Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජය ශ්රිීට නියෝගයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජය ශ්රී ආරම්භය කෙසේද ..

ජය ශ්රී හැදුනේ කොහොමද...

ජය ශ්රී කාගෙද.....

පහතින් දැක්වෙන්නේ පසුගිය දිනෙක ශ්රී ලංකාවේ සංගීතයට සම්බන්ධ එක්තරා සංගීතවේදියෙක්

"පියමැන්නේ" ගීතය

පිළිබඳ ව ලියා තිබු වදන් පෙළකි

("මගේ පවුලේ ඥාති සොයුරන් වන ජය ශ්රී සමඟ අප කල නිර්මාණයක් මේ " )

මෙය දුටු මට ඉතා කලකිරීමකින් ඔබට මෙලෙස ලියන්න සිතුනි .

පළමුවෙන් ම මෙම ගීත කීපය පිළිබඳව සඳහන් කර සටහන් තබමි

1.පියමැන්නේ

2.සුදු ඇඳුමින්

3.ශ්රී ලංකා

4.ආදර ලොවේ - Nother lonley day (English Version Lyrics )

5. ශීලා

මේ ගීත මා විසින් දවස් ගණන් කාලය ශ්රමය කැප කර දිවා රෑ නොබලා මාගේ ශබ්දාගාරයේ නිර්මාණය කල ඒවාය

වර්තමාන ජය ශ්රී සංගීත කණ්ඩායමේ එක්තරා පුද්ගලයෙක් (උඩ පනිමින් බෝල උඩ දමමින් විසි කිරීමේ කාර්යයේ නියුතු) මේ කාර්යයන් සඳහා කිසිඳු සම්බන්ධ තාවයක් නොමැතිවත් , මේ වන විට කට මැද දොඩවමින් සිටියි

ශබ්දාගාරයේ ද සියලුම භාණ්ඩ වලද අයිතිය සහ ආයෝජනය ද මා සතු වුවත්

CD හා කැසට් පටි වල ලාභය තිදෙනා අතරේ සාධාරණව සම සේ බෙදීමට ද එකල මා තීරණ කලෙමි

මොවුන්ගේ වෙනත් Music Projects මාහට කිසිම අදාලත්වයක් නැත

මා පැහැදිලිව ප්රකාශ කරන්නේ ජය ශ්රී

එකල project එක (1999) පිළිබඳවය

මෙම ගීත වල සංගීත නිර්මාණය සහ තනු ජය ශ්රී සංගීත කණ්ඩායම ආරම්භයට අවුරුදු ගණනාවකට පෙර සිට මවිසින් නිර්මාණය කර තිබුණු අතර දිනක් මගේ ආරාධනය පිට පැමිණි

ජය ශ්රී එක් සාමාජිකයෙකුට එම ගීත ශ්රවණය කිරීමට දුන් පසුව ,එම ගීත වලට කැමති වු ඔහු මාගෙන් එම ගීත

සුහදශීලීව කැසට් පටයකට පටිගත කර රැගෙන යාමට කැමැත්ත විමසන ලදී.එයට මා කැමැත්ත පල කර ගීත පටිගත කර ඔහුට ලබා දුනිමි

පසු දිනෙක එම තනු වලට පද වැලක් අමුණා ගෙන ඔහු මා වෙත පැමිණ, අනතුරුව මා සමඟ එකතු වී සිදු කල

ගී පද සංශෝධනයකින් පසුව ,එම ගීත පටිගත කිරීමට තීරණය කර පටිගත කරන ලදී

එමෙන් ම මොඩ් ගොවියා ඇල්බමයේ

අවසාන ගීත දෙක

(මොඩ් ගොවියා සහ පෙරහැර ගීත )

පටිගත කරන අතරේ සංගීත කණ්ඩායමට කිසිදු අවශ්යතාවයක් හෝ සහයෝගයක් නොවූ

සාමාජිකයාගේ සොහොයුරාද එයට සම්බන්ධ කර ගත්තේ ඔහුගේ බලවත් ඉල්ලීමටය

අති සාර්ථක වූ පළමු ගීත ඇල්බමයෙන්

පසු ව අපගේ දෙවැනි ගීත ඇල්බමය සඳහා ද මා ශබ්දාගාරය තුල ඒවන විට කටයුතු සූදානම් කරන ලදී

නමුත් ඉන් පසුව සිදුවූ මුදල් නිසා ආත්මය පවා පවා දෙන්නාක් වැනි අති නින්දිත ක්රියාවලියක් නිසා ඇති වුනු කලකිරීම හේතුවෙන් මා ජය ශ්රී තුලින් ඉවත් වී එදෙස නිහඬ ව බලා සතුටු උනෙමි.

නමුත් දිගින් දිගට ම යුරෝපයේ වෙසුනද සෝමාලියාවේ ජීවත් වන තරමට මුදල් සම්බන්ධ කාරණාවදී ඔවුන් කටයුතු කලෝය

එමෙන් අවුරුදු ගණනාවක් ම මම නිර්මාණය කල මගේ ගීත පසුව Euro - 850

වැනි සුලු මුදලකට මගේ අනුමැතියද නොමැතිව ලංකාවේ එකල සුප්රසිද්ධ කැසට් පට කලාවේ සංගීත කණ්ඩායමක් සමග පටිගත කර එකල එම සංගීත කණ්ඩායමට සම්බන්ධව සිටි ගායකයෙක් වන ඔහුගේ මස්සිනා ලවා ගායනා කරවා ඉන් ලැබූ මුදල ඔවුන් අතර පමණක් බෙදා ගැනීමට කටයුතු කලේය .

යුරෝපයේ සංගීත කණ්ඩායම් සහ සංගීත ආයතන ලේබල සමඟ කටයුතු කරන මට කෙසේ වෙතත් එවැනි මුදලක අවශ්යතාවය හෝ මුදල් කෑදරකමක්ද අදටත් නොමැත

එසේ වී නම් මේ පිළිබඳව මා ප්රකාශ කරන්නෙ වර්තමානයේදී නොවේය ,ඒ අතීතයේදීය

මෙය තවත් එක කරුණක් පමණි .

තවද බොහෝ පිළිකුල් සහගත කරුණු බොහෝය ..

Main & All Guitar Lines

Main Key Board Lines

Main Bass Lines

Music & Melodies

Composing

සියලු සංගීත සංයෝජන වල නිර්මාණකරණයද අයිතිය ද සතුය

මෙම ගීත වල නීතිමය බුද්ධිමය දේපල සම අයතීන් මා හට ද සතුය ..

ඒවා සියල්ල ජාත්යන්තර නීති රීතී රෙගුලාසි සම්ප්රදායන්ට අනුකූලය

මේ හා සම්බන්ධ ආයතනද මෙම ගීත සඳහා නීතිමය ලෙස බැඳී සිටිති

අවශ්ය විටදී සියලු දේ ඔප්පු කිරීමට හැකිබව ද ඉතා වගකීමෙන් පවසමි .

ඒ සඳහා අවශ්ය පරිගණක දත්ත දෘඩාංග මෘදුකාංග සංගීත තැටි සියල්ල මා සතුය

අද වන තෙක් මේ කිසිදු දෙයක් පිළිබඳව කිසිවක් ප්රකාශ කර ලාභයක් කොටසක් මුදලක් වදනකින් හෝ මා ඉල්ලා නැත .යටි ගිරියෙන් කෑ ගසා නැත

ඒ මක්නිසාද යත් සිදුවූ සියල්ල සාධාරණ සහ නිරවද්ය නොවුනත් කාගෙ හෝ බඩ වියතට කුස ගින්නට බඩට පහර ගසා ජීවත් වීම බුදු දහමට නුසුදුසු බැවිනි

මේ ගැන මා කිසිදු ප්රසිද්ධ මාධ්යයක හෝ ඉදිරිපත් කර නොමැත.

දන්නෝ සියල්ල මේ වනවිටත් හොඳ හැටි දැනගෙන හමාරය

සියල්ල යටපත් වී තිබුණේ මාගෙ නිහඬ බව නිසාවෙනි මුදලට වඩා මිතුදම අදටත් මා අගය කරන කාරණාවකි

නිර්මාණශීලිත්වය ශක්තිය ශ්රමය කැපවීම හෑල්ලුවට ලක් කරමින් මොවුන් මෙලෙස ඉතා පහත් ලෙස හැසිරෙනවා නම් මා තවදුරටත් නිහඬ වී සිටීමෙන්ද කිසිදු පලක් නැත

සැ යු :-

ශීලා ,පියමැන්නේ ,සුදු ඇඳුමින්, ආදර ලොවේ වැනි වූ

අදටත් ජනප්රිය ආවේණික හඬ මුසු වූ ගීත හැර නූතන ජය ශ්රී කණ්ඩායම සතු වූ ඔවුන් දෙදෙනා විසින් සිදු කල ජනප්රිය සංගීත නිර්මාණ මේ වන විට ඔවුන් සතුව ඇත්ද

හැකි නම් නිර්මාණ වලට නිර්මාණ වලින් පිළිතුරු දෙන්න

එදා නිර්මාණය කල ගීත සතු වූ ආවේණික හඬ ස්වර වදන් රටා හැකි නම් නැවත දෙන්න

මඩ සහ පුහු බොරු ප්රචාර තුලින් වීරයන් නොවන්න

උතුම් මනුෂ්යත්වයේ හැසිර මිය යන්න

ජය ශ්රී!

ඉදිරි අනාගතයේ මා නිර්මාණ කල මගේ ගීත , අලුත්ම ඇල්බමයක් තුලින් ඔබට පිරිනැමීමට සුදානම්ය.

ස්තුතියි !

