ජල විදුලිය දොලෙන් ගන්න

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජල විදුලිය දොලෙන් ගන්න

    රජයට හිමි දොල පහරකින් පුද්ගලික නිවසකට විදුලිය ගන්න ටර්බය්න් එකක් ගහන්න පුලුවන්ද බන්

    ලොකු එකක් නෙවෙය් පොඩි එකක්

    දොළ රක්ෂිතයට හානියක් නොවෙන්න ගස් වැද්දෝන්ගෙන් බේරාගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්

    රජයෙන් අවසර ගන්නේ කොහොමද ? බද්දක් ගෙවන්න වගේ සෙට් කර ගන්න පුලුවන්ද ?
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    රජයට හිමි දොල පහරකින් පුද්ගලික නිවසකට විදුලිය ගන්න ටර්බය්න් එකක් ගහන්න පුලුවන්ද බන්

    ලොකු එකක් නෙවෙය් පොඩි එකක්

    දොළ රක්ෂිතයට හානියක් නොවෙන්න ගස් වැද්දෝන්ගෙන් බේරාගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්

    රජයෙන් අවසර ගන්නේ කොහොමද ? බද්දක් ගෙවන්න වගේ සෙට් කර ගන්න පුලුවන්ද ?

    as long as you dont "collect" water in a tank or a tank like structure., it's legal to fix a turbine and get electricity.

    You are allowed to channel a stream of water through a pipe to maximize the flow rate if you want. Just don't "collect" the water in one place even if you have an outlet.