ජවිපෙන් උද්ගෝෂණ මාලාවක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් බන් ජෙප්පෝ ඔහොමමයි. ඕකුන් වද වෙන්න ඕනා
    එක නෙමේ උබ දැන් ගොඩක් දේවල් කිව්වා නේ මේක ගැනත් පොඩි එකක් හරි දන්න. නැත්තන් මිනිසු හිතයි උබේ කුහක කමට දන්නේ නෑ කියලා.... "නිරුපමාගේ පැනමා සල්ලි කේස් එක ගැන රචනාවක් දාපන් කෝ"

    පාටලී ට දාපු එක නම වෙනස් කරලා දාගනින්... නම විතරයි වෙනස් වෙන්න ඕනේ.... 🤭
     
    • Haha
    Reactions: weer 11

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාටලී ට දාපු එක නම වෙනස් කරලා දාගනින්... නම විතරයි වෙනස් වෙන්න ඕනේ.... 🤭
    මේ එක දැන් මතක නෑ.. ඕන ඔහේ හොයලා නම විතරනේ වෙනස් කරලා දාපන්කෝ බලන්න නිරුපමා හොරකම් කර නොමැත කියලා... වචන 250ක් අමාරු නම් 100ක් දාපන් කෝ....

    ප. ලි/ ඉක්මනට දාපන්. බන්. වැඩ තියනවා.. උබ පරක්කු උනොත් ලන්ච් එකට තමා ආයේ සෙට් වෙන්න වෙන්නේ..... වැඩ තියනවා කරන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Pusa hambela neda 😂

    උඹල දෙන්න ගැන දුකත් හිතෙනවා :ROFLMAO:

    244438655_3064318560491005_7154820339904269637_n.jpg
     
    • Haha
    Reactions: weer 11

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ එක දැන් මතක නෑ.. ඕන ඔහේ හොයලා නම විතරනේ වෙනස් කරලා දාපන්කෝ බලන්න නිරුපමා හොරකම් කර නොමැත කියලා... වචන 250ක් අමාරු නම් 100ක් දාපන් කෝ....

    ප. ලි/ ඉක්මනට දාපන්. බන්. වැඩ තියනවා.. උබ පරක්කු උනොත් ලන්ච් එකට තමා ආයේ සෙට් වෙන්න වෙන්නේ..... වැඩ තියනවා කරන්න
    Oyage neda? 😂

    මොකද රෙද්දේ ගිහින් වගේ දෙන්නටම 🤭
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    මොකද රෙද්දේ ගිහින් වගේ දෙන්නටම 🤭
    මොකද තැටිය එක තැන කරකෙනවද ? හිර වෙලාද ? රෙද්දේ ගිහින් වගේ😕
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකද රෙද්දේ ගිහින් වගේ දෙන්නටම 🤭
    ඔව් බන් ගිහින්..... ගූ ගහින්.... කමක් නෑ අපි අහනවා නේ....
    කියපන් කෝ නිරුපමා ගේ පැනමා පේපර් ගැන පොඩි එකක්.....
    නෑ කියන්නේ අපටත් හිතන්න වෙනවා උබේ හක්ක පුට්ටු වෙලා කියලා උත්තර නැතිව............ :geek: :geek: :geek:
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් බන් ගිහින්..... ගූ ගහින්.... කමක් නෑ අපි අහනවා නේ....
    කියපන් කෝ නිරුපමා ගේ පැනමා පේපර් ගැන පොඩි එකක්.....
    නෑ කියන්නේ අපටත් හිතන්න වෙනවා උබේ හක්ක පුට්ටු වෙලා කියලා උත්තර නැතිව............ :geek: :geek: :geek:

    thread එකට අදාලව කරුණු දක්වපන් 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉතින් නපුංසකයට කරන්න තියෙන්නෙ 6 වෙනිදට කලින් ප්‍රශ්න විසඳල දාන එක. තුනෙන් දෙකයි, විස්සයි, විධායක බලතලයි ගත්තෙ තමන්ගෙ පවුලට/යාලුවන්ට තියෙන නඩු අයින්කරගන්න විතරද?
     
