ජවිපෙට සහාය දෙන අයගෙන් අහන්නේ

ජවිපෙට සහාය දෙන අයගෙන් අහන්නේ

දැන් ජවිපෙ රටේ පාර්ලිමේන්තුවේ රිමෝට් එක ගන්නවා....රජය හරි පාරේ ගෙනයනවා කියලනේ කියන්නේ...

මෙන්න මේ ප්‍රශ්න ටික මම අහන්න කැමතියි......ජවිපෙ මෙන්න මෙහෙම කරයි කියලා අපිට දැනගන්න පුළුවන් පහුගිය මාස 6 වැඩ කරපු විදිහට නේ...

1. මංගල ගිහින් යු එන් එකේ ලංකාවට අවාසි ගිවිසුමක් අත්සන් කළා....- ජවිපෙ මොකද කලේ? කොහෙද හිටියේ?

2. මහ බැංකු හොරකම - ජවිපෙ පොඩ්ඩක් කැගැහුවට මොකද කලේ?

3. 19 ත් එක්ක බෙදුම්වාදි වැඩපිළිවෙල ඉදිරියට එද්දි ජවිපෙ ඇයි ඒකට සහාය දුන්නේ?

4. රනිල් රජය ඊළාම් සංවිධාන වල තහනම අයින් කරද්දි ජවිපෙ මොකද කලේ? ඇයි නිකම් හිටියේ?

5. උතුරේ වර්ගවාදි දෙමළ දේශපාලනඥයින් බෙදුම්වාදය වපුරද්දි, මිනිස්සුනගේ ළමයින්ගේ මොළ හෝදද්දි ජවිපෙ කොහේද හිටියේ?

දැන් ඔහොම හිටපු ජවිපෙ .....මෙන්න මේවලදි මොකද කරන්නේ?

1. යුධ විරුවන් යුධ අධිකරණයට දක්කද්දි?
2. ඉන්දියාව හා ලංකාව අතර පාලම් හදද්දි
3. අලුත් ව්‍යවස්තාවක් කියලා ෆෙඩරල් හොර පාරෙන් ගේද්දි?
4. ලංකාව ඇමරිකාවේ හා ඉන්දියාවේ නියමයන් අනුව වැඩ කරද්දි මොකෝ කරන්නේ?

මෙතනදි ජවිපෙ විශ්වාසය තියන්න පුළුවන් ද?

  • Like
Reactions: fairleen

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම දන්නේ නැහැ උබ මොන පක්ශෙත කියලා මම යු ඇන් පි මම අදුරන හැමොටම ජොබ් දිලා ලොකු ලොකු පොස්ට් වල්ට අරන් හිටිය ඔක්කොම අඩුවක් නැතුව දිලා මේ රජය පෙල්ලන මහන්සි වුන ඔක්කොටම මටත් ලංකාවට ගියොත් අනිව හොද ජොබක් සෙට් කර ගනන් පුලුවන් ඔන්න ඔකයි තත්වේ බන් එකයි මහින්ද අයගේ වටේ ඉන්න අය මේ අත අරිනේ නැත්ටේ ඒ රහා තේරෙන උන් අය මෙද දලා යන්නේ නැහැ
 
උඹ විතරක් නෙමෙයි බං..මටත් තියනවා ජොබක්...:) උඹට විතරක් නෙමෙයි....

අපිටත් ඕන ආණුඩ්වකට සෙට් වෙලා වාසි ගන්න පුළුවන්...යු එන් පි එකේ දඩ පොරවල් ඉන්නවා මම අඳුරන....

මම ඡන්දෙ දෙන්නේ දේශපාලනය ගැන කතා කරන්නේ ජොබක් සෙට් කරගන්න වගේ ආත්මාර්ථකාමි දේවල් වලට නෙමෙයි...රටේ අනාගතය ගැන හිතලා....රට ගැන හිතලා......උඹල වගේ එදා වේල බලාගෙන මේවට කතා කරන්නේ නැ
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

උඹ විතරක් නෙමෙයි බං..මටත් තියනවා ජොබක්...:) උඹට විතරක් නෙමෙයි....

අපිටත් ඕන ආණුඩ්වකට සෙට් වෙලා වාසි ගන්න පුළුවන්...යු එන් පි එකේ දඩ පොරවල් ඉන්නවා මම අඳුරන....

