Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙනැත්තටමනැති කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබේසිංහ පාස්කු ප්‍රවාදය

අශෝක අබේසිංහ ප්‍රසිද්ධ මාධ්‍යයක මේ කතාව කියන්නට කලින් අහුමුළු වල නෙක නෙක දේශපාලන ගණිකාවන් මුමුණනවා මීට පෙරද අසා තිබුණි. අබ කාපු එකාගේ මොලේ දනවා යැයි පරණ කියමනක් ඇත. එය සිහිගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඉබ්රාහිම්ගේ පැටව් ටිකද නැගෙනහිර සහමුලින්ම ඇෆ්ගනිස්තාන් තලේබාන් පන්නයේ ප්‍රාන්තයක් බිහිකර ගැනීමට දත කන හකීම්,රිෂාඩ් දෙබෑයන්ද තම හිස මතට වන් මේ මරාලය කාගේ හෝ ඇඟට හේත්තු කරන තෙක් උන්මත්තකයින් සේ හැසිරෙනු දැකිය හැක.

අනුර කුමාරගේ නව ලිබරල් ෆැන්සි විප්ලවය ලදරු කුලප්පුවක් බව කදිමට පෙන්වන අවස්තාවක් ලෙස මේ ඉබ්රාහිම් නානාගේ පටලැවිල්ල පෙන්වා දෙයි. ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය නැමති උපක්‍රමය තෝරාගෙන එහි අති සාර්ථක ගමනක් පැමිණි ජවිපෙ එයින් බිඳ දමා ජාතික බලවේග පලවා හැර අවසානයේ අන්තවාදී ත්රස්තවාදීන්ගේ තිප්පොලක් බවට ඇද දැමූ අනුරට එය වසන් කරන්නට තදබල උවමනාවක් ඇතිවී ඇත. ඉබ්රාහිම්ගේ මුදලට වහ වැටුනු අනුරලා ඔවුන්ගේ පැටිකිරිය නොසොයාම ජාතික ලැයිස්තුවට ඇතුළු කරගන්නට තරම් මුග්ධ වූයේ ඇයි? එය වසාගන්නට දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් අබේසිංහ පාස්කු ප්‍රවාදය කරපින්නාගෙන යන බව පෙනේ.

ඉස්ලාම් අන්තවාදයට කිරි පොවමින් ත්රස්තවාදීන්ට උඩ ගෙඩි දුන් රිෂාඩ්,හකීම් රෙද්ද අස්සේ දාගෙන සිටින නිසා සමගි ජන බලවේගයටද මේ චෝදනාවෙන් ගැලවීමට තදබල උවමනාවක් ඇත.තමන් ආණ්ඩු කල වසර 5 තුල රටේ ජාතික ආරක්ෂාව බල්ලාට දමා බුද්ධි අංශ දුර්වල කර අන්තවාදයට රිසිසේ වැඩීමට ආධාර අනුබල දුන් යහපාලන නඩයට මේ ශාපයෙන් ගැලවීමට පහසු නැත. ඔවුන් පත්කල හොරාගේ අම්මාගෙන් පේන අසන පාර්ලිමේන්තු කමිටුවද කලේ රිෂාඩ්,හකීම් බේරා ගැනීමේ මෙහෙයුමක් පමණි. මේ සියල්ල මෙසේ තිබියදී කොල-රතු සමගි සංධානය එක්ව මේ ගෙන යන අබේසිංහ පාස්කු ප්‍රවාදය සත්‍යක්දැයි විමසා බැලිය යුතුය. එනම් පාස්කු ප්‍රහාරය නිසාම ගෝඨා ජය ගත්තාද? සජිත් පරාජය වූවාද? විමසිය යුත්තේ මෙයයි.

2019 අප්‍රේල් 21 න් පසු දවසක් ලෙස 2018 පෙබරවාරි 10 සිතනවාදැයි මා දන්නේ නැත. පාස්කු ප්‍රහාරය සහමුලින්ම සිදු නොවුනා යැයි සිතා එදා ප්රතිඵළයම ජනාධිපතිවරණය යැයි සිතුවද පොහොට්ටුව+එක්සත් ජනතා නිදහස් සංධානය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගත් ඡන්ද ප්‍රතිශත දෙකෙහි එකතුව පමණක් ගත්තද එය 56% කි. ඡන්ද ප්‍රමාණය සැලකුවද ලක්ෂ 65කි. එසේ නම් පාස්කු ප්‍රහාරයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයාට සිදුවූ අමතර වාසිය කුමක්ද? ඒ කිසිවක් නොවූවත් මජර යහපාලනයේ අපේක්ෂකයා අන්ත කුජීත පරාජයක් ලබනවා නොවෙද? ජනාධිපතිවරණයක් නිසා පාවිච්චි කරන ඡන්ද ප්‍රතිශතය වැඩි වීම නිසා ලැබූ අමතර ඡන්ද ලක්ෂ 4කට අමතරව යමපාලනයෙන් ගැලවුනු විශේෂ ඡන්ද ප්‍රමාණයක් පාස්කු ප්‍රහාරයෙන් ලැබී නැති බව ඕනෑම ළදරුවෙකුට තේරෙන කාරණයකි. ඒ නිසා අබේසිංහ පාස්කු ප්‍රවාදය හුදෙක් කොල-රතු නිරුවත වසාගැනීමට අටවා ගත් අමූලක ප්රලාපයක් මිස අන් යමක් නැත!

