ජලභීතිකාව වැලඳීමෙන් පාසල් සිසුවෙක් මරුට🔴🔴🔴

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    පොශ් වෙන්න අයාලේ හැදෙන සත්තුන්ට කන්න දුන්නාම මේවගෙ කරුම තමා කරගහන්න වෙන්නෙ. අපේ ගෙවල් පැත්තෙත් හුත්තියෝ දෙතුන්දෙනෙක් ඉන්නවා ඔහොම කන්න දෙන. බැල්ලියො දෙන්නා මරුවෙන් මාරුවට පැටව් දානවා ගොඩක් වෙලාවට වාහන වලට යටවෙලා, සත්තු කාල මැරෙනවා.
    ඇයි මෙකෙත් හිටියෙ බ්ලොන්ට කෑම දීල ෆොටො ගාල එක දගන්න එවුන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සත්ව ජලභීතිකා මරණයක් isolated කේස් එකක් වෙන්නෙ නෑ. අහල පහල සත්තු ඕනෙ තරම් මැරිල ඇති. අනික රෝග ලක්ශන ඕනෙ තරම් පෙන්නුම් කරනව. ඒ රෝග ලක්ශන ජලභීතිකාව නොවේ කියල අදුරගන්න බැරි වෙන්න නම් අමුම මෝඩයො වෙන්න ඕනෙ. almost 100% fatality rate එකක් කියන්නෙ මේ virus එක spread වෙන්නෙ spike එකක් විදියට එකපාරටම එනව මරණ කීපයක් වෙනව ඒ එක්කම area එකේ නැතිවෙනව. වෙනත් පැක් (area) එකකට පැතිරෙනව. (incubation period <~6 months). මොකද virus එක host ව මරල දාන නිසා ලොකුවට spread වෙන්න ටයිම් මදි.
    අනිත් එක බන් එහෙම මොන පලාතෙන් හරි රේබීස් අහු උනෝතින් PHI සෑහෙන්න හොයලා බලනවා
    මම කාලෙකට කලින් කරාපිටියෙ රේබීස් ටෙස්ට් කරන තැනට සාම්පල් එකක් ගිහින් දුන්නා, දීලා විනාඩි 20න් විතර PHI කෝල් කරලා සම්පූර්ණ විස්තරේ ඇහුවා. පස්සෙ රිපෝට් එක නෙගටිවු ආවෙ ඒත් ආයෙ PHI කතා කරලා සෑහෙන දේවල් කතා කරා
    බැරිවෙලා හරි ඒක පොසිටිවු ආවානං ඒ පැත්තෙම බල්ලොන්ට පූසොන්ට බෙහෙත් විදිය එක සහ දැනුවත් කිරීම් ශනිකව කරන්න ගන්නවා කිවුවා

    තව සීන් එකක් තියනවා ලංකාවෙ රේබීස් වලින් අවුරුද්දකටම 10ට අඩු ගානක් මැරෙන්නෙ සහ ඒවලින් වැඩි ප්‍රමානයක් වයිරස් එක ආවෙ කොහොමද කියලා කන්ෆර්ම් කරගන්න බැරි සීන් එකක් තියනවා. ඒකට හේතුව නොදැනුවත්කම. වයිරස් එක ආපු විදිය මැරුනු කෙනා විතරක් දන්න විදියක් වෙනන් පුලුවන් සහ ඒ තරං ගනං ගන්නෙ නැතිව ඉඳපු දෙයක් වෙන්න පුලුවන්
    සීන් එක ගැන දන්න අය අනිවාර්යෙන්ම බෙහෙත් විදගන්නවා රිස්ක් එකක් තියනවා නං, නොදන්න අය තමයි ගොඩක් වෙලාවට මැරෙන්නෙ
    මට මතකයි පානදුර පැත්තෙද කොහෙද සතෙක් කාල, මගේ පණ හයියයි කියලා සතා කාපු එක හොස්පිටල් එකට කියන්නෙ නැතිව තුවාලෙට විතරක් බෙහෙත් දාගෙන ඇවිත් මැරුනා
     
    fun fact, no rabies in Australia!
     
    • Like
    Reactions: NEMISIS

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    wJcfO4A.jpeg

    ජලභීතිකාව වැලඳීමෙන් හත් හැවිරිදි පාසල් සිසුවෙකු ගාල්ල ජාතික රෝහලේදී අද (27) මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඉකුත් 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    ඉකුත් මස නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු විසින් මෙම සිසුවාගේ මුණුණ ප්‍රදේශය පහුරු ගා ඇති බවත් පසුව මේ පිළිබඳව සිසුවා විසින් කිසිවක් නිවැසියන්ට නොපවසා බිම වැටීමෙන් සිදුවූ තුවාලයක් බවට අඟවා තිබේ.

    පසුව ජලයට සහ සුළඟට බියවී දරුවාගේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ප්‍රතිකාර සඳහා සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.

