ජර්මන් (Deutsch) මුල ඉදන් ඉගෙන ගන්න ආස ද?

KingJulian

Well-known member
  • Nov 21, 2013
    535
    611
    93
    hhmmmm Goethe Institute... good old memories. :love:

    එල පෝස්ට් එකක්. සමහර English master's වලට ඕනේ IELTS 6.5 වගේ. course එක පටන් ගන්න කලින් A1 වගේ උගන්නනවා.
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    497
    734

    ඔය ඉන්නේ ඕල්ඩ් බොයිස්ලා :yes:

    ලඟදි යාළුවෙක්ට බැලුවා බන් ගොඩක් ඒවට (යුනිවර්සිටි වලින්) උගේන් IELTS වලට ඉල්ලලා තිබ්බා 7ක් මාස්ටර් වලට..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,166
    1,236
    113
    හෙල බිමේ
    මචං, ඔය europe country වලින් uk ඇරුනහම english විතරක් දැනගෙන ගිහිල්ලා job කරන්න පුළුවන් country මොනවද තියන්නේ..?

    France , Belgium, Netherlands, German, Scandinavian countries, Poland, Switzerland, Austria, Hungary
    මේ රටවල් වල english භාවිතා වෙන්නේ නැද්ද?
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    497
    734
    93
    මචං, ඔය europe country වලින් uk ඇරුනහම english විතරක් දැනගෙන ගිහිල්ලා job කරන්න පුළුවන් country මොනවද තියන්නේ..?

    France , Belgium, Netherlands, German, Scandinavian countries, Poland, Switzerland, Austria, Hungary
    මේ රටවල් වල english භාවිතා වෙන්නේ නැද්ද?
    භාවිතා වෙනවා මචං. ඒත් ටිකක් අමාරුයි බන්. එයාලා එයාලාගේ මවු භාෂාවට ලොකු තැනක් දෙනවා. ගොඩක් වෙලාවට IT Field එකේ ඇතුලේ නම් අවුලක් නෑ.. අනෙක් ගොඩක් ෆීල්ඩ් වල අයට භාෂාව දැන ගන්න එක අනිවා කරන්න වෙනවා. IT Field එකේ උනත් බන් කම්පැණි එකේ ඇතුලේ ගොඩක් වෙලාවට කතා කරන්නේ එයාලගේ භාෂෘවෙන්. අනෙක ගැදරින් අනම් මනම් ෆන්ක්ෂන් වෙලාවට ලැංවේජ් එක නොදැන හිටියාම හෙන අවුල් බන්. පුළුවන් තරම් දැනගෙන යන එක හොඳයි. නොදැන ගියත් එහෙ දි හරි ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. IT Field එකෙත් ගොඩක් වෙකන්සි එහෙම දාන්නේ උන්ගේ භාෂෘවෙන්.. සමහර ඒවාගේ භාෂාව ඉල්ලලම තියනවා සමහර ඒවගේ නැහැ. ඒ වුනාට ගියපුවාම තමා තේරේන්නේ භාෂාව දැන ගනෙ ආවානම් කොච්චර ලේසි ද කියලා
     
    • Like
    Reactions: scorpion MW

    Travel, Driving කරන්න වගේ නම් අවුලක් නැ නේද?
    Campus වල lec දෙන්නෙත් උන්ගේ භාෂාවෙන්ද?
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    497
    734
    93
    Travel, Driving කරන්න වගේ නම් අවුලක් නැ නේද?
    Campus වල lec දෙන්නෙත් උන්ගේ භාෂාවෙන්ද?
    Travel, Driving කරන්න වගේ නම් අවුලක් නැ නේද?
    අවුලක් නෑ

    Campus වල lec දෙන්නෙත් උන්ගේ භාෂාවෙන්ද?
    ඒක උඹ තෝරගන්න උපාධිය අනුව.. Bacheolors නම් දන්න විදියට උන්ගේ භාෂාවෙන් විතරයි..
    මාස්ටර්ස් නම් ඉංග්‍රිසියෙනුත් උගන්නවා.. ජර්මන් වලිනුත් තියනවා.. ඔයාට මිඩියම් එක තෝර ගන්න පුළුවන් ඇවෙයිලබිලිටි එක අනුව

    __________________________________________
    ආතල් විඩියෝ කෑල්ලක් හම්බුනා

    ------ Post added on Aug 2, 2021 at 3:52 PM
     
    • Like
    Reactions: scorpion MW