    • Haha
    Reactions: shenat and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    thread එකට අදාලව කරුණු දක්වපන් 🤭
    මොන ත්‍රෙඩ් එක ගැනද කියන්නේ...
    උබ ලූප් වෙනවා නේ......... පිටු 3 කම තියෙන්නේ උබ උත්තරේ දෙන්නේ නැතිව වටේ යන එකක් නේ......
    කියපන් කෝ අගේ නොකර නිරුපමා ගේ පැනමා පේපර් ගැන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,764
    113
    ආශ්චර්යමත් රටක
    අනුර බ්‍රෝ තමන්ගෙ පක්ශෙටවත් ඔලුව උස්සන්ඩ දෙන්නෙ නැති එකේ රටට ඔලුව උස්සන්ඩ දෙයිද :lol:

    මෙහෙමයි මචං අනුර බ්‍රෝ ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට. ❤❤❤
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන ත්‍රෙඩ් එක ගැනද කියන්නේ...
    උබ ලූප් වෙනවා නේ......... පිටු 3 කම තියෙන්නේ උබ උත්තරේ දෙන්නේ නැතිව වටේ යන එකක් නේ......
    කියපන් කෝ අගේ නොකර නිරුපමා ගේ පැනමා පේපර් ගැන.

    මොලේ නැත්නම් පුක නොදී පලයන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොලේ නැත්නම් පුක නොදී පලයන්
    මේ ලොකු උන්නැහේ.. ඔයා බය්යෙක් ද...? බය්යන්ට තද උනාම කුණු හරුපෙන් බනිනවා... මොනාද කරන්නේ කියලා දන්නේ නෑ....
    ප්‍රශ්නේ මගහරිනවා කුණු හරුපෙන් බැනලා......
    උසි.... උසි.............. උසි...............
     
    • Haha
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ලොකු උන්නැහේ.. ඔයා බය්යෙක් ද...? බය්යන්ට තද උනාම කුණු හරුපෙන් බනිනවා... මොනාද කරන්නේ කියලා දන්නේ නෑ....
    ප්‍රශ්නේ මගහරිනවා කුණු හරුපෙන් බැනලා......
    උසි.... උසි.............. උසි...............

    thread එකක වැදගත්කම තියෙන්නේ මුලින්ම අල්ලලා බඳින හරක මත 🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    thread එකක වැදගත්කම තියෙන්නේ මුලින්ම අල්ලලා බඳින හරක මත 🤭
    එක තමා.....
    මම ලන්ච් එකට ඇවිත් උබත් එක්ක ජෙප්පොන්ට බනින්න සපෝර්ට් එකක් දෙන්නම්... සත්තයි....
    පුළුවන් නම් ඔන්න ඔහේ අගේ නොකර නිරුපමා ගේ පැනමා පේපර් ගැන පොඩ්ඩක් ලියපං...
     
    • Like
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක තමා.....
    මම ලන්ච් එකට ඇවිත් උබත් එක්ක ජෙප්පොන්ට බනින්න සපෝර්ට් එකක් දෙන්නම්... සත්තයි....
    පුළුවන් නම් ඔන්න ඔහේ අගේ නොකර නිරුපමා ගේ පැනමා පේපර් ගැන පොඩ්ඩක් ලියපං...

