ජල බිලත් ඉහලට

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    විදුලි බිල ඉහල යාම නිසා ජලය බෙදා හැරිමේදී වියදම වැඩි වීම හෙතුවෙන් , ඉදිරියෙදී ජල බිල ඉහල යා හැක.

    සභාපති - NWSDB


    hiru news alert
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    විදුලි බිල ඉහල යාම නිසා ජලය බෙදා හැරිමේදී වියදම වැඩි වීම හෙතුවෙන් , ඉදිරියෙදී ජල බිල ඉහල යා හැක.

    සභාපති - NWSDB


    hiru news alert



    අයියෝ ඕව මොනවද... සිම්පල් කේස් එකක් නේ.. ආශ්චර්යය වාන් දානව කියල තමයි ඕකට කියන්නේ .... :lol::lol::lol::lol:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    දැන් ජලය ප්‍රවාහනය කරන්නෙත් ඩීසල් පැට්‍රල් වලින්ද?

    කොහොමත් අපිනම් දැන් ඕනි දේකට ඔට්ටුයි.
    තව ගොඩක් ඒවා මග එනවා
    ගෑස්, කිරිපිටි,......
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ගැස් නගිවිලු 250 - 350 අතර ගානකින්..:baffled:

    rying-baby.jpg