Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජලය ගැන ඔබ නොදන්නාදේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලය ගැන ඔබ නොදන්නාදේ

ජලය ගැන ඔබ නොදන්නාදේ [What you dont know about water]

ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්යාවශ්යය. ජලය නොමැති තැන ජීවයද නැත. එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය පවත්වාගෙන යාමට අවශ්ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්රව්යයකි. ජීවයේ පෝශණය සඳහා අවශ්ය පෝශක ද්රව්ය ද්රාවණය කර අවශෝෂණය කරගැනීමට, ජීවයේ පැවැත්ම සඳහා අත්යාවශ්ය රසායන ද්රව්ය ප්රවාහණයට, අපද්රව්ය බැහැර කිරීමට වැනි ජීව ක්රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්යයක් තවම විද්යාඥයින් හට හමුවී නොමැත.

ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය. එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි. ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්රව්යය ජලය වීමයි.

මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි. ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ. ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය. දැනට විද්යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි. අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය. ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත.

දැන් අපි ජලයේ මේ සුවිශේෂී ගුණය වය ඝනීභවණය වුනු ජලය (අයිස් ) ද්රව ජලයට වඩා සැහැල්ලු (ඝණත්වයෙන් අඩු ) වීමේ ගුණය ගැන සිතමු. මේ ගුණය නිසා අයිස් ජලය මත පාවේ. මේ නිසා අධික ශීතලක් පැවතියද මුහුදු ජලය සම්පූර්ණයෙන් මිදී නොයයි. මේ නිසා සදාකාලිකව හිමෙන් වැසී ඇති උත්තරධ්රැවයේ පවා ඝණ අයිස් තට්ටුවට යටින් නොමිදුනු සාගර ජලය ඇති අතර ජලජ ජීවීන් එම ශීත ජලයට හොඳින් අනුවර්තනය වී සිටී.

යම් හෙයකින් අයිස්, ජලයට වඩා ඝණත්වයෙන් වැඩිවූවානම් අයිස් වන ජලය මුහුදු පතුලට කිඳා බසින අතර නැවත ජලයේ උඩ පෘශ්ටය නැවත අයිස් වෙයි. මෙලෙස නිරන්තරයෙන් අයිස් කිඳා බැසීම හා නොමිදුනු ජලය වායුගෝලයට නිරාවරණය වීම නිසා මුලු සාගරයම පතුලේ සිට මතුපිටටම අයිස් බවට පත්වී මිදී යයි. එසේ වූවානම් පෘථිවියේ ජීවය ගොඩබිම ජයගන්නටත් පෙර විනාශවී යන්නට ඉඩ තිබුණි.

හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම

[QUOTE="IDG, post: 17811146, member: 411624"] [b]ජලය ගැන ඔබ නොදන්නාදේ[/b] [CENTER][B][SIZE=6][COLOR=Blue]ජලය ගැන ඔබ නොදන්නාදේ [What you dont know about water][/COLOR][/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-TuvZ3bvEV6o/T509_AOVHQI/AAAAAAAABag/pbKvu-Z7IB8/s1600/0.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=Navy]ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්යාවශ්යය. ජලය නොමැති තැන ජීවයද නැත. එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය පවත්වාගෙන යාමට අවශ්ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්රව්යයකි. ජීවයේ පෝශණය සඳහා අවශ්ය පෝශක ද්රව්ය ද්රාවණය කර අවශෝෂණය කරගැනීමට, ජීවයේ පැවැත්ම සඳහා අත්යාවශ්ය රසායන ද්රව්ය ප්රවාහණයට, අපද්රව්ය බැහැර කිරීමට වැනි ජීව ක්රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්යයක් තවම විද්යාඥයින් හට හමුවී නොමැත.[/COLOR][/SIZE][/LEFT] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-TsQQo0z_IGk/T51Exey3pRI/AAAAAAAABbU/jVITpDbIk3g/s640/2.jpg[/IMG] [/CENTER] [LEFT][SIZE=4][COLOR=Navy]ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය. එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි. ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්රව්යය ජලය වීමයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි. ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ. ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය. දැනට විද්යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි. අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය. ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත.[/COLOR][/SIZE] [/LEFT] [CENTER][IMG]http://1.bp.blogspot.com/-iXPR-O3IHxs/T51E914_twI/AAAAAAAABbc/-KUF2AnNDfQ/s400/1.jpg[/IMG] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/CENTER] [LEFT][SIZE=4][COLOR=Navy]දැන් අපි ජලයේ මේ සුවිශේෂී ගුණය වය ඝනීභවණය වුනු ජලය (අයිස් ) ද්රව ජලයට වඩා සැහැල්ලු (ඝණත්වයෙන් අඩු ) වීමේ ගුණය ගැන සිතමු. මේ ගුණය නිසා අයිස් ජලය මත පාවේ. මේ නිසා අධික ශීතලක් පැවතියද මුහුදු ජලය සම්පූර්ණයෙන් මිදී නොයයි. මේ නිසා සදාකාලිකව හිමෙන් වැසී ඇති උත්තරධ්රැවයේ පවා ඝණ අයිස් තට්ටුවට යටින් නොමිදුනු සාගර ජලය ඇති අතර ජලජ ජීවීන් එම ශීත ජලයට හොඳින් අනුවර්තනය වී සිටී. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] යම් හෙයකින් අයිස්, ජලයට වඩා ඝණත්වයෙන් වැඩිවූවානම් අයිස් වන ජලය මුහුදු පතුලට කිඳා බසින අතර නැවත ජලයේ උඩ පෘශ්ටය නැවත අයිස් වෙයි. මෙලෙස නිරන්තරයෙන් අයිස් කිඳා බැසීම හා නොමිදුනු ජලය වායුගෝලයට නිරාවරණය වීම නිසා මුලු සාගරයම පතුලේ සිට මතුපිටටම අයිස් බවට පත්වී මිදී යයි. එසේ වූවානම් පෘථිවියේ ජීවය ගොඩබිම ජයගන්නටත් පෙර විනාශවී යන්නට ඉඩ තිබුණි.[/COLOR][/SIZE] [/LEFT] [CENTER][IMG]http://1.bp.blogspot.com/-BjnpfMnBtH4/T50-GbX8ztI/AAAAAAAABbA/-xoBoCsNnyw/s640/3.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-nh0wFm6rFrQ/T51HFyy8MGI/AAAAAAAABbk/DqGYwisAS1U/s1600/0-0.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-XvGdNyFOj7A/T51HTfj9-mI/AAAAAAAABbs/4cs9hzlmQLk/s1600/4.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-RR000DtCcJI/T50-HXSOP2I/AAAAAAAABbI/4EfQcBF_BDQ/s640/6.jpg[/IMG] [LEFT][SIZE=5][COLOR=DarkSlateGray]හොදනම් රේප් දිලා ගියාට කමක් නැ [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම[/COLOR][/SIZE][SIZE=5] :yes:[/SIZE][/LEFT] [/CENTER] [LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom