ජර්මන් හබීගෙයි මගෙයි වෙඩින් vlog එක

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    download-1-jpg.201336
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    දැන් ලංකාවේ කොල්ලන්ට වැඩිය කෙල්ලෝ සුද්දො බදිනවානේ 😮

    ටහිකේ බන්, සුද්දා බැඳලා තියෙන්නෙ ගොඩේ ගෑනියෙක් නේද? නෑයො සෙට් එකෙන් කියන්න පුලුවන් 🥴 🥴
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    ටහිකේ බන්, සුද්දා බැඳලා තියෙන්නෙ ගොඩේ ගෑනියෙක් නේද? නෑයො සෙට් එකෙන් කියන්න පුලුවන් 🥴 🥴
    හත්මුතු පරම්පරාවම ගොඩ දාන්න උදව් වෙන මේ දේවියට කියන කථා. 😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    අපෝ ලොකු දෙයක්.තව ඔය වගේ බැඳලා රටින් යන්න ඕන..හැබැයි ඉතිං අවුරුද්දක්වත් ඉඳියිද දන්නෑ..මම දන්න දෙතුන් දෙනෙක්ම ඩිවෝර්ස් වුනා..ඒ සුද්දන්ට හිතෙන්න අැති මොන මළ කරුමයක්ද මේ කරගත්තෙ කියලා..අර ගීතා කුමාරසිංහගේ සුද්දත් ඵයාව ඩිවෝර්ස් කරානේ අතින් සල්ලිත් දීලා..ලංකාවේ දැන් ඉන්න උන්ට ලංකාවේ ඵකෙක් ඵක්කවත් ඉන්න බැරිව සුද්දෝ ඵක්ක ඉඳියිද.😅
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    අපෝ ලොකු දෙයක්.තව ඔය වගේ බැඳලා රටින් යන්න ඕන..හැබැයි ඉතිං අවුරුද්දක්වත් ඉඳියිද දන්නෑ..මම දන්න දෙතුන් දෙනෙක්ම ඩිවෝර්ස් වුනා..ඒ සුද්දන්ට හිතෙන්න අැති මොන මළ කරුමයක්ද මේ කරගත්තෙ කියලා..අර ගීතා කුමාරසිංහගේ සුද්දත් ඵයාව ඩිවෝර්ස් කරානේ අතින් සල්ලිත් දීලා..ලංකාවේ දැන් ඉන්න උන්ට ලංකාවේ ඵකෙක් ඵක්කවත් ඉන්න බැරිව සුද්දෝ ඵක්ක ඉඳියිද.😅
    ගීතා නගා නම් කිව්වුවෙ රට හදන්න ඔනෙ නිස දමලා ගහලා ආවා කියලා

    මොනා නැතත් උ ලන්කාවෙ ගැනියෙක් බන්දින්න තරම් අකුසලයක් කරලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    Manuel කියන්නේ ටිපිකල් ජර්මන් නමක් නම් නෙවෙයි. Jewish වෙන්න පුළුවන් හැබැයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් ලංකාවේ කොල්ලන්ට වැඩිය කෙල්ලෝ සුද්දො බදිනවානේ 😮

    Passport Northside GIF by AMA LOU

    අපෝ ලොකු දෙයක්.තව ඔය වගේ බැඳලා රටින් යන්න ඕන..හැබැයි ඉතිං අවුරුද්දක්වත් ඉඳියිද දන්නෑ..මම දන්න දෙතුන් දෙනෙක්ම ඩිවෝර්ස් වුනා..ඒ සුද්දන්ට හිතෙන්න අැති මොන මළ කරුමයක්ද මේ කරගත්තෙ කියලා..අර ගීතා කුමාරසිංහගේ සුද්දත් ඵයාව ඩිවෝර්ස් කරානේ අතින් සල්ලිත් දීලා..ලංකාවේ දැන් ඉන්න උන්ට ලංකාවේ ඵකෙක් ඵක්කවත් ඉන්න බැරිව සුද්දෝ ඵක්ක ඉඳියිද.😅
    ජර්මන් උන් ගෑනුන්ව මරනවා ඇදේ😂😂😂
    ------ Post added on Mar 26, 2025 at 8:26 AM
     
    • Haha
    Reactions: Naughtykolla48

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Manuel කියන්නේ ටිපිකල් ජර්මන් නමක් නම් නෙවෙයි. Jewish වෙන්න පුළුවන් හැබැයි
    Common with Spanish speaking people, I think. German and Jewish will not go together, I think
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,582
    113
    ප*යාගල
    sorry.com
    අපෝ ලොකු දෙයක්.තව ඔය වගේ බැඳලා රටින් යන්න ඕන..හැබැයි ඉතිං අවුරුද්දක්වත් ඉඳියිද දන්නෑ..මම දන්න දෙතුන් දෙනෙක්ම ඩිවෝර්ස් වුනා..ඒ සුද්දන්ට හිතෙන්න අැති මොන මළ කරුමයක්ද මේ කරගත්තෙ කියලා..අර ගීතා කුමාරසිංහගේ සුද්දත් ඵයාව ඩිවෝර්ස් කරානේ අතින් සල්ලිත් දීලා..ලංකාවේ දැන් ඉන්න උන්ට ලංකාවේ ඵකෙක් ඵක්කවත් ඉන්න බැරිව සුද්දෝ ඵක්ක ඉඳියිද.😅
    පදුමා ඇන්ටි බලපන්. සුදු පොලු ගිලලා ගිලලා දැන් ඇති වෙලා ඩිවොස් වෙලා සින්දුවක් කියන් සින්හලු ෆෝම් කරගෙන ඉන්න්ව.