ජය ශ්රී

අරුණ ලියාන්

[QUOTE="Crazy killer, post: 27194143, member: 517810"] ජය ශ්රී ආරම්භය කෙසේද .. ජය ශ්රී හැදුනේ කොහොමද... ජය ශ්රී කාගෙද..... පහතින් දැක්වෙන්නේ පසුගිය දිනෙක ශ්රී ලංකාවේ සංගීතයට සම්බන්ධ එක්තරා සංගීතවේදියෙක් "පියමැන්නේ" ගීතය පිළිබඳ ව ලියා තිබු වදන් පෙළකි ("මගේ පවුලේ ඥාති සොයුරන් වන ජය ශ්රී සමඟ අප කල නිර්මාණයක් මේ " ) මෙය දුටු මට ඉතා කලකිරීමකින් ඔබට මෙලෙස ලියන්න සිතුනි . පළමුවෙන් ම මෙම ගීත කීපය පිළිබඳව සඳහන් කර සටහන් තබමි 1.පියමැන්නේ 2.සුදු ඇඳුමින් 3.ශ්රී ලංකා 4.ආදර ලොවේ - Nother lonley day (English Version Lyrics ) 5. ශීලා මේ ගීත මා විසින් දවස් ගණන් කාලය ශ්රමය කැප කර දිවා රෑ නොබලා මාගේ ශබ්දාගාරයේ නිර්මාණය කල ඒවාය වර්තමාන ජය ශ්රී සංගීත කණ්ඩායමේ එක්තරා පුද්ගලයෙක් (උඩ පනිමින් බෝල උඩ දමමින් විසි කිරීමේ කාර්යයේ නියුතු) මේ කාර්යයන් සඳහා කිසිඳු සම්බන්ධ තාවයක් නොමැතිවත් , මේ වන විට කට මැද දොඩවමින් සිටියි ශබ්දාගාරයේ ද සියලුම භාණ්ඩ වලද අයිතිය සහ ආයෝජනය ද මා සතු වුවත් CD හා කැසට් පටි වල ලාභය තිදෙනා අතරේ සාධාරණව සම සේ බෙදීමට ද එකල මා තීරණ කලෙමි මොවුන්ගේ වෙනත් Music Projects මාහට කිසිම අදාලත්වයක් නැත මා පැහැදිලිව ප්රකාශ කරන්නේ ජය ශ්රී එකල project එක (1999) පිළිබඳවය මෙම ගීත වල සංගීත නිර්මාණය සහ තනු ජය ශ්රී සංගීත කණ්ඩායම ආරම්භයට අවුරුදු ගණනාවකට පෙර සිට මවිසින් නිර්මාණය කර තිබුණු අතර දිනක් මගේ ආරාධනය පිට පැමිණි ජය ශ්රී එක් සාමාජිකයෙකුට එම ගීත ශ්රවණය කිරීමට දුන් පසුව ,එම ගීත වලට කැමති වු ඔහු මාගෙන් එම ගීත සුහදශීලීව කැසට් පටයකට පටිගත කර රැගෙන යාමට කැමැත්ත විමසන ලදී.එයට මා කැමැත්ත පල කර ගීත පටිගත කර ඔහුට ලබා දුනිමි පසු දිනෙක එම තනු වලට පද වැලක් අමුණා ගෙන ඔහු මා වෙත පැමිණ, අනතුරුව මා සමඟ එකතු වී සිදු කල ගී පද සංශෝධනයකින් පසුව ,එම ගීත පටිගත කිරීමට තීරණය කර පටිගත කරන ලදී එමෙන් ම මොඩ් ගොවියා ඇල්බමයේ අවසාන ගීත දෙක (මොඩ් ගොවියා සහ පෙරහැර ගීත ) පටිගත කරන අතරේ සංගීත කණ්ඩායමට කිසිදු අවශ්යතාවයක් හෝ සහයෝගයක් නොවූ සාමාජිකයාගේ සොහොයුරාද එයට සම්බන්ධ කර ගත්තේ ඔහුගේ බලවත් ඉල්ලීමටය අති සාර්ථක වූ පළමු ගීත ඇල්බමයෙන් පසු ව අපගේ දෙවැනි ගීත ඇල්බමය සඳහා ද මා ශබ්දාගාරය තුල ඒවන විට කටයුතු සූදානම් කරන ලදී නමුත් ඉන් පසුව සිදුවූ මුදල් නිසා ආත්මය පවා පවා දෙන්නාක් වැනි අති නින්දිත ක්රියාවලියක් නිසා ඇති වුනු කලකිරීම හේතුවෙන් මා ජය ශ්රී තුලින් ඉවත් වී එදෙස නිහඬ ව බලා සතුටු උනෙමි. නමුත් දිගින් දිගට ම යුරෝපයේ වෙසුනද සෝමාලියාවේ ජීවත් වන තරමට මුදල් සම්බන්ධ කාරණාවදී ඔවුන් කටයුතු