ජලාශ සිදේ. හමුදාව කංචනගේ ගෙදර එයි. 🔴BREAKING

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අයි දන්නේ නැහැ තවම අරගල කාරයෙක්ගේ සම්බන්දකම කිව්වේ නැත්තේ :P
    අරගලකාරයෝ වැව් වල වතුර බීලා වැව් හින්දලා. ඔය ඉර දෙයියත් අරගලේට සම්බන්ධලු
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මිමිනිස්සුන්ට ඇත්ත කිව්වනම් ඉවරයි . අරගලය නිසා මේම උනා කියලා

    චම්පික කියන්නේ විදුලි ඉංජිනේරුවෙක් නේද
    ------ Post added on Aug 6, 2023 at 11:47 PM
    ow .
    champika ceb eka first time in history profit wenna haduwa.
    eth goda kalayak adan yanna bariwuna. norochchole case eka awa.

    kanchana atherala dala giye na,.
    u kohoma hari katta kagena innwa

    privatize karanna hadana eka. wadi ewun ayin karanna hadana eka pora karanna hadana hoda dewal,
    puluwan weyida danne na,

    ministers la anik politicians la anthetama dushithayi thama.
    habayi oya government institutions wala inna ewun eetath eha.
    halfsheet bundle eka gedara aran gihin wikunana eke idan eka sign eken mulu ayathnaytama daranna bari losses karana dial inne.

    e okkoma yanne ahaka inna direct indirect tax payers lagen.

    apita hitiya
    hama gov ekakma main ma adupaduwa igenagaththa, wada danna (inside out), dial nathi eka.

    CEB eka balanna one power paththa gana hodatama danna dial ekak.
    ethkota engineers lata private company walata ona hatiyata natanna ba.

    e okkoma thibbath me out of date gobba voters layi voting system ekayi ekka hari minihekta thanakata enna sahenna amaruyi.
    kalathurakin aawath union karayoyi top level businessman la (lankawa control karana) ekka uta next election eka amathaka karala wada karanna wenne.

    kawuruth ehema karanne nane,.
    ena godak ewun palaweni step ekedima deal walata set wenwa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    හමුදාව දැම්මම බල්ලො බලල්ලු වගේ දුවන්නේ බන්
    ගිය පාර මතකනෙ. තාප්පෙ ලගට තියද්දිත් ඔය හිටියෙ වගේ වගක් නැතුව. ලන්කාවෙ උන්ගෙ සමහර සෙන්ස් හරියට වැඩ කරන්නෙ නෑ පැනික් මූඩ් ගියාම.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,457
    113
    හමුදාව දැම්මම බල්ලො බලල්ලු වගේ දුවන්නේ බන්
    ඒ පොඩි පිරිසක් ඉදිද්දි බන්. අරගලේ කාලෙ වගේ condition එකකදි ගොවියො වගේ වැඩ කරන පන්තියෙ මිනිස්සු සෑහෙන violent. ලෝකෙ කොහෙත් ගොවි අරගල කම්කරු අරගල කියන්නෙ එහෙම ඒවා. ලංකාවෙ කලින් අරගලේ ඉදිය බහුතරයක් මධ්‍යම පාංතිකයො.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Velavata hitavapu nathi ekey vipaka thamai. Dan ithin vandiyak dunnanam hari. Vena palaathvala athirikthayak thiyanavane.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,794
    113
    සේදවත්ත
    ඒ පොඩි පිරිසක් ඉදිද්දි බන්. අරගලේ කාලෙ වගේ condition එකකදි ගොවියො වගේ වැඩ කරන පන්තියෙ මිනිස්සු සෑහෙන violent. ලෝකෙ කොහෙත් ගොවි අරගල කම්කරු අරගල කියන්නෙ එහෙම ඒවා. ලංකාවෙ කලින් අරගලේ ඉදිය බහුතරයක් මධ්‍යම පාංතිකයො.
    කලින් එක අඩපන කරන්න ගෝඨාබයට මොලයක් තිබ්බේ නෑ . රනිල් එක්ක ඔය සෙල්ලම් බෑ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    කලින් එක අඩපන කරන්න ගෝඨාබයට මොලයක් තිබ්බේ නෑ . රනිල් එක්ක ඔය සෙල්ලම් බෑ
    විදුලි බලේ වගේ නෙමෙයි බන් වතුර. මිනිස්සු එක්ක හැමදාම සෙල්ලම් බෑ.
     
