ජර්මානු යුද නැව 'බිස්මාර්ක්''...........
'ටයිටැනික්'' අසමාන කීර්තියට යටවුණු...ලොව එවක පැවැති අනභිභවනීය ජර්මානු යුද නැව 'බිස්මාර්ක්''...........
බිස්මාක් නැව හිට්ලර්ගේ පාලනය යටතේ තැනුනු අති විශිෂ්ට ප්‍රහාරක යුද නැවකි. එය ද කිසිවෙකුට ගිල්විය නොහැකි යැයි පැවසූ එකකි.. සත්‍ය වශයෙන්ම බිස්මාක් නැවට ''ආර්ක් රෝයලයෙන්' " ප්‍රින්ස් ඔේ වේල්ස්, පස්වන ජෝර්ජ්, ආදි දැවැන්ත යාත්‍රා 5කින් පහර පිට පහර එල්ල කලද..නොගිල්වී තිබුණි!! අවසානයේ එම නැව් ගිල්වන්නටද 'බිස්මාර්ක්'' සමත් වුණි. නමුත් මෙය කෙසේ හෝවැනසීමට එල්ල ගුවන් ප්‍රහාර හා ටෝපිඩො ප්‍රහාර නොවන්නට මහා බ්‍රිතාන්‍යයට ''නෝන්ඩි'' වන්නට ඉඩ තිබිණි. වෙනත් නැවකට මේ ප්රහාරයන් එල්ල කළා නම් විනාඩි 15ක් තුළ විනාශ වන නමුත් බිස්මාක් ස්වකීය කීර්ති කදම්බය වචන වලට සීමා නොකළ සැබෑ යුද නැවක් විය. එය ගිලී යාමට දිනක් ගතවිය. එහි කපිතාන් ලින්ඩර්මාන් එහි කටයුතු මෙහෙය වූ අයුරැ ගැන අපූරැ කතා පුවත් රැසකි.....
බිස්මාක් නොගිල්වන්නට ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබිණි..
බිස්මාක් නැව 1986 දී නැවත මුහුදු පතුලේ තිබී සොයාගැණිනි. මේ ආශ්‍රිතව Sink the Bismark නමැති විශිෂ්ට සිනමා පටය තැනී ඇත..