දෙකුටවත් සනත්ගේ ලගටවත් එන්නට බැරිය...

කණ්ඩායමට 11 දෙනෙකු ක්‍රීඩා කල බව ඇත්තය, එහෙත් "සනා ගැහුවොත් නම් ගොඩ" යැයි කියා අපි ක්‍රිකට් බැලුවේ අපගේ මෝඩකමට නොවේ..එය ඔබ ඔප්පු කර ඇති නිසාය. ඔබඅවරුදු 38 දී IPL ගියේය. එහිදී දෝණිට හා ඔහුගේ කණ්ඩායමට මතකහිටින්නට 100ක් ගැහුවේය. ඔබගේ සහයක පිතිකරු තෙන්ඩුල්කාර් සිදුවුයේ අනෙක් පසසිට බලා සිටීමට පමණි. ඔබගේ 100 තවමත් IPL වල විශිෂ්ට ශතකයකි.
සනත් ඔබ
IPL වල සේම අප ශ්‍රී ලංකා කණ්ඩායමට එක ලෙස බොක්කෙන් සෙල්ලම් කාලය...කොපමණ ශතක ගැහැව්වත් කොපපන වාර්තා තිබ්බත් හම්බෙන පඩිය මදි කියා සිටියේ නැත..එය ලංකාවට එක විදියක් IPL වලදී තව විදියක් ගෙන ක්‍රීඩා කරන අයට මනා ආදර්ශයකි... ඔබ නිසා ක්‍රිකට් අතහැර ගෙදර ගිය පන්දු යවන්නන් සිටිති. ඔබට ටෙස්ට්,එක්දින කියා වෙනසක් තිබුනේ නැත.
අවශ්
වුයේ පන්දුව පෙනීම පමණි. එවිට ඔබගේ ඇස්,පාද,දෑත එක විට ක්‍රියාත්මක වූවිට පන්දුව නවතින්නේ හතරේ සිමාවෙන් එපිටය. ඇතමුන් කියන පරිදි ඔබ දක්ෂනා යකයෙකු නොව,වාසනාවන්ත නායකයෙකි. ඒවා බොළද තර්කය.ඊට[FONT=Iskoola Pota, sans-serif] හොදම
උදාහරණය නම් මෑතකදී තිබු[FONT=Iskoola Pota, sans-serif] SLPL[/FONT] තරගාවලියේ ඔබ පැමිණීමෙන් පසු කඳුරට කණ්ඩායම ලැබූ ජයග්‍රහනයි.
තව නායකත්වය පිළිබඳව මතක් කරනවානම් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිට පිට ටෙස්ට් තරග 10ක් ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඔබ පමණයි.. ඔස්ට්‍ර්ලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගත්තේ ඔබේ නායකත්වය යටතේයි...
ඔබ පිත්තෙන්,පන්දුවෙන් පරිපුර්ණ ක්‍රීඩකයෙකි. සැබැ තරග දිනවන්නෙකි. වැදගත්ම කරුණ එයවේ.
2008-07-06
දින කරච්චි නුවර පැවැත්වුණු ආසියා කුසලානය අවසාන මහා තරගයේදී කණ්ඩායම වැටි තිබු අවස්ථාවේ ඔබේ පිත්ත කතා කළේය. කණගාටුවට කරුණනම් එම අවසන් තරගයෙන් පසු අප අවසන් තරග වලට පැමිණුනා මිස ජයග්‍රහණය කරේ නැත. ඒ විට ඔබේ වයස 39 කි.වයස්ගතම ශතක වාර්තාවත් ඔබේ නම ඉදිරිපිට 2009 දී සටහන් විය. ඔබ ලංකාව වෙනුවෙන් එක්දින ශතක 28ක් ලබාදී ඇත. එයින් 25ක්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරේ ක්‍රිකට් යනු කණ්ඩායම් තරගයක් නොවන බව මෝහතකට අපට අමතක කරවමිනි.. මන්ද ඔබ එකල අප කණ්ඩායමේ ජයග්‍රහණයේ ඉත්ත විය..වර්තමානයේ 11 දෙනෙකුට කරන්න බැරිදේ ඔබ තනිවම කරේය..
ඔබගේ තරුණ කාලයේ අද මේ තිබෙනවා මෙන් සම්මාන උළෙලවල් තිබුණානම් කියා ඔබට ආදරය කරන අපිට ලෝබ සිතෙන්නේ එවිටය. ඔබට සම්මාන නොලැබුන බව සැබෑය,,එහෙත් අපගේ සිත් සතන් තුල ඔබට දිය හැකි ඉහලම සම්මානය අප ඔබ වෙත පිරිනම ඇත..[FONT=&quot]
තව දෙයක් සිහියට එයි..ඒ ඔබ ඉන්දියාවට 189ක් ලබාගෙන 200 පෙනෙන මානයේ සිටියදී ගංගුලිගේ WIDE පන්දුවකට ඉදිරියට පැනමින් පහරක් එල්ල කිරීමට ගොස් දැවීගියේය... එදා ඔබ, ඔබ 200 ගැන සිතමින් කරා හෙමින් හෙමින් ගියේනම් එක්දින තරග වල 200ක් ලබාගත් ලොව පළමුවැනියා ඔබ වෙයි..එහෙත් ඔබ සිතරම සිතුවේ ඔබ ගැන නොව තමන්ගේ කණ්ඩායමේ ලකුණු ගැනය...එය අද වර්තමානයේ සිටින බොහෝ ක්‍රීඩකයන්ට ආදර්ශයකි... සනත් ඔබය ලොව වැඩියෙන්ම ලකුණු නොලබා දැවීගිය පිතිකරුවද වන්නේය..ඒ පළමු පන්දුවේ සිටම රට වෙනුවෙන් ලකුණු ලබාගන්නට තිබු හදිස්සිය නිසාය..නැතිනම් කඩිකුලප්පුව නිසාය...ඔබව කීපවරක්ම කණ්ඩායමෙන් දොට්ට දැමු බව අප දනිමු. එහෙත් ඔබේ පිත්ත ඒවාට උත්තර දුන්නේ ඔබව දොට්ට දමුවන්ගේ කනට තුල් පහරවල් එල්ලකරමින්ය...
ඔබගේ [/FONT]ක්‍රිකට්දිවියේඅවසානකාලයේඔබගේවයසගැනකියවමින්පලනොකියපලාබෙදූඇතෙමුන්ටතවමත්ඇතදිගහැර 6ක්ගැසීමටපනනැත. තවමත්එකඉනිමකදීඇතදිගහැරප්රතිවාදීන්ටහයේඒවා 3,4ක්ගහන්නටකෙනෙකුඅපේකණ්ඩායමේනැත. .. එසේ පලා බෙදු අය ඔබට පල කිව්වා මිස සනත් කෙනෙක් සොයාගත්තේ නැත.. හෙව්වාට හම්බවන්නේද නැත..

[/FONT][/FONT]
[FONT=&quot]ඔබගේ [FONT=&quot]වැරදි[FONT=&quot]සොයමින්[FONT=&quot] ඔබව[FONT=&quot] පහත්[FONT=&quot] කිරීමට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඔබගේ[/FONT] ක්‍රිකට් මකා දැමීමට උත්සහ කරපු අයගේ කිසි උත්සහයක් සාර්ථක නැත.
ඔබ සනත්ජයසුරිය නිසාය. ඔබට කැපිලි කෙටිලි දැමු අය කොතන මොන දේශනය පවත්වමින් හෝ කොහේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරත් ඔබේ නාමය සඳහන් කිරීමට අමතක නොකරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඔබ නිසාය..
අංක
07 ටීෂර්ටයඇදගෙනඔබක්‍රිකට්ගසනවාබැලීමටතාමත්අපේඇස්අසාවෙන්බලාසිටියි.
සනත්ඔබගේක්‍රිකට්ගැනකියානිමකලනොහැක....ඔබ ගැන කියන්නට මෙහි ඉඩ මදිය... පිටු දහසක් පිරෙනකන් ඔබ ගැන ලිවිය හැකිය...අවංකවම ඔබට හදවතින් ආදරය කරන, මුල අමතක නොවුණ පිරිසක් තවමත් සිටියි ... ඔවුන් සිටින තාක්කල් ඔබගේ ගුණ හැමදාමත් කියනු ඇත..! සනත් තව දෙයකි ... අපට ඔබේ දේශපාලනයවත් ඔබේ නැටුම්වත් පවුද්ගලික ජිවිතයවත් අපට වැඩක් නැත.. මන්ද උගත් මිනිසුන් ඒවාට ඇඟිලි නොගසයි.ඔබට සිතෙන දේ කිරීමට ඔබට නිදහස ඇත.....
ඔබටජය..

බොහොම ස්තුති.... [/FONT][/FONT] [/FONT]
[/FONT]



[/FONT]
531133_10151138498458161_808005557_n.png

523036_10151120280598161_1885399459_n.jpg


479907_10151117045943161_1692153911_n.jpg

 
Last edited:
''good post machan''

ඔබගේ ක්‍රිකට් දිවියේඅවසාන කාලයේ ඔබගේ වයස ගැන කියවමින් පලනොකිය පලා බෙදූඇතෙමුන්ටතවමත්ඇත දිගහැර 6ක්ගැසීමට පන නැත.

eka atta. panath na ,unta bole peanneth na....
 
Nov 4, 2011
11
1
0
Very good post bro..!!! ඔබ නිතරම සිතුවේ ඔබ ගැන නොව තමන්ගේ කණ්ඩායමේ ලකුණු ගැනය....!!!!! Proud to be a great Srilankan...!!!!
 

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මේ ලිපියේ තියන කරුණු වලට මම 100% එකග වෙනවා යාළු.
    අපි ක්‍රිකට් වලට ආදරය කරන්න පටන් ගත්තේ සනත් අයියා නිසා.
    මේක කියවන කොට ඇස් වලට කදුළකුත් ආවා.
    රෙප්
     
    • Like
    Reactions: sanduntharu

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Sirawatama machan...
    man match baluwe sanage shots kaluge shots aniwa balanna...
    ewage dennek aye ape team ekat enna godak kal yay... aniwa mulinma 50k adu over ganakin gahuwoth match eka goda.. dan wage newi..
    eth ape kuhaka minissu minihawa bite karanne eyage deshapalanaya nisa..
    ee tharahata thamayi eyage hama waraddakma pennanne..
    attatatm e wage shots denna puluwan ekkenatai aye ehema kenek enneth nathi wei..

    Well Done sana, keepa denekge hari mathakaye obage daskam thiyey..
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මේ ලිපියේ තියන කරුණු වලට මම 100% එකග වෙනවා යාළු.
    අපි ක්‍රිකට් වලට ආදරය කරන්න පටන් ගත්තේ සනත් අයියා නිසා.
    මේක කියවන කොට ඇස් වලට කදුළකුත් ආවා.
    රෙප්
    ow ban umbala wage un thawa innnawa machan..