ජවිපෙන් උද්ගෝෂණ මාලාවක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    242529667_3064534143802780_203828493990503220_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oya daana emoji e widiyatama @erozan daanne ei? Denna wenas kara nam hondai. Nathnam fake kiyala hithei 😁

    ඔන්න උඹට අවස්ථාවක් තියනවා admin ට කියල දෙකම බෑන් කරවන්න. 🤭

    මේවා අමතක කරවන්න මහන්සි වෙන තරං. 🤦

    https://projects.icij.org/investiga...qjwP3WPWAJvKJEqBJRz9CQYon5ZlxG9oHGlimGEaBIoqA
    මේ ඕක පරණ නිව්ස් එකක් නේ.
    නිරුපමාගේ පැනමා සල්ලි කේස් එක ගැන රචනාවක් දාපන් කෝ..............
    වැඩිය ඕන නෑ. වචන 250-300ක් තිබ්බා නම් ඇති.

    කරුණාකර thread එකට අදාලව කරුණු දක්වන්න
    ------ Post added on Oct 4, 2021 at 9:21 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    කරුණාකර thread එකට අදාලව කරුණු දක්වන්න
    ------ Post added on Oct 4, 2021 at 9:21 AM

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට... ❤❤❤
     
    ඕක කිව්වා එකාට කියපන්.මම කිව්වද ? නෑනේ 🤭
     
    • Love
    Reactions: wqe123 and shenat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්න උඹට අවස්ථාවක් තියනවා admin ට කියල දෙකම බෑන් කරවන්න. 🤭

    කරුණාකර thread එකට අදාලව කරුණු දක්වන්න
    ------ Post added on Oct 4, 2021 at 9:21 AM
    අනේ පස්වාන් දහසකට බුදු වන්න රජෝත්තම පනික්කියලාගේ නික්ජෝස්83 උත්තමයණනි....
    අපිත් කැමතියි ඒ විදිහට කරුණු දක්වන්න.
    එත් ඔය මම දාපු ජාතිය ත්‍රෙඩ් වලට ඔබ තුමා සැපත් වන්නේත් නැහැ නේ.... ඔබ තුමාට ඒවා පේන්නෙත් නෑ නේ....
    ආවත් කරුණු දක්වන්නේත් නෑ නේ..
    ඉතින් අවස්තාවක් දැක්ක ගමන් තමා පැනය යොමු කලේ.
    සමාව බජනය කරලා ඔන්න ඕහේ මේකටම "නිරුපමාගේ පැනමා සල්ලි කේස් එක ගැන රචනාවක් දාපන් කෝ"
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගුරුවරු 5 - 6 වෙනිදා, සෞඛ්‍ය සේවකයින් 7 වෙනිදා උද්ගෝෂණ කරනවා කියල දැනුම් දීල තියෙනවා.

    මේ දෙකම සාධාරණ ඉල්ලීම්. ඕවාට උද්ගෝෂණ කරන්න සිද්ද උන එකම අපරාධයක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කරුණාකර thread එකට අදාලව කරුණු දක්වන්න😁

    උඹල කරුණු දක්වන්න ඕනේ thread එකට අදාලව....කර්තෘ ට ඒක අදාළ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ පස්වාන් දහසකට බුදු වන්න රජෝත්තම පනික්කියලාගේ නික්ජෝස්83 උත්තමයණනි....
    අපිත් කැමතියි ඒ විදිහට කරුණු දක්වන්න.
    එත් ඔය මම දාපු ජාතිය ත්‍රෙඩ් වලට ඔබ තුමා සැපත් වන්නේත් නැහැ නේ.... ඔබ තුමාට ඒවා පේන්නෙත් නෑ නේ....
    ආවත් කරුණු දක්වන්නේත් නෑ නේ..
    ඉතින් අවස්තාවක් දැක්ක ගමන් තමා පැනය යොමු කලේ.
    සමාව බජනය කරලා ඔන්න ඕහේ මේකටම "නිරුපමාගේ පැනමා සල්ලි කේස් එක ගැන රචනාවක් දාපන් කෝ"

    කොල්ලටයි බල්ලටයි හැමෝටම reply දාන්න මට ඇඩ්මින් ගානක් ගෙවන්නේ නෑ 🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට... ❤❤❤
    බුදු අම්මෝ.. ඕවා මේ වෙලාවේ මතක් කරන්න එපා..... තරහා ගිහින් කුණු හබ්බයෙන් බැන්නොත් ඔන්න අපි නෑ.