    කොහෙද දුවන්නේ හරක. ඔහේ හිටපිය 🤭

    243368045_2928678297383516_4913681969421343225_n.jpg

    කෝමාරිකා වගාවටත් බාල්දිය පෙරලන අනුර.......
    --------------------------------------------
    බලන්න මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරලා දාන්න හදන දේවල් ගැන? බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ව්‍යාපෘතියක් හදනවා එච්.එම් චන්ද්‍රෙස්න එක්ක කෝමාරිකා වගා කරන්න. ඒ වෙනුවෙන් අනුරාධපුර පළාතේ අක්කර එක්ලක්ෂ දෙදාහක භූමි ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. මේකෙන් ගොවි ජනතාවට හොඳක් සිද්ද වෙනවාද? නෑ. මේකෙන් වෙන්නේ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා කෝමාරිකා සමාගම්වල සේවකයින් බවට පත් වෙනවා. ගොවි ජනතාව කෘෂිකර්මාන්තයේ යෙදෙනකම් ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න බෑ අන්න ඒ නිසා මෙයාලා සූක්ෂම විදියට ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න කටයුතු කරගෙන යනවා. මෙන්න මේකයි මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ , මෙයාලා පාලකයෝද?

    (අනුර කුමාර දිසානායක)

    ආණ්ඩුවෙන් හොඳ ව්‍යාපෘතියක් කරන්න හදනවා නම් ඒ ව්‍යාපෘතියන් ගැන තනිකරම බොරු කියලා , ජනතාව නොමග යවලා ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කරන එක අනුර කුමාරගේ ජානවලින්ම තියෙන දෙයක්. පෝට් සිටිය හැදුවානම් ලංකාවේ කළු ගල් ඉවර වෙනවා කියලා කියපු කතාව වගේම තමයි කෝමාරිකා වගාව ගැනත් පච ඇදබාන්න පටන්ගෙන තියෙන්නේ.

    මාධ්‍යකට ඇවිත් යම් දෙයක් සම්බන්ධයෙන් කට උල් කර කර දෙයක් කියද්දි ඒ ගැන පොඩි දැනුමක් හරි තියෙන්න එපායෑ? තමන් කියන කතාවේ වගකීම හරි තමන් බාරගන්න ඕනි නේ? නමුත් අනුර කරන්නෙම මෙලෝ වගකීමක් නැතුව , තමන් කියන දේ ගැනවත් කිසිම දැනුමක් නැතුව ලැජ්ජා නැතුව බොරු කියන එක විතරයි. ඉස්සෙල්ලාම අනුර ගිහින් ඉගෙන ගන්න ඕනි කෝමාරිකා වගාව කියන්නේ මොකද්ද කියලා.

    අනුර කියනවා නේ කෝමාරිකා වගා කරන්න හදන්නේ ගොවියන් කෘෂිකර්මාන්තය කරන ඉඩම්වල කියලා? මෙලෝ දෙයක් නොදැන අනුර ඔහොම බයිලාවක් ගැහුවට ඒක අමූලික බොරුවක්. කොමාරිකා කියන්නේ පතොක් විශේෂයක් මේ ශාකය වගා කරන්න විශේෂිතවූ තැනක් අවශ්‍ය නෑ. බොරළු බිමක , කළු ගල් තියෙන ප්‍රදේශයක , කන්දක වගේ ඕනෑම තැනක මේ ශාකය වගා කරන්න පුලුවන්. එතකොට කෝමාරිකා වගා කරන්න ගොවි බිම් අරගන්න ඕනි නෑ. අපේ රටේ ඕනෑතරම් තියෙනවා ජනාවාස නැති , කෘෂිකර්මාන්තය කරන්නේ නැති බිම් ප්‍රදේශ කෝමාරිකා වගා කරන්න කටයුතු කරලා තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රදේශයන්වල. මේ ශාකයේ විශේෂත්වය තමයි අවුරුද්දක් පුරාවටම වැස්සෙ නැතත් මෙයාගේ පාඩුවේ මෙයා වැවෙනවා. ඒ කියන්නේ මෙයාට ජලය ලොකුවට අවශ්‍ය වන්නේ නෑ. නමුත් ව්‍යාපාරයන් වෙනුවෙන් කෝමාරිකා වගා කරනවා නම් ශාකයේ වර්ධණ වේගය වැඩි කරන්න ටැප් ලයින් හරහා යම් වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඖශධ ශාකයක් වෙච්ච කෝමාරිකා හරහා පරිසර විනාශයන් සිද්ද වෙන්නෙත් නෑ. පොහොරත් අවශ්‍ය වන්නේ නෑ.