මම ඡන්දෙ දෙන්නේ දේශපාලනය ගැන කතා කරන්නේ ජොබක් සෙට් කරගන්න වගේ ආත්මාර්ථකාමි දේවල් වලට නෙමෙයි...රටේ අනාගතය ගැන හිතලා....රට ගැන හිතලා......උඹල වගේ එදා වේල බලාගෙන මේවට කතා කරන්නේ නැ

අපිත් එහෙම තමයි බම් ඉගන ගත්තහම හොදට සුදුස්සාට සුදුසු තැනක් ලැබෙනවා
හරි උබටත් ජොබ් එකක් තියෙනවා මටත් තියෙනා අපි දෙන්නම පෙනි සිටින්නේ රට වෙනුවෙන් ඔකේ බොස්
 
හොඳටම බයවෙලා

බය වෙනවා තමයි රටේ අනාගතය ගැන.....වෙන්නේ නැත්තම් තමයි පුදුමය....

ප්‍රශ්න වලට උත්තර දියහං කෝ හැමදාම වගේ පැනලා යන්නේ නැතුව

උඹ නම් නියම ජෙ වි පි කාරයා කිසිදවසක රටේ ප්‍රශ්නයකට උත්තරයක් නැ...කටින් බතල හිටවනවා ඇරෙන්නේ....

අඩුම ගානේ මම කියපු අවස්ථාවල ජවිපෙ හැසිරෙන්නේ කොහොමද...ඔය කියන දේ වළක්වන්නේ කොහොමද කියලා කියපං.....නිකම් හැන්ගෙන්නේ නැතුව
 
අපිත් එහෙම තමයි බම් ඉගන ගත්තහම හොදට සුදුස්සාට සුදුසු තැනක් ලැබෙනවා
හරි උබටත් ජොබ් එකක් තියෙනවා මටත් තියෙනා අපි දෙන්නම පෙනි සිටින්නේ රට වෙනුවෙන් ඔකේ බොස්

නැ උඹ පෙනි සිටින්නේ රට වෙනුවෙන් නෙමෙයි...ජොබ් කතාවෙන්ම ඒක තේරුනා...

රට වෙනුවෙන් පෙනි හිටින කෙනෙක්ට යු එන් පි කාරයෙක් වෙන්න බැ මේ දවස්වල
 
  • Like
Reactions: Rasika212
API dannawa ubalta aththatma thiuena amaruwa mokakda kiyala

අනිත් අයගේ අමාරුව ගැන කියන වෙලාවේ ජවිපෙ ගැන අහන ප්‍රශ්න වලට උත්තර දියං කෝ......අැයි උත්තර දුන්නොත් අමාරුවේ වැටෙනවද?
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    බය වෙනවා තමයි රටේ අනාගතය ගැන.....වෙන්නේ නැත්තම් තමයි පුදුමය....

    ප්‍රශ්න වලට උත්තර දියහං කෝ හැමදාම වගේ පැනලා යන්නේ නැතුව

    උඹ නම් නියම ජෙ වි පි කාරයා කිසිදවසක රටේ ප්‍රශ්නයකට උත්තරයක් නැ...කටින් බතල හිටවනවා ඇරෙන්නේ....

    අඩුම ගානේ මම කියපු අවස්ථාවල ජවිපෙ හැසිරෙන්නේ කොහොමද...ඔය කියන දේ වළක්වන්නේ කොහොමද කියලා කියපං.....නිකම් හැන්ගෙන්නේ නැතුව
    ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න තරම් උඹ වටින මනුස්සයෙක් නෙමෙයි
     
    ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න තරම් උඹ වටින මනුස්සයෙක් නෙමෙයි

    වෙනත් විදිහකින් කියනවා නම් උඹට උත්තරයක් නැ...ඒකයි ඇත්ත කතාව

    උඹ කවුද බං අනිත් අයගේ වටිනකම ගැන කතා කරන්න?
    උඹලගේ පක්ෂවල මතය එ්කද ? වෙනත් දේශපාලන මතයක් තියන අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැ......වටින්නේ නැ?

    අනේ පලයං බං යන්න...උඹලට කියන්න දෙයක් නැ..ඒකයි ඇත්ත කතාව...අර කොහෙවත් යන වැඩකට නැති මෙලෝ දෙයක් රටට කරපු නැති පක්ෂයකට සිට් ටිකක් වැඩිය අරන් දෙන එක මිසක් ...මුන් කවදහරි ඇවිත් සුරලෝකේ මවන එක මිසක් උඹලට රට ගැන උත්තරයක් දෙන්න බැ....

