Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙට සහාය දෙන අයගෙන් අහන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙට සහාය දෙන අයගෙන් අහන්නේ

දැන් ජවිපෙ රටේ පාර්ලිමේන්තුවේ රිමෝට් එක ගන්නවා....රජය හරි පාරේ ගෙනයනවා කියලනේ කියන්නේ...

මෙන්න මේ ප්‍රශ්න ටික මම අහන්න කැමතියි......ජවිපෙ මෙන්න මෙහෙම කරයි කියලා අපිට දැනගන්න පුළුවන් පහුගිය මාස 6 වැඩ කරපු විදිහට නේ...

1. මංගල ගිහින් යු එන් එකේ ලංකාවට අවාසි ගිවිසුමක් අත්සන් කළා....- ජවිපෙ මොකද කලේ? කොහෙද හිටියේ?

2. මහ බැංකු හොරකම - ජවිපෙ පොඩ්ඩක් කැගැහුවට මොකද කලේ?

3. 19 ත් එක්ක බෙදුම්වාදි වැඩපිළිවෙල ඉදිරියට එද්දි ජවිපෙ ඇයි ඒකට සහාය දුන්නේ?

4. රනිල් රජය ඊළාම් සංවිධාන වල තහනම අයින් කරද්දි ජවිපෙ මොකද කලේ? ඇයි නිකම් හිටියේ?

5. උතුරේ වර්ගවාදි දෙමළ දේශපාලනඥයින් බෙදුම්වාදය වපුරද්දි, මිනිස්සුනගේ ළමයින්ගේ මොළ හෝදද්දි ජවිපෙ කොහේද හිටියේ?

දැන් ඔහොම හිටපු ජවිපෙ .....මෙන්න මේවලදි මොකද කරන්නේ?

1. යුධ විරුවන් යුධ අධිකරණයට දක්කද්දි?

2. ඉන්දියාව හා ලංකාව අතර පාලම් හදද්දි

3. අලුත් ව්‍යවස්තාවක් කියලා ෆෙඩරල් හොර පාරෙන් ගේද්දි?

4. ලංකාව ඇමරිකාවේ හා ඉන්දියාවේ නියමයන් අනුව වැඩ කරද්දි මොකෝ කරන්නේ?

මෙතනදි ජවිපෙ විශ්වාසය තියන්න පුළුවන් ද?

[QUOTE="saradiel1, post: 18764253, member: 465221"] [b]ජවිපෙට සහාය දෙන අයගෙන් අහන්නේ[/b] [SIZE="5"]දැන් ජවිපෙ රටේ පාර්ලිමේන්තුවේ රිමෝට් එක ගන්නවා....රජය හරි පාරේ ගෙනයනවා කියලනේ කියන්නේ... මෙන්න මේ ප්‍රශ්න ටික මම අහන්න කැමතියි......ජවිපෙ මෙන්න මෙහෙම කරයි කියලා අපිට දැනගන්න පුළුවන් පහුගිය මාස 6 වැඩ කරපු විදිහට නේ... 1. මංගල ගිහින් යු එන් එකේ ලංකාවට අවාසි ගිවිසුමක් අත්සන් කළා....- ජවිපෙ මොකද කලේ? කොහෙද හිටියේ? 2. මහ බැංකු හොරකම - ජවිපෙ පොඩ්ඩක් කැගැහුවට මොකද කලේ? 3. 19 ත් එක්ක බෙදුම්වාදි වැඩපිළිවෙල ඉදිරියට එද්දි ජවිපෙ ඇයි ඒකට සහාය දුන්නේ? 4. රනිල් රජය ඊළාම් සංවිධාන වල තහනම අයින් කරද්දි ජවිපෙ මොකද කලේ? ඇයි නිකම් හිටියේ? 5. උතුරේ වර්ගවාදි දෙමළ දේශපාලනඥයින් බෙදුම්වාදය වපුරද්දි, මිනිස්සුනගේ ළමයින්ගේ මොළ හෝදද්දි ජවිපෙ කොහේද හිටියේ? දැන් ඔහොම හිටපු ජවිපෙ .....මෙන්න මේවලදි මොකද කරන්නේ? 1. යුධ විරුවන් යුධ අධිකරණයට දක්කද්දි? 2. ඉන්දියාව හා ලංකාව අතර පාලම් හදද්දි 3. අලුත් ව්‍යවස්තාවක් කියලා ෆෙඩරල් හොර පාරෙන් ගේද්දි? 4. ලංකාව ඇමරිකාවේ හා ඉන්දියාවේ නියමයන් අනුව වැඩ කරද්දි මොකෝ කරන්නේ? මෙතනදි ජවිපෙ විශ්වාසය තියන්න පුළුවන් ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom