epa wela nm ne dan wadiya mathaka nehe ane.. issara nm asaven igenagaththa.. dan bavithayak naneමොකෝ වෙන්නේ ඉතිං.. දැන් ජර්මන් එපා වෙලයි ??

epa wela nm ne dan wadiya mathaka nehe ane.. issara nm asaven igenagaththa.. dan bavithayak naneමොකෝ වෙන්නේ ඉතිං.. දැන් ජර්මන් එපා වෙලයි ??
භාවිතා වෙනවා මචං. ඒත් ටිකක් අමාරුයි බන්. එයාලා එයාලාගේ මවු භාෂාවට ලොකු තැනක් දෙනවා. ගොඩක් වෙලාවට IT Field එකේ ඇතුලේ නම් අවුලක් නෑ.. අනෙක් ගොඩක් ෆීල්ඩ් වල අයට භාෂාව දැන ගන්න එක අනිවා කරන්න වෙනවා. IT Field එකේ උනත් බන් කම්පැණි එකේ ඇතුලේ ගොඩක් වෙලාවට කතා කරන්නේ එයාලගේ භාෂෘවෙන්. අනෙක ගැදරින් අනම් මනම් ෆන්ක්ෂන් වෙලාවට ලැංවේජ් එක නොදැන හිටියාම හෙන අවුල් බන්. පුළුවන් තරම් දැනගෙන යන එක හොඳයි. නොදැන ගියත් එහෙ දි හරි ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. IT Field එකෙත් ගොඩක් වෙකන්සි එහෙම දාන්නේ උන්ගේ භාෂෘවෙන්.. සමහර ඒවාගේ භාෂාව ඉල්ලලම තියනවා සමහර ඒවගේ නැහැ. ඒ වුනාට ගියපුවාම තමා තේරේන්නේ භාෂාව දැන ගනෙ ආවානම් කොච්චර ලේසි ද කියලාමචං, ඔය europe country වලින් uk ඇරුනහම english විතරක් දැනගෙන ගිහිල්ලා job කරන්න පුළුවන් country මොනවද තියන්නේ..?
France , Belgium, Netherlands, German, Scandinavian countries, Poland, Switzerland, Austria, Hungary
මේ රටවල් වල english භාවිතා වෙන්නේ නැද්ද?
Travel, Driving කරන්න වගේ නම් අවුලක් නැ නේද?භාවිතා වෙනවා මචං. ඒත් ටිකක් අමාරුයි බන්. එයාලා එයාලාගේ මවු භාෂාවට ලොකු තැනක් දෙනවා. ගොඩක් වෙලාවට IT Field එකේ ඇතුලේ නම් අවුලක් නෑ.. අනෙක් ගොඩක් ෆීල්ඩ් වල අයට භාෂාව දැන ගන්න එක අනිවා කරන්න වෙනවා. IT Field එකේ උනත් බන් කම්පැණි එකේ ඇතුලේ ගොඩක් වෙලාවට කතා කරන්නේ එයාලගේ භාෂෘවෙන්. අනෙක ගැදරින් අනම් මනම් ෆන්ක්ෂන් වෙලාවට ලැංවේජ් එක නොදැන හිටියාම හෙන අවුල් බන්. පුළුවන් තරම් දැනගෙන යන එක හොඳයි. නොදැන ගියත් එහෙ දි හරි ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. IT Field එකෙත් ගොඩක් වෙකන්සි එහෙම දාන්නේ උන්ගේ භාෂෘවෙන්.. සමහර ඒවාගේ භාෂාව ඉල්ලලම තියනවා සමහර ඒවගේ නැහැ. ඒ වුනාට ගියපුවාම තමා තේරේන්නේ භාෂාව දැන ගනෙ ආවානම් කොච්චර ලේසි ද කියලා
Travel, Driving කරන්න වගේ නම් අවුලක් නැ නේද?Travel, Driving කරන්න වගේ නම් අවුලක් නැ නේද?
Campus වල lec දෙන්නෙත් උන්ගේ භාෂාවෙන්ද?