කලෝය එමෙන් අවුරුදු ගණනාවක් ම මම නිර්මාණය කල මගේ ගීත පසුව Euro - 850 වැනි සුලු මුදලකට මගේ අනුමැතියද නොමැතිව ලංකාවේ එකල සුප්රසිද්ධ කැසට් පට කලාවේ සංගීත කණ්ඩායමක් සමග පටිගත කර එකල එම සංගීත කණ්ඩායමට සම්බන්ධව සිටි ගායකයෙක් වන ඔහුගේ මස්සිනා ලවා ගායනා කරවා ඉන් ලැබූ මුදල ඔවුන් අතර පමණක් බෙදා ගැනීමට කටයුතු කලේය . යුරෝපයේ සංගීත කණ්ඩායම් සහ සංගීත ආයතන ලේබල සමඟ කටයුතු කරන මට කෙසේ වෙතත් එවැනි මුදලක අවශ්යතාවය හෝ මුදල් කෑදරකමක්ද අදටත් නොමැත එසේ වී නම් මේ පිළිබඳව මා ප්රකාශ කරන්නෙ වර්තමානයේදී නොවේය ,ඒ අතීතයේදීය මෙය තවත් එක කරුණක් පමණි . තවද බොහෝ පිළිකුල් සහගත කරුණු බොහෝය .. Main & All Guitar Lines Main Key Board Lines Main Bass Lines Music & Melodies Composing සියලු සංගීත සංයෝජන වල නිර්මාණකරණයද අයිතිය ද සතුය මෙම ගීත වල නීතිමය බුද්ධිමය දේපල සම අයතීන් මා හට ද සතුය .. ඒවා සියල්ල ජාත්යන්තර නීති රීතී රෙගුලාසි සම්ප්රදායන්ට අනුකූලය මේ හා සම්බන්ධ ආයතනද මෙම ගීත සඳහා නීතිමය ලෙස බැඳී සිටිති අවශ්ය විටදී සියලු දේ ඔප්පු කිරීමට හැකිබව ද ඉතා වගකීමෙන් පවසමි . ඒ සඳහා අවශ්ය පරිගණක දත්ත දෘඩාංග මෘදුකාංග සංගීත තැටි සියල්ල මා සතුය අද වන තෙක් මේ කිසිදු දෙයක් පිළිබඳව කිසිවක් ප්රකාශ කර ලාභයක් කොටසක් මුදලක් වදනකින් හෝ මා ඉල්ලා නැත .යටි ගිරියෙන් කෑ ගසා නැත ඒ මක්නිසාද යත් සිදුවූ සියල්ල සාධාරණ සහ නිරවද්ය නොවුනත් කාගෙ හෝ බඩ වියතට කුස ගින්නට බඩට පහර ගසා ජීවත් වීම බුදු දහමට නුසුදුසු බැවිනි මේ ගැන මා කිසිදු ප්රසිද්ධ මාධ්යයක හෝ ඉදිරිපත් කර නොමැත. දන්නෝ සියල්ල මේ වනවිටත් හොඳ හැටි දැනගෙන හමාරය සියල්ල යටපත් වී තිබුණේ මාගෙ නිහඬ බව නිසාවෙනි මුදලට වඩා මිතුදම අදටත් මා අගය කරන කාරණාවකි නිර්මාණශීලිත්වය ශක්තිය ශ්රමය කැපවීම හෑල්ලුවට ලක් කරමින් මොවුන් මෙලෙස ඉතා පහත් ලෙස හැසිරෙනවා නම් මා තවදුරටත් නිහඬ වී සිටීමෙන්ද කිසිදු පලක් නැත සැ යු :- ශීලා ,පියමැන්නේ ,සුදු ඇඳුමින්, ආදර ලොවේ වැනි වූ අදටත් ජනප්රිය ආවේණික හඬ මුසු වූ ගීත හැර නූතන ජය ශ්රී කණ්ඩායම සතු වූ ඔවුන් දෙදෙනා විසින් සිදු කල ජනප්රිය සංගීත නිර්මාණ මේ වන විට ඔවුන් සතුව ඇත්ද හැකි නම් නිර්මාණ වලට නිර්මාණ වලින් පිළිතුරු දෙන්න එදා නිර්මාණය කල ගීත සතු වූ ආවේණික හඬ ස්වර වදන් රටා හැකි නම් නැවත දෙන්න මඩ සහ පුහු බොරු ප්රචාර තුලින් වීරයන් නොවන්න උතුම් මනුෂ්යත්වයේ හැසිර මිය යන්න ජය ශ්රී! ඉදිරි අනාගතයේ මා නිර්මාණ කල මගේ ගීත , අලුත්ම ඇල්බමයක් තුලින් ඔබට පිරිනැමීමට සුදානම්ය. ස්තුතියි ! ජය ශ්රී අරුණ ලියාන් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom