ජරාව කද්දි මාට්ටු වුණ පොලිස් බල්ලා

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ජරාව කද්දි මාට්ටු වුණ පොලිස් බල්ලා

මේ ගල් පොන්නයා කවදාවත් ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් එකකින් ජරාව අරන් ඇද්ද? අහිංසක ලොරි කාරයෝ ත්‍රී වීල් කාරයො තමයි හූරන් කන්න බලාගෙන ඉන්නෙ. වැරැද්දක් කළා නම් ඒකට දඬුවමක් දෙන්න ඕනි මිසක්, මහජනාතවගේ මුදලින් ආණ්ඩුවේ වැටුප් ලබන මේ වගේ කාළකණ්නි පාහර බල්ලොත් මිනී මරුවොන්ට සමානයි.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    un karana wede nam weradi. gas asse hengila minissu weradi karanakan idala allana eka nemeine karnna one.....
    ewa kalinma karana eka walakwannane.....

    a unata naduwak daganne nethuwa jarawak deeganna puluwan nam watinawa kiyala hithenawa ahu una welawata.....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    affatasiri adoo maath muuta 500k deela thiyanawa ne mage van eke issaraha weeduru deka tint karala ahu una welaawaka. adenawa affa, welawata man mekata ahu unen aththe