හමුදා බලඇණි සීරුවෙන්.
අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබේ.
ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට ද සූදානමින් සිටින බව ද දැනගන්නට තිබේ