    මරණ පරීක්ෂණ අද (27) ගාල්ල ජාතික රෝහලේ දී පැවැත්වීමෙන් පසු සිරුර දෙමව්පියන්ට භාර දී තිබේ.

    https://sinhala.adaderana.lk/news/209271
    JEPPO
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    fun fact, no rabies in Australia!
    Island එකක් නං rabies eradicate කරන එක ඒ තරං අමාරු නැහැ කියලා මම අහලා තියෙන්නෙ. ලංකාවෙත් හරියට අවශ්‍යතාවයක් තියනවා නං කරන්න පුලුවන් ඇති
    ඒත් ඇත්තටම අවුරුද්දකට මැරෙන ගානයි සම්පූර්නයෙන් ඕක නැති කරන්න වියදම් වෙන ගානයි බැලුවම ජස්ටෆියි කරන්න බැරිව ඇති
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මට පේන්නේ සිරුන කිවාට, වෙලා තියන දේ හරියට දන්නෙත් නෑ වගේ, බල්ලෙක් සීරුවට හැදෙන එකනම් මාරම කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්, පූසෙක් සීරුව නම් වෙන්න පුළුවන්, මටනං හිතෙන්නේ හපලාම තමා ..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ලංකාවට එන සුද්දො රේබීස් වලට විදගෙන එන්නෙ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ඇයි බන් වතුරට බය ඔය ලෙඩේ හැදුණම ?
    උගුරෙ මසල්ස් පැරලයිස් වෙනවා. බොන්න ට්‍රයි කරාට බොන්න බැහැ. ෆෝබියාවක් වගේ එනවලු ඒ නිසා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    අනිත් එක බන් එහෙම මොන පලාතෙන් හරි රේබීස් අහු උනෝතින් PHI සෑහෙන්න හොයලා බලනවා
    මම කාලෙකට කලින් කරාපිටියෙ රේබීස් ටෙස්ට් කරන තැනට සාම්පල් එකක් ගිහින් දුන්නා, දීලා විනාඩි 20න් විතර PHI කෝල් කරලා සම්පූර්ණ විස්තරේ ඇහුවා. පස්සෙ රිපෝට් එක නෙගටිවු ආවෙ ඒත් ආයෙ PHI කතා කරලා සෑහෙන දේවල් කතා කරා
    බැරිවෙලා හරි ඒක පොසිටිවු ආවානං ඒ පැත්තෙම බල්ලොන්ට පූසොන්ට බෙහෙත් විදිය එක සහ දැනුවත් කිරීම් ශනිකව කරන්න ගන්නවා කිවුවා

    තව සීන් එකක් තියනවා ලංකාවෙ රේබීස් වලින් අවුරුද්දකටම 10ට අඩු ගානක් මැරෙන්නෙ සහ ඒවලින් වැඩි ප්‍රමානයක් වයිරස් එක ආවෙ කොහොමද කියලා කන්ෆර්ම් කරගන්න බැරි සීන් එකක් තියනවා. ඒකට හේතුව නොදැනුවත්කම. වයිරස් එක ආපු විදිය මැරුනු කෙනා විතරක් දන්න විදියක් වෙනන් පුලුවන් සහ ඒ තරං ගනං ගන්නෙ නැතිව ඉඳපු දෙයක් වෙන්න පුලුවන්
    සීන් එක ගැන දන්න අය අනිවාර්යෙන්ම බෙහෙත් විදගන්නවා රිස්ක් එකක් තියනවා නං, නොදන්න අය තමයි ගොඩක් වෙලාවට මැරෙන්නෙ
    මට මතකයි පානදුර පැත්තෙද කොහෙද සතෙක් කාල, මගේ පණ හයියයි කියලා සතා කාපු එක හොස්පිටල් එකට කියන්නෙ නැතිව තුවාලෙට විතරක් බෙහෙත් දාගෙන ඇවිත් මැරුනා
    PHI එච්චර ඇලර්ට් එකේ ඉන්නව කියල දැනන් හිටියෙ නෑ. සමහරවිට ඒක එහෙනම් හේතුවක් වෙන්න ඇති සමහර වෙලාවට සපා කෑම් වලදි තුවාලය ලොකු නැත්නම් බෙහෙත් විදින්නෙ නැතුව ඉස්පිරිතාලෙන් හරෝල එවනව බල්ල ගැන අවධානෙන් ඉන්න කියල. ප්‍රදේශයෙන් වර්තාවෙලා නැති හින්ද වෙන්න ඇති. මගෙ වයිෆ්ට කාලත් පොඩි සීරිමක් තිබිල බෙහෙත් විද්දෙ නෑ සතා ගැන අවධානෙන් ඉන්න කියල ගෙදර එව්ව.

    rabies incubation period එක සති 2ට අඩුයි. කලාතුරකින් මාස 6 යන අවස්තා තියෙනව. symptoms එන්නෙ මාස 5යි සති 2න් වගේ එතකොට back trace කරගන්න බෑ කොහෙන්ද ආවෙ කියල. ස්පෙශලි පූසො. උන් සෑහෙන්න දුර යනව
     
    • Like
    Reactions: NEMISIS

    Similar threads