    • Like
    Reactions: Cypress

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mona magul ratakda manda masayak dekak wahinne nathuwa inna ba wathura naha

    munta therenne nadda management kara ganna
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගිය පාර මතකනෙ. තාප්පෙ ලගට තියද්දිත් ඔය හිටියෙ වගේ වගක් නැතුව. ලන්කාවෙ උන්ගෙ සමහර සෙන්ස් හරියට වැඩ කරන්නෙ නෑ පැනික් මූඩ් ගියාම.
    එතන ඉදියෙ මධ්‍යමපාන්‍තික මිනිස්සු . ඒ විදියටම ගොවියන්ට සලකන්නෙ නෑ. අනෙක උගේ ගෙදර මාතර හරි ඔෆීශල් එක කොළඹ හරිනෙ තියෙන්නේ . ගොවියො ඉන්නෙ අතුලට වෙන්නනෙ. (Ps කුඹුරු කොටන ගොවියො)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    එතන ඉදියෙ මධ්‍යමපාන්‍තික මිනිස්සු . ඒ විදියටම ගොවියන්ට සලකන්නෙ නෑ. අනෙක උගේ ගෙදර මාතර හරි ඔෆීශල් එක කොළඹ හරිනෙ තියෙන්නේ . ගොවියො ඉන්නෙ අතුලට වෙන්නනෙ. (Ps කුඹුරු කොටන ගොවියො)
    ඒ මිනිස්සුන්ට ආයෙ වෙන්න දෙයක් නෑනෙ. කලින්ට වඩා ඇග්‍රසිව් වෙයි. කොහොමත් වහ බොන්න වෙන එකේ ඕක මොකද්ද කියල හිතුනොත්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හේයි මීට වඩා හොදයි උබේ අම්මට බල්ලෝ දාලා හිකුවා නම්
    මූ දැන් ගූ ගිය ගමන් අම්ම මතක් කරලා හෙමීට මාරු වෙනව. මොකද්ද අයිසේ මේ පොන්න වැඩේ. පිරිමියෙක් වගේ වැඩකරපන්කො @2osama :lol:
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අයි දන්නේ නැහැ තවම අරගල කාරයෙක්ගේ සම්බන්දකම කිව්වේ නැත්තේ :P

    වැව් වල වතුර හිඳුනේ අරගල කාරයෝ නිසා කියලා රාකපක්ශලාගේ පුක ලෙවකන් පොන්න වහල් බයියෝ, හොර පෙරකදෝරු නාමල් රාජපක්ශ වේස බල්ලා එහෙම කියන්න පුළුවන් තව ටික දවසකින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    කොල අත්හ් ටිකක් එල්ලන් නටපියව් ගිනි ගොඩක් වටේර වහින්න කියල
    මෝසම් ලිහිනියා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒ මිනිස්සුන්ට ආයෙ වෙන්න දෙයක් නෑනෙ. කලින්ට වඩා ඇග්‍රසිව් වෙයි. කොහොමත් වහ බොන්න වෙන එකේ ඕක මොකද්ද කියල හිතුනොත්.
    ඔව් කාංචනට අවුලක් නෑ බන්. උඹ කියන්නෙ වයලන්ස් කියලා ඇතුලෙ ඉදන් මොබ් එකක් කොළඹ හරි මාතර හරි එන එක ලේසියි කියලද ? එතකොට හමුදාව පොලීසිය දාලා මගින්ම හරවනවා.

    අනෙක එහෙම දිස්ත්‍රික් පළාත් ක්‍රොස් කරලා එන්න නම් දේශපාලන පක්ෂයක් එනවා. එතකොට උන් ඕක වයන්ස් යන්න දෙන්නෙ නෑ.

    කාංචනට අවුලක් නෑ බන්. හැබැයි ඒ ගොවියො ඉන්න පැතිවල ඇමතිවරුන් එහෙම ප්‍රවේසම් වෙන්න වෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඔව් කාංචනට අවුලක් නෑ බන්. උඹ කියන්නෙ වයලන්ස් කියලා ඇතුලෙ ඉදන් මොබ් එකක් කොළඹ හරි මාතර හරි එන එක ලේසියි කියලද ? එතකොට හමුදාව පොලීසිය දාලා මගින්ම හරවනවා.

    අනෙක එහෙම දිස්ත්‍රික් පළාත් ක්‍රොස් කරලා එන්න නම් දේශපාලන පක්ෂයක් එනවා. එතකොට උන් ඕක වයන්ස් යන්න දෙන්නෙ නෑ.

    කාංචනට අවුලක් නෑ බන්. හැබැයි ඒ ගොවියො ඉන්න පැතිවල ඇමතිවරුන් එහෙම ප්‍රවේසම් වෙන්න වෙයි
    ලපස් උන්ව යූස් කරයි කියල මට හිතෙන්නෙ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විදුලි බලේ වගේ නෙමෙයි බන් වතුර. මිනිස්සු එක්ක හැමදාම සෙල්ලම් බෑ.

    bona watura nemeine. waga tikak padu wuna wage nemei electricity nathiwa wena economic damage eka.