ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්.

SF Fornever

Member
Jun 2, 2011
8
5
0
ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්.

ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්. එය ඒලෙස සිද්ධ වුණා. මීට පොලිසියේ වගකීම තමන් බාරගනිමින් පොලිස්පතිවරයා ඉල්ලා අස්වු බවත් කටුනායක සිද්ධිය සම්බන්ධයෙන් රජය කිසිදු සම්බන්ධයක් හෝ නියෝගයක් ලබා නොදුන් බවට පොලිස්පතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් ම පැහැදිලි වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.

අමාත්‍යවරයා අද (02) කොළඹ, ඔලිම්පික් නිවනහේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසී ය.

ජවිපෙට අවශ්‍ය වුණේ මරණයක්. ලේ හැලීමක්. එය ඒලෙස සිද්ධ වුණා. මීට පොලිසියේ වගකීම තමන් බාරගනිමින් පොලිස්පතිවරයා ඉල්ලා අස්වුණා.

ආයුධ රැගෙන යාමට කිසිදු නියෝගයක් ලබා නොදුන් බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණා. එහි වගකීම පොලිස්පතිවරයා බාරගෙන ඉල්ල අස්වී තිබෙනවා. මෙහිදී පැහැදිලි ව පෙනෙන කාරණය වන්නේ රජය මේ සඳහා ක්‍රියාත්මක වී ඇති ආකාරය යි.

එදා විවියන් ගුණවර්ධනට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහි ව සුප්‍රීම් උසාවි ගිය පසු ඔහුට වන්දි ගෙවන්න නියම වෙනවා. ඒත් ඒ වන්දිය ගෙවන්නේ එවකට රජය, ඒ වගේ ම පොලිස් නිලධාරියාට උසස්වීමකුත් ලබා දුන්නා.

අපේ රජය මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලිස් නිලධාරීන් අත්ඩංගුවට ගත්තා. ඇතැම් නිලධාරීන් මාරුකළා. මේ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කොමිසමක් පත් කර තිබෙනවා. මේ තමයි එදා රජය හා අද රජයේ පවතින වෙනස.

මෙවැනි තත්ත්වයක් පසුගිය දා ජෝර්දානයේදී ඇති වුණා. මෙවැනි සිද්ධිවලින් අවශ්‍යවන්නේ ඔවුන්ට අපේ ආර්ථික මර්මස්ථානවලට පහර දෙන්නයි.

ජවිපෙ කළේ කම්කරු නායකයින් ශිෂ්‍ය නායකයින් මරාගත්ත එකයි. මේ සිද්ධිය පිටුපසත් ඔවුන් සිටිනවා. ජවිපෙ බංකොළොත් දේශපාලනය අද එළියට ඇවිත්. ලේ හළන, මීනි උඩින් තම දේශපාලනය කරන ඉතිහාසයක් ජවිපෙට තිබෙනවා.

විදේශගත ග්‍රමිකයින්ගේ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කළා. මේ පනතින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කිරීම වැදගත්. මෙය විදේශගත විශ්‍රාමිකයින් ලැබූ විශාල ජයග්‍රහණයක්. පනතේ එකඟවිය නොහැකි තැන් පිළිබඳ ව සාකච්ඡා කර විසඳා ගත හැකියි. මේ පනතින් විදේශ ශ්‍රමිකයන්ට ලැබෙන විශ්‍රාම වැටුප් ක්‍රමය විශාල සහනයක් බව ද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.
 

SF Forever

Member
Apr 20, 2011
237
23
0
මේ දෑන්ද කොහෙද මේක හදලා තියෙනේ.. මේනම් සුන්න පොනිමල් ම තමා... මගේ ID එකේ Name එක දෑකල තමා හදලා තියෙන්නේ...
SF FOREVER යකෝ... :P :P
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
apo me ponnayo ... lol e kiyanne polispathi wedi thiyanna kiyala thiyenne okage pension eka kapala elawanna ona ehenam...lol
 

SF Fornever

Member
Jun 2, 2011
8
5
0
එදා විවියන් ගුණවර්ධනට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහි ව සුප්‍රීම් උසාවි ගිය පසු ඔහුට වන්දි ගෙවන්න නියම වෙනවා. ඒත් ඒ වන්දිය ගෙවන්නේ එවකට රජය, ඒ වගේ ම පොලිස් නිලධාරියාට උසස්වීමකුත් ලබා දුන්නා.

අපේ රජය මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලිස් නිලධාරීන් අත්ඩංගුවට ගත්තා. ඇතැම් නිලධාරීන් මාරුකළා. මේ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කොමිසමක් පත් කර තිබෙනවා. මේ තමයි එදා රජය හා අද රජයේ පවතින වෙනස.
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    maha ekata wage thopitath kondak ne original ID eken enna.
    u maranna kiyala meruwa kiyala kelin kiyanna be wena un allanawa...
    e wage thoth kelin ewith kiyanna be ponna kanata
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තෝත් එකයි,
    තොගෙ අදහස් තියෙන උනුත් එකයි..
    ඔක්කොම FAKE වැඩ තමයි..

    මෙතන අනිත් උන්ට පව් දෙන්නේ නැතුව ගිහින් Original ID එකෙන් වර මයෙ අම්මා..
     
    Last edited:
    Feb 9, 2011
    175
    9
    0
    Uba ithin mada hodapan anduwe...
    Ubalage EPF eke thiyena salli rajjya ayojanayata gannai hadanne...
    ithin dian....
    Polispathi ain une ai kiyana eka eya wishrama giyama eliyata ei...
    JVP... UNP... asadaranaya wenuwen katha kala thamai... ungeth waradi thiyenawa..
    eth ita wada P.A. eke waradi thiyenawa...
    Lokuma waradda thama Suddusso Suddusu than walata path karala nathi eka...
    penawane ada koheda kachal naththe...
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් උබලා මුගේ අයිඩි එකේ තත්වය හොයලා වැඩක් නැ එක ජාතකද අව ජාතකද කියලා උගෙ මතයත් එක්ක හැප්පෙන්න
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචන් උබලා මුගේ අයිඩි එකේ තත්වය හොයලා වැඩක් නැ එක ජාතකද අව ජාතකද කියලා උගෙ මතයත් එක්ක හැප්පෙන්න

    එතකොට උඹ සාමවිනිසුරුද..??