මචන්ලා. මගේ යාලුවෙක් අමාරුවක වැටිලා ඉන්නවා.. එයාගෙ වයිෆ් ජර්මන් ස්ටුඩන්ට් වීසා දාලා තියෙන්නෙ. සේරම ගෙවලත් තියෙන්නෙ. ජර්මන් වල කැම්පස් එකෙන් approved කරපු ලෙටර් එක ඒමබසියට මේල් කරලා තියෙන්නෙ. ඒත් ඒම්බසියෙන් ඉන්ටර්විව් එකට ඩේට් දීලා තියෙන්නෙ මාස ගානකට පස්සේ. දැන් ඉන්ටර්විව් එකට ගිහින් තියෙන්නෙ. එයාලා ඉතුරු ටික process කරන්න තව සති හතරක් කල් ඉල්ලනවා. ඒත් කැම්පස් එකෙන් final date දීලා තියෙන්නෙ මේ මාසෙ 15 වෙනකන් විතරයි. කැම්පස් එකෙන් කාලය දික් කරගන්න බැහැ. අපිට ඒමබසියේ වැඩේ ඉක්මන් කරන්න මෙතඩ් එකක් නැද්ද? මොකද මේ චාන්ස් එක මිස් උනොත් කව අවුරුද්දකට වඩා යනවා ආයෙත් වැඩේ කරගන්න....පුලුවන් කෙනෙක් අයිඩියා එකක් දියල්ලකො...