ජල මූලාශ්‍ර ආසන්නයේ ඉදිකිරීම්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ජල මූලාශ්‍ර ආසන්නයේ ඉදිකිරීම්

    ගඟක් , ඔයක් වැවක් හෝ ජලාශක් ආසන්නයේ ඉදිකිරීම් සඳහා බලපාන රෙගුලාසි මොනවාද ? ඉදිකිරීම කළයුත්තේ එහි සිට කොපමණ දුරකින්ද ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Adala jala muulashrayata ayiti niithi tiyenawa. Adala palaath palana ayathanayen denaganna puliwan. Saamaanyayen elata, gagata, wewata maayim wela nam rakshitha koyasak nadaththu karanna oni.