ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ ගමට දාන්න යන පාර

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    Mewa balala kade yan nathuwa loku mathayak hadanna one naththam, deshapalakoyo kohomath okkoma kala vinasa karala danwa

    කිලෝමීටර 15 ක වාසියට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ ගමට දාන්න යන පාර නිසා ඇතිවිය හැකි පාරිසරික සංහාරය පිලිබදව සමාජය දැනුවත් කිරීම සදහා විශේෂයෙන් පටිගතකරන ලද වැඩසටහනකි.

     
    • Dislike
    Reactions: TechnWeb