ජයසූරිය අන්කල් ආයේ ටීම් එකේලු නේද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජයසූරිය අන්කල් ආයේ ටීම් එකේලු නේද?

    ජයසූරිය අන්කල් ආයේ ටීම් එකේලු නේද?:rofl:
    මොකෝ කියන්නේ අංකල් වෙල් ප්ලේයිඩ් කරයිද?
    :lol:

    sanath+sandra.jpg

    IC2011AFP10544840.jpg
     
    • Like
    Reactions: Gayan88

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Issara vagema sellan karoth nam hodaa ithin naa ganne nathuva.
    habi oken aluthen ena unta chance nathuva yanava ne:eek:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,830
    3,413
    113
    ට්ම් එකට ගහන්න චාන්ස් එකක් ලැබ්ලා හොදට කරොත් හොදයි..මම නම් හිතන්නේ මොනවා වුනත් මේ ටුවර් එකෙන් පස්සේ මිනිහා ක්‍රිඩාවට සමුදුන්නා නම් හරි කියලා.. :)
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ට්ම් එකට ගහන්න චාන්ස් එකක් ලැබ්ලා හොදට කරොත් හොදයි..මම නම් හිතන්නේ මොනවා වුනත් මේ ටුවර් එකෙන් පස්සේ මිනිහා ක්‍රිඩාවට සමුදුන්නා නම් හරි කියලා.. :)

    :):yes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ට්ම් එකට ගහන්න චාන්ස් එකක් ලැබ්ලා හොදට කරොත් හොදයි..මම නම් හිතන්නේ මොනවා වුනත් මේ ටුවර් එකෙන් පස්සේ මිනිහා ක්‍රිඩාවට සමුදුන්නා නම් හරි කියලා.. :)

    මම හිතන්නෙත් මෙහෙම වුනා නම් හොදයි මොනවා උනත් ජයසූරිය රටට ජයග්‍රහණ ගොඩාක් ගෙනපු කෙනෙක් නිසා මේ අවස්ථාව දෙන එක හොදයි සමුගන්න.......... නැත්නම් අලුතෙන් එන අයට අවස්ථාව නැති වෙන එක තමා වෙන්නේ
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මේ සීරීස් එක හොදට ගහල ගෞරවනීය විදිහට විශ්‍රාම ගියානන් හරි මන් හිතන්නේ :yes: