Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
39 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්.

ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්. එය ඒලෙස සිද්ධ වුණා. මීට පොලිසියේ වගකීම තමන් බාරගනිමින් පොලිස්පතිවරයා ඉල්ලා අස්වු බවත් කටුනායක සිද්ධිය සම්බන්ධයෙන් රජය කිසිදු සම්බන්ධයක් හෝ නියෝගයක් ලබා නොදුන් බවට පොලිස්පතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් ම පැහැදිලි වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.

අමාත්‍යවරයා අද (02) කොළඹ, ඔලිම්පික් නිවනහේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසී ය.

ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්. එය ඒලෙස සිද්ධ වුණා. මීට පොලිසියේ වගකීම තමන් බාරගනිමින් පොලිස්පතිවරයා ඉල්ලා අස්වුණා.

ආයුධ රැගෙන යාමට කිසිදු නියෝගයක් ලබා නොදුන් බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණා. එහි වගකීම පොලිස්පතිවරයා බාරගෙන ඉල්ල අස්වී තිබෙනවා. මෙහිදී පැහැදිලි ව පෙනෙන කාරණය වන්නේ රජය මේ සඳහා ක්‍රියාත්මක වී ඇති ආකාරය යි.

එදා විවියන් ගුණවර්ධනට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහි ව සුප්‍රීම් උසාවි ගිය පසු ඔහුට වන්දි ගෙවන්න නියම වෙනවා. ඒත් ඒ වන්දිය ගෙවන්නේ එවකට රජය, ඒ වගේ ම පොලිස් නිලධාරියාට උසස්වීමකුත් ලබා දුන්නා.

අපේ රජය මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලිස් නිලධාරීන් අත්ඩංගුවට ගත්තා. ඇතැම් නිලධාරීන් මාරුකළා. මේ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කොමිසමක් පත් කර තිබෙනවා. මේ තමයි එදා රජය හා අද රජයේ පවතින වෙනස.

මෙවැනි තත්ත්වයක් පසුගිය දා ජෝර්දානයේදී ඇති වුණා. මෙවැනි සිද්ධිවලින් අවශ්‍යවන්නේ ඔවුන්ට අපේ ආර්ථික මර්මස්ථානවලට පහර දෙන්නයි.

ජවිපෙ කළේ කම්කරු නායකයින් ශිෂ්‍ය නායකයින් මරාගත්ත එකයි. මේ සිද්ධිය පිටුපසත් ඔවුන් සිටිනවා. ජවිපෙ බංකොළොත් දේශපාලනය අද එළියට ඇවිත්. ලේ හළන, මීනි උඩින් තම දේශපාලනය කරන ඉතිහාසයක් ජවිපෙට තිබෙනවා.

විදේශගත ග්‍රමිකයින්ගේ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කළා. මේ පනතින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කිරීම වැදගත්. මෙය විදේශගත විශ්‍රාමිකයින් ලැබූ විශාල ජයග්‍රහණයක්. පනතේ එකඟවිය නොහැකි තැන් පිළිබඳ ව සාකච්ඡා කර විසඳා ගත හැකියි. මේ පනතින් විදේශ ශ්‍රමිකයන්ට ලැබෙන විශ්‍රාම වැටුප් ක්‍රමය විශාල සහනයක් බව ද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.

[QUOTE="SF Fornever, post: 10287142, member: 359291"] [b]ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්.[/b] [SIZE="3"]ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්. එය ඒලෙස සිද්ධ වුණා. මීට පොලිසියේ වගකීම තමන් බාරගනිමින් පොලිස්පතිවරයා ඉල්ලා අස්වු බවත් කටුනායක සිද්ධිය සම්බන්ධයෙන් රජය කිසිදු සම්බන්ධයක් හෝ නියෝගයක් ලබා නොදුන් බවට පොලිස්පතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් ම පැහැදිලි වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය. අමාත්‍යවරයා අද (02) කොළඹ, ඔලිම්පික් නිවනහේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසී ය. ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්. එය ඒලෙස සිද්ධ වුණා. මීට පොලිසියේ වගකීම තමන් බාරගනිමින් පොලිස්පතිවරයා ඉල්ලා අස්වුණා. ආයුධ රැගෙන යාමට කිසිදු නියෝගයක් ලබා නොදුන් බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණා. එහි වගකීම පොලිස්පතිවරයා බාරගෙන ඉල්ල අස්වී තිබෙනවා. මෙහිදී පැහැදිලි ව පෙනෙන කාරණය වන්නේ රජය මේ සඳහා ක්‍රියාත්මක වී ඇති ආකාරය යි. [B]එදා විවියන් ගුණවර්ධනට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහි ව සුප්‍රීම් උසාවි ගිය පසු ඔහුට වන්දි ගෙවන්න නියම වෙනවා. ඒත් ඒ වන්දිය ගෙවන්නේ එවකට රජය, ඒ වගේ ම පොලිස් නිලධාරියාට උසස්වීමකුත් ලබා දුන්නා.[/B] [B]අපේ රජය මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලිස් නිලධාරීන් අත්ඩංගුවට ගත්තා. ඇතැම් නිලධාරීන් මාරුකළා. මේ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කොමිසමක් පත් කර තිබෙනවා. මේ තමයි එදා රජය හා අද රජයේ පවතින වෙනස.[/B] මෙවැනි තත්ත්වයක් පසුගිය දා ජෝර්දානයේදී ඇති වුණා. මෙවැනි සිද්ධිවලින් අවශ්‍යවන්නේ ඔවුන්ට අපේ ආර්ථික මර්මස්ථානවලට පහර දෙන්නයි. ජවිපෙ කළේ කම්කරු නායකයින් ශිෂ්‍ය නායකයින් මරාගත්ත එකයි. මේ සිද්ධිය පිටුපසත් ඔවුන් සිටිනවා. ජවිපෙ බංකොළොත් දේශපාලනය අද එළියට ඇවිත්. ලේ හළන, මීනි උඩින් තම දේශපාලනය කරන ඉතිහාසයක් ජවිපෙට තිබෙනවා. විදේශගත ග්‍රමිකයින්ගේ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කළා. මේ පනතින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කිරීම වැදගත්. මෙය විදේශගත විශ්‍රාමිකයින් ලැබූ විශාල ජයග්‍රහණයක්. පනතේ එකඟවිය නොහැකි තැන් පිළිබඳ ව සාකච්ඡා කර විසඳා ගත හැකියි. මේ පනතින් විදේශ ශ්‍රමිකයන්ට ලැබෙන විශ්‍රාම වැටුප් ක්‍රමය විශාල සහනයක් බව ද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom