ජලභීතිකාව වැලඳීමෙන් පාසල් සිසුවෙක් මරුට🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    wJcfO4A.jpeg

    ජලභීතිකාව වැලඳීමෙන් හත් හැවිරිදි පාසල් සිසුවෙකු ගාල්ල ජාතික රෝහලේදී අද (27) මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඉකුත් 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    ඉකුත් මස නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු විසින් මෙම සිසුවාගේ මුණුණ ප්‍රදේශය පහුරු ගා ඇති බවත් පසුව මේ පිළිබඳව සිසුවා විසින් කිසිවක් නිවැසියන්ට නොපවසා බිම වැටීමෙන් සිදුවූ තුවාලයක් බවට අඟවා තිබේ.

    පසුව ජලයට සහ සුළඟට බියවී දරුවාගේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ප්‍රතිකාර සඳහා සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.

    මරණ පරීක්ෂණ අද (27) ගාල්ල ජාතික රෝහලේ දී පැවැත්වීමෙන් පසු සිරුර දෙමව්පියන්ට භාර දී තිබේ.

    https://sinhala.adaderana.lk/news/209271
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764

    මහ උන්ගේ නූගත්කම

    සත්තු හදනවා නම් රේබිස් විදින්න ඕන
    පොශ් වෙන්න අයාලේ හැදෙන සත්තුන්ට කන්න දුන්නාම මේවගෙ කරුම තමා කරගහන්න වෙන්නෙ. අපේ ගෙවල් පැත්තෙත් හුත්තියෝ දෙතුන්දෙනෙක් ඉන්නවා ඔහොම කන්න දෙන. බැල්ලියො දෙන්නා මරුවෙන් මාරුවට පැටව් දානවා ගොඩක් වෙලාවට වාහන වලට යටවෙලා, සත්තු කාල මැරෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,754
    113
    @Solo Rider කූ..කූ..

    උබලගේ ගෙවල් පැත්තේ / ගෙවල් ඇතුලේ ඉන්න තරමක් ඉන්නේ හුත්තියෝ නේද ප්රෙන්? :unsure:
    ------ Post added on Apr 27, 2025 at 10:09 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,754
    113
    kela ekka virus eka thiyenawa...wathura biwwoth eka hedila yana hinda virus eken baya karanawalu...youtube video ekakka thibbe...zombie virus ekak wage ekak lu oka...
    ඉස්සර මිනිස්සු අමනුෂ්‍ය දෝෂ කිවුවේ ඔය වගේ සීන් වලට වෙන්න බැරිද බන්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඉස්සර මිනිස්සු අමනුෂ්‍ය දෝෂ කිවුවේ ඔය වගේ සීන් වලට වෙන්න බැරිද බන්?
    ඉස්සර දැන් කියලා වෙනසක් නෑනේ කොහොමත් අමනුෂ්‍ය දෝෂ නෙ. Virus තියෙන්නේ කොහොමත් මනුස්ස නොවන කැටගරියේනෙ 🙂
     
    • Wow
    Reactions: Naughtykolla48

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකට බෙහෙත් තියෙනවා කීපයක් විදවන්න දෙයක් නැහැ.

    1- මාර්ෂල්-20
    2- VX [හුමාලේ වගේ අල්ලන්න තියෙන්නේ]
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    Itin Yako e balla merila nedda?
    Balla merunam nm tikak hoyala balanna tibbane gdr minissunta
    මෙක ඇත්ත. බල්ල මැරෙන්න ඕනෙ ළමයට කලින්. 14 days තියෙනව vaccine කරගන්න. within 14 days බල්ල මැරෙනව. ඉතින් enough time තියෙනව vaccine කරගන්න.

    තනිකරම නොසැලකිල්ල.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මෙක ඇත්ත. බල්ල මැරෙන්න ඕනෙ ළමයට කලින්. 14 days තියෙනව vaccine කරගන්න. within 14 days බල්ල මැරෙනව. ඉතින් enough time තියෙනව vaccine කරගන්න.

    තනිකරම නොසැලකිල්ල.
    නොසැලකිල්ල නෙවේ නොදැනුවත් කම.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    නොසැලකිල්ල නෙවේ නොදැනුවත් කම.
    සත්ව ජලභීතිකා මරණයක් isolated කේස් එකක් වෙන්නෙ නෑ. අහල පහල සත්තු ඕනෙ තරම් මැරිල ඇති. අනික රෝග ලක්ශන ඕනෙ තරම් පෙන්නුම් කරනව. ඒ රෝග ලක්ශන ජලභීතිකාව නොවේ කියල අදුරගන්න බැරි වෙන්න නම් අමුම මෝඩයො වෙන්න ඕනෙ. almost 100% fatality rate එකක් කියන්නෙ මේ virus එක spread වෙන්නෙ spike එකක් විදියට එකපාරටම එනව මරණ කීපයක් වෙනව ඒ එක්කම area එකේ නැතිවෙනව. වෙනත් පැක් (area) එකකට පැතිරෙනව. (incubation period <~6 months). මොකද virus එක host ව මරල දාන නිසා ලොකුවට spread වෙන්න ටයිම් මදි.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    සත්ව ජලභීතිකා මරණයක් isolated කේස් එකක් වෙන්නෙ නෑ. අහල පහල සත්තු ඕනෙ තරම් මැරිල ඇති. අනික රෝග ලක්ශන ඕනෙ තරම් පෙන්නුම් කරනව. ඒ රෝග ලක්ශන ජලභීතිකාව නොවේ කියල අදුරගන්න බැරි වෙන්න නම් අමුම මෝඩයො වෙන්න ඕනෙ. almost 100% fatality rate එකක් කියන්නෙ මේ virus එක spread වෙන්නෙ spike එකක් විදියට එකපාරටම එනව මරණ කීපයක් වෙනව ඒ එක්කම area එකේ නැතිවෙනව. වෙනත් පැක් (area) එකකට පැතිරෙනව. (incubation period <~6 months). මොකද virus එක host ව මරල දාන නිසා ලොකුවට spread වෙන්න ටයිම් මදි.
    ඉතින් මට අදුන ගන්න බැහැනේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    සත්ව ජලභීතිකා මරණයක් isolated කේස් එකක් වෙන්නෙ නෑ. අහල පහල සත්තු ඕනෙ තරම් මැරිල ඇති. අනික රෝග ලක්ශන ඕනෙ තරම් පෙන්නුම් කරනව. ඒ රෝග ලක්ශන ජලභීතිකාව නොවේ කියල අදුරගන්න බැරි වෙන්න නම් අමුම මෝඩයො වෙන්න ඕනෙ. almost 100% fatality rate එකක් කියන්නෙ මේ virus එක spread වෙන්නෙ spike එකක් විදියට එකපාරටම එනව මරණ කීපයක් වෙනව ඒ එක්කම area එකේ නැතිවෙනව. වෙනත් පැක් (area) එකකට පැතිරෙනව. (incubation period <~6 months). මොකද virus එක host ව මරල දාන නිසා ලොකුවට spread වෙන්න ටයිම් මදි.
    මාරයි බන් zombi virus එකක් වගේ. වතුරටයි හුළඟටයිත් බයයි කියන්නේ psychological attack එකකුත් දෙනවා. Physically බල්ලෙක් වගේ බුරනවා. 😬
     
    Similar threads