    කෝමාරිකාවලට ලෝක වෙළඳපොළේ දැඩි ඉල්ලුමක් පවතිනවා නමුත් ඖෂධ වර්ගයේ කෝමාරිකා ශාකයන් ලෝකයේ වගා කරන්නේ ඉතාමත්ම සීමිත රටවල් කීපයක විතරයි. අපේ රටේ රත්තරං පොළොවේ වැවෙන කෝමාරිකා ශාකය තමයි ලෝකයේ හොඳම කෝමාරිකා ශාකය බවට හඳුන්වාගෙන තිබෙන්නේ. ඒකට හේතුව අපේ රටේ වැවෙන කෝමාරිකා ශාකවල 69.7%ක ඖෂධ ප්‍රමාණයක් අඩංගු වීමයි.

    ඔච්චර බයිලා ගහන අනුර දන්නවාද කෝමාරිකා වගාව හරහා රටට මොනතරම් විදේශ විනිමයක් ගෙන්නගන්න පුලවන්ද කියලා? මන් හිතන්නේ නෑ අනුරට ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් හරි තියේවි කියලා. දේශීය වෙළඳපොළ තුලම කෝමාරිකා ශාකයට විශාල ඉල්ලුමක් තියෙනවා. කෝමාරිකා කිලෝ එකක් රුපියල් 50 සිට රුපියල් 120ක් දක්වා මිල ගණන්වලට දැනටමත් විකිණෙනවා. අක්කර භාගයක වගේ ඉඩමක කෝමාරිකා පැළ අවම 5000ක් වගේ ප්‍රමාණයක් හිටවන්න පුලුවන්. හොඳින් වැඩුණු කෝමාරිකා ශාකයක් කිලෝ 3ක් වගේ බරයි. එතකොට අක්කර භාගයකින් කෝමාරිකා කිලෝ 15,000ක අස්වැන්නක් ලබාගන්න පුලුවන්. රුපියල් 50හ ගානේ බැලුවත් රුපියල් 750,000ක් උපයන්න පුලුවන්. එහෙනම් කෝමාරිකා වගාව මහා පරිමාණ වගාවක් විදියට කරලා පිටරට යැව්වා නම් කිලෝ එකකින් මොන තරම් විශාල මුදලක් අපේ රටට උපයන්න පුලුවන්ද? මේ මෙලෝ මගුලක් ගැන නොදැන නරිවාදම් දොඩවන අනුරලාද මේ රට හදන්න යන්නේ?

    හොඳම කාරණය තමයි කෙසෙල් වගාවක් කරන ඉඩමක පවා කිසිම බාධාවක් නැතුව කෝමාරිකා වගාවත් කරගෙන යන්න පුලුවන්. එහෙම කරොත් කෙසෙල්වලින් ලැබෙන ආදායමට අමතරව කෝමාරිකාවලිනුත් අදායමක් ලබාගන්න පුලුවන්.

    රටට විශාල විදේශ විනියමක් උපයන්න පුලුවන් මේ තරම් වටිනා ව්‍යාපෘතියකටත් බාල්දිය පෙරලන්න හදන අනුර වගේ කුහකයෙක් ලොවෙත් නෑ.

    මොහමඩ් අක්රම්
     
    • Like
    Reactions: weer 11 and erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    මෙහෙමයි මචං අනුර බ්‍රෝ ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට. ❤❤❤

    අම්මෝ... අම්මෝ .... අම්මෝ ..... 🤣🤣🤣🤣

    • Haha
    Reactions: shenat