ජරා වැඩ,FB Fake Profile.. Help Need

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    call police's child and women protection bureau
    or just call 119 they'll take it up from there.. and do it quick buddy
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I Don't Think So Bro.. They Can't Do That. This Is The Our turn...

    no machan they will take action. last week i read in the paper a guy who had maintained a fake fb profile of a girl had been taken into custody along with his mother.
    they will take action if you lodge a complaint with the police..
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    no machan they will take action. last week i read in the paper a guy who had maintained a fake fb profile of a girl had been taken into custody along with his mother.
    they will take action if you lodge a complaint with the police..

    Is this happen in srilanka? Then good...
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Yah.. Muta tiyena amaruwa balapanko..
    Anika eka namin dennek inna barida?

    Yaaluwa. Matanam amaaruwak ne.. But oya profile 1ka karana eka wikunanne Niyama kenaage nama. Thiyenneth eththakenaage infromation. Wedee weradi nee kiyalada kiyanne?
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    sorry මචෝ report කරන්න බැහැ. උඹ දන්නවා උනාට ඕක හොර එකක්ද කියල අපි දන්නැනේ .
    මෙහෙම කවුරුත් කිව්ව පලියට profile report කරන්න යන්න එපා. මේක ඇත්ත එකක් නම් ඊළගට ban වෙන්නේ ඔයගොල්ලන්ගේ profile එක.

    :nerd::dull:
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    අපේ නoගිගේ profile එකත් හැක් කරපු වෙලාවෙ මට උදව් කලේ එලකිරි එකෙ යාලුවෝ ටික.පැයැ 4ක් වගෙ කාලයක් ඇතුලත මට profile එක delete කර ගන්න පුලුවන් උනා.

    මට මේක ර්පෝට් කරන්නත් බයයි.ඒත් මමත් ඔය කට්ට කාපු නිසා නොකර ඉන්න හිතෙන්නෙත් නැහැ....... මොකද කරන්නේ :(:(:(:(:(:(:( :dull::dull::dull::oo::baffled::nerd:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙ වගෙ කිදෙනෙක් කියනවද:rofl:
    මෙක බොරු එකක් කියලා අපිට ඔප්පු කරන්න පුලුවන් සක්කි තියෙද;)
    එහෙම කරොත් අනිව රිපෝර්ට් කරනවා:yes:
    සත්තයි:P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපේ නoගිගේ profile එකත් හැක් කරපු වෙලාවෙ මට උදව් කලේ එලකිරි එකෙ යාලුවෝ ටික.පැයැ 4ක් වගෙ කාලයක් ඇතුලත මට profile එක delete කර ගන්න පුලුවන් උනා.

    මට මේක ර්පෝට් කරන්නත් බයයි.ඒත් මමත් ඔය කට්ට කාපු නිසා නොකර ඉන්න හිතෙන්නෙත් නැහැ....... මොකද කරන්නේ :(:(:(:(:(:(:( :dull::dull::dull:
    :oo::baffled::nerd:

    matanam meyawa sure naha.:no::nerd:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මෙ වගෙ කිදෙනෙක් කියනවද:rofl:
    මෙක බොරු එකක් කියලා අපිට ඔප්පු කරන්න පුලුවන් සක්කි තියෙද;)
    එහෙම කරොත් අනිව රිපෝර්ට් කරනවා:yes:
    සත්තයි:P
    :yes:
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මට නම් පේන විදිහට මූ ඒ කෙල්ල ගෙන් ආතල් ගන්න ගිහින් කෙළ වෙලාද කොහෙද!! ඒක නිසා මූට 119 ට කියන්න බයයි.. අනික කෙල්ලටත් නැති කැහිල්ලක් නෙ මූට තියෙන්නෙ

    මං ගැන ඔහොම හිතපු එකටනම් මට දුකයි යාලුවා. :( මොනව කරන්නද ඔයාගෙ අදහසනේ ස්තුතියි..
    :nerd: