ජලයෙන් සැගවුණු

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ජලයෙන් සැගවුණු

    ගංගාවක් තුල සැගව තිබුණු ශිව ලිංග දහසක්



    klLUrOv.jpg


    CZl5hVc.jpg


    xw301ow.jpg




    දැඩි නියගය සහ අධික ජල පරිභෝජනය නිසා ඉන්දියාවේ Shamala ගංගාව සිදී යාමෙන් ජලයෙන් යටව තිබු මෙම ශිව ලිංග මතුව තිබෙනවා ...


    YxGzTwS.jpg


    stgWtOr.jpg


    DoPWppi.jpg




    සංස්කෘත භාෂාවෙන් "දහසක් ශිව ලිංග "යන අරුත් දෙන Sahasralinga ලෙස හදුන්වන මෙම ස්ථානය දැක බලා ගැනීමට සහ වන්දනා මාන කිරීමට භක්තියන් දස දහස් ගණනින් පැමිණෙමින් සිටිනවා ...


    0CNq3j2.jpg


    CSxPPfc.jpg


    V46uQcd.jpg


    VMJFqTb.jpg



    Source
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉන්දියාවේ සැඟවුන සැබෑ ඉතිහාසය යළි මතුවෙමින් පවතී.බුදුපිලිම , සිරිපතුල් ගල් , සෙල්ලිපි වෙනුවට ශිවලිංග:rofl:
     
    • Like
    Reactions: DangerMan119

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :shocked: 1000k ;)

    tfs macho

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඉන්දියාවේ සැඟවුන සැබෑ ඉතිහාසය යළි මතුවෙමින් පවතී.බුදුපිලිම , සිරිපතුල් ගල් , සෙල්ලිපි වෙනුවට ශිවලිංග:rofl:
    thama thamange wishwase thamai ithin
    ++
    11.gif
    ++
    :shocked: 1000k ;)

    tfs macho

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:
    wate yannalu

    11.gif
    ++
     
    • Like
    Reactions: Ysa Karu

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ශිව ලිංග කියන්නනේ මොනවද බන් ශිව දෙය්යන්ගේ බිජ්ජද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    පොරගේ එක හෙන කොටයි මහතයි. දකුණු ඉන්දියාවේ ඉන්න තඩි ගෑනුන්ට තමයි හරියන්නේ :P
     
    • Like
    Reactions: DangerMan119

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් ශිව ලිංග කියලා කියන්නේ ඕකට ? මොකක් ද ඇත්තට මේ ?