ජල්තර_නැති_අවුරුද්දක්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ජල්තර_නැති_අවුරුද්දක්

    ලබන්නා වූ නව වසර... කිරියෙන් පැනියෙන් ඉතිරෙන..කරදර ජරබර නැති... ජල්තර බෝම්බ නැති... හෙණ නොවදින, ජොලි පිරි, වලි නැති, සොමි පිරි… ජිල්මාටියො නැති... ටොම් පචයො නැති..කිරි ටොෆි.. බබල්ගම්.. බුල්ටො..චොකලට්..අයිස් ක්රී ම් වලින් පිරි.. ආතල් පිරි.. සාමය සතුට පිරී කිරියෙන් පැණියෙන් ඉතිරෙන නෑවුම් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!

    ;);););)
    :yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ලබන්නා වූ නව වසර... කිරියෙන් පැනියෙන් ඉතිරෙන..කරදර ජරබර නැති... ජල්තර බෝම්බ නැති... හෙණ නොවදින, ජොලි පිරි, වලි නැති, සොමි පිරි… ජිල්මාටියො නැති... ටොම් පචයො නැති..කිරි ටොෆි.. බබල්ගම්.. බුල්ටො..චොකලට්..අයිස් ක්රී ම් වලින් පිරි.. ආතල් පිරි.. සාමය සතුට පිරී කිරියෙන් පැණියෙන් ඉතිරෙන නෑවුම් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!

    ;);););)
    :yes::yes:

    දැන් නම් මම කිරි පැණි කකා මූවි එකක් බල බලා ජොලියේ තමයි ඉන්නේ. :cool::cool::cool::cool:

    තාම අවුරුද්ද ලැබුවේ නැද්ද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!

    ;););):lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!
    :lol::):) පට්ට, එසේම වේවා මචන්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    :lol::):) පට්ට, එසේම වේවා මචන්.
    11.gif
    11.gif
    :)