ජර්මානු වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,145
    5,969
    113
    canada
    ජර්මානු වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තු

    ජර්මානු වොක්ස්වැගන් සමාගම ශ‍්‍රී ලංකාව තුල ආයෝජන නොකිරීමට තිරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

    සමාගමේ ඇතිව තිබෙන ප‍්‍රශ්නයක් මත මෙම තීරණය ගෙන ඇති බවද ඒ මහතා දෙරණ රූපවාහිනිය හා සාකච්චාවකට එක්වෙමින් කියා සිටියේය.

    දේශපාලඥයින් මැතිවරණ කාලයන්හිදී වේදිකාවේ කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැතැයිද කී ඔහු වරාය නගරය ව්‍යාපෘතියට තමන් පසුගිය කාලයේ විරෝධයක් දක්වා නැතැයිද කීය.

    lankacnews

    see from 16:50



     
    Last edited:
    • Haha
    Reactions: Ysa Karu

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔය වීඩියෝ එකේම ඊලඟට තියෙනව ජෝන් බාස් මුල් ගලක් තියන්න ගිහින් ගූ නාන සීන් එකක්. සිනා සාගරයක් බන් මූ නන්
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    The reasons politicians lie is because the public doesn't want to hear the truth. :lol::lol:

    People want to hear what they want to hear. :yes::yes:

    When two candidates are running and one of the tells the truth and the other says what the public wants to hear, the one who says what the public wants to hear wins the election. :angry::angry:

    Thus, and there are exceptions to this, :rolleyes: if you want to win an election, you better start lying, :lol: because the guy who's telling you the truth doesn't have a chance.
    :(