Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජර්මන්~ශෙපර්ඩ්~GSD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෙජිස්ටර් නොකරපු උන් චාටර් කියලා මම කියලා නෑ කොහේවත්.

රෙජිස්ටර් නොකෙරුවට හොද උන් ඉන්නවා ඒත් අඩුයි.

සමහර උන් ඔය බොරුව ලොකුවට කරනවා.

සතාගේ ඇත්ත අම්මයි තාත්තයි පෙන්නන්නේ නැතුව ඊට වඩා හොදට හැදිච්ච වෙන දෙනෙක්ව ගෙනත් තියාගෙන ඉදලා එන මිනිස්සුන්ට උන්ව පෙන්නලා කියනවා මේ ඉන්නේ අම්මයි තාත්තයි කියලා.

ඔය වගේ බොරු කරන උන්ව ඕන තරම් සෙට් වෙලා තියනවා.

KASL රෙජිස්ටර් දෙන්නෙක් නම් කිසි කතාවක් නෑ අනිවා පැටියා හොදයි මොකද පෙලපතකින් ගානට මේන් ටේන් කරන් පැවත එන නිසා.

බල්ලෝ ගන්න අය වෙනුවෙනුයි මම මේ ත්රේඩ් එක දැම්මේ.

පලවෙනි පාර ජර්මන් ශෙපර්ඩ්ලව හදන්න ඉන්න අයත් මේකේ කමෙන්ට් කරලා තියනවා.

එහෙම අය සතා ගැන ලොකුවටම දන්නේ නෑ නේ ගන්න යද්දි.

ඒ අයට බය වෙන්න දෙයක් නෑ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්නවානම් සතා ගැන දැනුමක් නැතත්.

මිනිස්සු සල්ලි එකතු කරලා දෙයක් ගන්නේ අමාරුවකට නෙවෙයිනේ.

ගන්න එකේ හොද දෙයක්ම ගත්තාම දුක නෑ.

රෙජිස්ටර් නොකරපු උන්ගේ හොද අය ඉන්නවා ඒත් ටිකයි.

හොද එකෙක් සෙට් උනොත් හරි නැත්තම් ඉතින් හිතේ අවුලෙන් ඉන්න වෙනවා සතා ලොකු උනාම.

KASL රෙජිස්ටර් එකෙක් නම් කිසි කතාවක් නෑ සතා හොදයි මොකද ලීගලි හැමදේම ඩොකියුමන්ටේශන්ස් තියන නිසා.

හුරතලේට ගන්නවානම් අනිත් කොලිටීස් වැඩක් නෑ කියන දේ ගැන මම මුකුත් කියන්නේ නෑ.

ඒක උබ හිතන විදියනේ.

උබ හිතන විදියට මට මුකුත් කියන්න බෑ.

මේ ත්රේඩ් එක මේ සයිට් එකේ අය බලනවා,සයිට් එකෙන් පිට අය බලනවා,ෆේස් බුක් වල ශෙයාර් කරන අය බලනවා ඇන්ඩ් වෙන අයත් බලනවා.

පොදුවේ ගත්තාම මට කියන්න බෑ රෙජිස්ටර් නොකරපු එකෙක්ව ගන්න කිසි අව්ලක් නෑ කියලා මොකද හොද එකෙක්ව හම්බුනේ නැත්තම් ඒ වගකීම මට ගන්න බෑ.

ඒ නිසා තමා කිව්වේ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්න කියලා එකපාර කවුරු ගත්තත් රිස්ක් එකක් නැති නිසා එතකොට.

[QUOTE="akilar25, post: 20426968, member: 167921"] [CENTER][SIZE=3]රෙජිස්ටර් නොකරපු උන් චාටර් කියලා මම කියලා නෑ කොහේවත්. රෙජිස්ටර් නොකෙරුවට හොද උන් ඉන්නවා ඒත් අඩුයි. සමහර උන් ඔය බොරුව ලොකුවට කරනවා. සතාගේ ඇත්ත අම්මයි තාත්තයි පෙන්නන්නේ නැතුව ඊට වඩා හොදට හැදිච්ච වෙන දෙනෙක්ව ගෙනත් තියාගෙන ඉදලා එන මිනිස්සුන්ට උන්ව පෙන්නලා කියනවා මේ ඉන්නේ අම්මයි තාත්තයි කියලා. ඔය වගේ බොරු කරන උන්ව ඕන තරම් සෙට් වෙලා තියනවා. KASL රෙජිස්ටර් දෙන්නෙක් නම් කිසි කතාවක් නෑ අනිවා පැටියා හොදයි මොකද පෙලපතකින් ගානට මේන් ටේන් කරන් පැවත එන නිසා. බල්ලෝ ගන්න අය වෙනුවෙනුයි මම මේ ත්රේඩ් එක දැම්මේ. පලවෙනි පාර ජර්මන් ශෙපර්ඩ්ලව හදන්න ඉන්න අයත් මේකේ කමෙන්ට් කරලා තියනවා. එහෙම අය සතා ගැන ලොකුවටම දන්නේ නෑ නේ ගන්න යද්දි. ඒ අයට බය වෙන්න දෙයක් නෑ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්නවානම් සතා ගැන දැනුමක් නැතත්. මිනිස්සු සල්ලි එකතු කරලා දෙයක් ගන්නේ අමාරුවකට නෙවෙයිනේ. ගන්න එකේ හොද දෙයක්ම ගත්තාම දුක නෑ. රෙජිස්ටර් නොකරපු උන්ගේ හොද අය ඉන්නවා ඒත් ටිකයි. හොද එකෙක් සෙට් උනොත් හරි නැත්තම් ඉතින් හිතේ අවුලෙන් ඉන්න වෙනවා සතා ලොකු උනාම. KASL රෙජිස්ටර් එකෙක් නම් කිසි කතාවක් නෑ සතා හොදයි මොකද ලීගලි හැමදේම ඩොකියුමන්ටේශන්ස් තියන නිසා. හුරතලේට ගන්නවානම් අනිත් කොලිටීස් වැඩක් නෑ කියන දේ ගැන මම මුකුත් කියන්නේ නෑ. ඒක උබ හිතන විදියනේ. උබ හිතන විදියට මට මුකුත් කියන්න බෑ. මේ ත්රේඩ් එක මේ සයිට් එකේ අය බලනවා,සයිට් එකෙන් පිට අය බලනවා,ෆේස් බුක් වල ශෙයාර් කරන අය බලනවා ඇන්ඩ් වෙන අයත් බලනවා. පොදුවේ ගත්තාම මට කියන්න බෑ රෙජිස්ටර් නොකරපු එකෙක්ව ගන්න කිසි අව්ලක් නෑ කියලා මොකද හොද එකෙක්ව හම්බුනේ නැත්තම් ඒ වගකීම මට ගන්න බෑ. ඒ නිසා තමා කිව්වේ KASL රෙජිස්ටර් එකෙක්ව ගන්න කියලා එකපාර කවුරු ගත්තත් රිස්ක් එකක් නැති නිසා එතකොට. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom