netlife007 = Vidane da? :yes::yes::rofl:
BURNING MAN Member Aug 13, 2012 643 68 0 Feb 19, 2015 #21 shan4djfun said: netlife007 = Vidane da? Click to expand...
SeriousGuy Member Sep 7, 2012 1,827 291 0 Nawala Feb 19, 2015 #22 අනේ ඉතින් ඔන්න ඒකාලේ free of charge එකේ CTB බස් වල ඇද්ද සෙනග මේ පාර සල්ලි දීලා private බස් වල ඇද්දාලු මෙන්න මෙහෙම. ඔහොම ගෙනල්ලා කොහොමත් කාර්ය බහුල, මිනිස්සු වැඩියෙන් ගැවසෙන නුගේගොඩ හන්දියට අපේ බයියෝ ටික මෙන්න මෙහෙම රොක් උනාලු.. (wide angle lens එකක් අටවලු camera එකකින් ගත්තු photo එකක් නිසා ඈත දේ තවත් ඈත් වෙලා පේනවලු හරියට බයියෝ ලක්ෂ 57ම ඇවිත් වගේ) ඊට පස්සේ බයියෝ ටිකයි බෝ.දුබල නඩයයි හුරේ දාන්න ගත්තලු, සු ගාලා පර්සි මහත්තයාව නැවත ගෙන්න ලක්ෂ 5කටත් අධික jobless බයියෝ ටිකක් අපි ගෙන්නුවා කියලා.. O/L ගණන් fail වෙච්චි උන් ඔහොම කිව්වට, ටිකක් හරි මොලේ තියෙන උනාට හරිම ප්‍රශ්නයක්ලු 6,500m² ඉඩකට කොහොමද මිනිස්සු ලක්ෂ 5ක් හිටියේ කියලා. ඔය ඔක්කොම ආතල් ටික පැත්තට වෙලා බලන් උන්න හිච්චි කොල්ලෙක් කිව්වාලු වර්ග මීටරේට මිනිස්සු 75කට වැඩියෙන් දාන්නේ මෙන්න මෙහෙම කියලා
අනේ ඉතින් ඔන්න ඒකාලේ free of charge එකේ CTB බස් වල ඇද්ද සෙනග මේ පාර සල්ලි දීලා private බස් වල ඇද්දාලු මෙන්න මෙහෙම. ඔහොම ගෙනල්ලා කොහොමත් කාර්ය බහුල, මිනිස්සු වැඩියෙන් ගැවසෙන නුගේගොඩ හන්දියට අපේ බයියෝ ටික මෙන්න මෙහෙම රොක් උනාලු.. (wide angle lens එකක් අටවලු camera එකකින් ගත්තු photo එකක් නිසා ඈත දේ තවත් ඈත් වෙලා පේනවලු හරියට බයියෝ ලක්ෂ 57ම ඇවිත් වගේ) ඊට පස්සේ බයියෝ ටිකයි බෝ.දුබල නඩයයි හුරේ දාන්න ගත්තලු, සු ගාලා පර්සි මහත්තයාව නැවත ගෙන්න ලක්ෂ 5කටත් අධික jobless බයියෝ ටිකක් අපි ගෙන්නුවා කියලා.. O/L ගණන් fail වෙච්චි උන් ඔහොම කිව්වට, ටිකක් හරි මොලේ තියෙන උනාට හරිම ප්‍රශ්නයක්ලු 6,500m² ඉඩකට කොහොමද මිනිස්සු ලක්ෂ 5ක් හිටියේ කියලා. ඔය ඔක්කොම ආතල් ටික පැත්තට වෙලා බලන් උන්න හිච්චි කොල්ලෙක් කිව්වාලු වර්ග මීටරේට මිනිස්සු 75කට වැඩියෙන් දාන්නේ මෙන්න මෙහෙම කියලා
P propa Junior member Sep 7, 2010 261 12 18 Feb 20, 2015 #23 මහින්ද බෙලිඅත්ත විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති කරමු
SeriousGuy Member Sep 7, 2012 1,827 291 0 Nawala Feb 20, 2015 #24 propa said: මහින්ද බෙලිඅත්ත විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති කරමු Click to expand...
BURNING MAN Member Aug 13, 2012 643 68 0 Feb 25, 2015 #25 propa said: මහින්ද බෙලිඅත්ත විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති කරමු Click to expand...
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Mar 11, 2015 #26 shan4djfun said: netlife007 = Vidane da? Click to expand... no no, actually his brother.......