    උඹලා තමයි බං නියම මෝඩයෝ
     
    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    නැ උඹ පෙනි සිටින්නේ රට වෙනුවෙන් නෙමෙයි...ජොබ් කතාවෙන්ම ඒක තේරුනා...

    රට වෙනුවෙන් පෙනි හිටින කෙනෙක්ට යු එන් පි කාරයෙක් වෙන්න බැ මේ දවස්වල

    මහින්ද රට වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්ද නැද්ද කියල කෙලින් කිව්වොත් ප්‍රශ්න 5ට උත්තර දෙනවා,
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නැ උඹ පෙනි සිටින්නේ රට වෙනුවෙන් නෙමෙයි...ජොබ් කතාවෙන්ම ඒක තේරුනා...

    රට වෙනුවෙන් පෙනි හිටින කෙනෙක්ට යු එන් පි කාරයෙක් වෙන්න බැ මේ දවස්වල

    ඒක වැරදියි. රටට හෙණ ගැහුවත් පක්ෂෙට කතිරෙ ගහන උන් ඉන්නවා නිල් කොල දෙපැත්තෙම. ඒ වගේම රටේ අවශ්‍යතාවය අනුව පක්ෂෙ දෙවැනි තැනට දාලා කතිරෙ ගහන උනුත් ඉන්නවා. ජනපතිවරණයේදී මෛත්‍රීපාල දින්නේ ඒකයි. රාජපක්ෂ රෙජීමය පැරදවීමේ අවශ්‍යතාවයක් තිබුනු නිසා. දැන්, රනිල් විසින් රට පාවාදෙනවාදෝ කියලා හිතෙන්නෙ මට විතරක්ම වෙන්න බැහැ. රාජපක්ෂට ඡන්දෙ දුන්නොත් ඒ රනිල් ඇර ඉන්න එකම එකා නිසා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    දැන් එතකොට උඔ කියන්නේ මහින්ද අපුච්චට දෙන්න කියලද?
     
    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    ඒක වැරදියි. රටට හෙණ ගැහුවත් පක්ෂෙට කතිරෙ ගහන උන් ඉන්නවා නිල් කොල දෙපැත්තෙම. ඒ වගේම රටේ අවශ්‍යතාවය අනුව පක්ෂෙ දෙවැනි තැනට දාලා කතිරෙ ගහන උනුත් ඉන්නවා. ජනපතිවරණයේදී මෛත්‍රීපාල දින්නේ ඒකයි. රාජපක්ෂ රෙජීමය පැරදවීමේ අවශ්‍යතාවයක් තිබුනු නිසා. දැන්, රනිල් විසින් රට පාවාදෙනවාදෝ කියලා හිතෙන්නෙ මට විතරක්ම වෙන්න බැහැ. රාජපක්ෂට ඡන්දෙ දුන්නොත් ඒ රනිල් ඇර ඉන්න එකම එකා නිසා.

    මහින්දයි රනිලුයි විතරද බං ඡන්දෙට එන්නෙ,කෙලින්ම කියපංකො උඹත් බයියෙක් කියල :lol::lol::lol::lol::lol::lol:
     
    මහින්දයි රනිලුයි විතරද බං ඡන්දෙට එන්නෙ,කෙලින්ම කියපංකො උඹත් බයියෙක් කියල :lol::lol::lol::lol::lol::lol:

    ගොන් ප්‍රශ්න අහන්න එපා බං.....
    ජවිපෙ එවුන් ගොන් කියලා දන්නවා

    මේ රටේ අගමැති වෙන්නේ එක්කෝ රනිල් එක්කෝ මහින්ද

    ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ...ඒ කියන්නේ රනිල් හෝ මහින්ද හරි තමයි අපි ඡන්දෙ දෙන්න ඕන....

    රනිල් ගේ බෙදුම්වාදයට අකමැති නම් මහින්දට දෙනවා ඇරෙන්න අනුරට දිලා පොල් ගාන්නද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මුන්ට ජාතියක් ආගමක් නෑ. මුන් අදහන්නේ මාක්ස්වාදය කියන පට්ටපල් බොරුව.