-කැලුම් ජයසුමන

[QUOTE="vinuga, post: 26212412, member: 520332"] අබේසිංහ පාස්කු ප්‍රවාදය - අශෝක අබේසිංහ ප්‍රසිද්ධ මාධ්‍යයක මේ කතාව කියන්නට කලින් අහුමුළු වල නෙක නෙක දේශපාලන ගණිකාවන් මුමුණනවා මීට පෙරද අසා තිබුණි. අබ කාපු එකාගේ මොලේ දනවා යැයි පරණ කියමනක් ඇත. එය සිහිගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඉබ්රාහිම්ගේ පැටව් ටිකද නැගෙනහිර සහමුලින්ම ඇෆ්ගනිස්තාන් තලේබාන් පන්නයේ ප්‍රාන්තයක් බිහිකර ගැනීමට දත කන හකීම්,රිෂාඩ් දෙබෑයන්ද තම හිස මතට වන් මේ මරාලය කාගේ හෝ ඇඟට හේත්තු කරන තෙක් උන්මත්තකයින් සේ හැසිරෙනු දැකිය හැක. අනුර කුමාරගේ නව ලිබරල් ෆැන්සි විප්ලවය ලදරු කුලප්පුවක් බව කදිමට පෙන්වන අවස්තාවක් ලෙස මේ ඉබ්රාහිම් නානාගේ පටලැවිල්ල පෙන්වා දෙයි. ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය නැමති උපක්‍රමය තෝරාගෙන එහි අති සාර්ථක ගමනක් පැමිණි ජවිපෙ එයින් බිඳ දමා ජාතික බලවේග පලවා හැර අවසානයේ අන්තවාදී ත්රස්තවාදීන්ගේ තිප්පොලක් බවට ඇද දැමූ අනුරට එය වසන් කරන්නට තදබල උවමනාවක් ඇතිවී ඇත. ඉබ්රාහිම්ගේ මුදලට වහ වැටුනු අනුරලා ඔවුන්ගේ පැටිකිරිය නොසොයාම ජාතික ලැයිස්තුවට ඇතුළු කරගන්නට තරම් මුග්ධ වූයේ ඇයි? එය වසාගන්නට දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් අබේසිංහ පාස්කු ප්‍රවාදය කරපින්නාගෙන යන බව පෙනේ. ඉස්ලාම් අන්තවාදයට කිරි පොවමින් ත්රස්තවාදීන්ට උඩ ගෙඩි දුන් රිෂාඩ්,හකීම් රෙද්ද අස්සේ දාගෙන සිටින නිසා සමගි ජන බලවේගයටද මේ චෝදනාවෙන් ගැලවීමට තදබල උවමනාවක් ඇත.තමන් ආණ්ඩු කල වසර 5 තුල රටේ ජාතික ආරක්ෂාව බල්ලාට දමා බුද්ධි අංශ දුර්වල කර අන්තවාදයට රිසිසේ වැඩීමට ආධාර අනුබල දුන් යහපාලන නඩයට මේ ශාපයෙන් ගැලවීමට පහසු නැත. ඔවුන් පත්කල හොරාගේ අම්මාගෙන් පේන අසන පාර්ලිමේන්තු කමිටුවද කලේ රිෂාඩ්,හකීම් බේරා ගැනීමේ මෙහෙයුමක් පමණි. මේ සියල්ල මෙසේ තිබියදී කොල-රතු සමගි සංධානය එක්ව මේ ගෙන යන අබේසිංහ පාස්කු ප්‍රවාදය සත්‍යක්දැයි විමසා බැලිය යුතුය. එනම් පාස්කු ප්‍රහාරය නිසාම ගෝඨා ජය ගත්තාද? සජිත් පරාජය වූවාද? විමසිය යුත්තේ මෙයයි. 2019 අප්‍රේල් 21 න් පසු දවසක් ලෙස 2018 පෙබරවාරි 10 සිතනවාදැයි මා දන්නේ නැත. පාස්කු ප්‍රහාරය සහමුලින්ම සිදු නොවුනා යැයි සිතා එදා ප්රතිඵළයම ජනාධිපතිවරණය යැයි සිතුවද පොහොට්ටුව+එක්සත් ජනතා නිදහස් සංධානය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගත් ඡන්ද ප්‍රතිශත දෙකෙහි එකතුව පමණක් ගත්තද එය 56% කි. ඡන්ද ප්‍රමාණය සැලකුවද ලක්ෂ 65කි. එසේ නම් පාස්කු ප්‍රහාරයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයාට සිදුවූ අමතර වාසිය කුමක්ද? ඒ කිසිවක් නොවූවත් මජර යහපාලනයේ අපේක්ෂකයා අන්ත කුජීත පරාජයක් ලබනවා නොවෙද? ජනාධිපතිවරණයක් නිසා පාවිච්චි කරන ඡන්ද ප්‍රතිශතය වැඩි වීම නිසා ලැබූ අමතර ඡන්ද ලක්ෂ 4කට අමතරව යමපාලනයෙන් ගැලවුනු විශේෂ ඡන්ද ප්‍රමාණයක් පාස්කු ප්‍රහාරයෙන් ලැබී නැති බව ඕනෑම ළදරුවෙකුට තේරෙන කාරණයකි. ඒ නිසා අබේසිංහ පාස්කු ප්‍රවාදය හුදෙක් කොල-රතු නිරුවත වසාගැනීමට අටවා ගත් අමූලක ප්රලාපයක් මිස අන් යමක් නැත! -කැලුම් ජයසුමන [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom