ජවිපෙනැත්තටමනැති කරමු

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අබේසිංහ පාස්කු ප්‍රවාදය
    -
    අශෝක අබේසිංහ ප්‍රසිද්ධ මාධ්‍යයක මේ කතාව කියන්නට කලින් අහුමුළු වල නෙක නෙක දේශපාලන ගණිකාවන් මුමුණනවා මීට පෙරද අසා තිබුණි. අබ කාපු එකාගේ මොලේ දනවා යැයි පරණ කියමනක් ඇත. එය සිහිගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඉබ්‍රාහිම්ගේ පැටව් ටිකද නැගෙනහිර සහමුලින්ම ඇෆ්ගනිස්තාන් තලේබාන් පන්නයේ ප්‍රාන්තයක් බිහිකර ගැනීමට දත කන හකීම්,රිෂාඩ් දෙබෑයන්ද තම හිස මතට වන් මේ මරාලය කාගේ හෝ ඇඟට හේත්තු කරන තෙක් උන්මත්තකයින් සේ හැසිරෙනු දැකිය හැක.

    අනුර කුමාරගේ නව ලිබරල් ෆැන්සි විප්ලවය ලදරු කුලප්පුවක් බව කදිමට පෙන්වන අවස්තාවක් ලෙස මේ ඉබ්‍රාහිම් නානාගේ පටලැවිල්ල පෙන්වා දෙයි. ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය නැමති උපක්‍රමය තෝරාගෙන එහි අති සාර්ථක ගමනක් පැමිණි ජවිපෙ එයින් බිඳ දමා ජාතික බලවේග පලවා හැර අවසානයේ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ තිප්පොලක් බවට ඇද දැමූ අනුරට එය වසන් කරන්නට තදබල උවමනාවක් ඇතිවී ඇත. ඉබ්‍රාහිම්ගේ මුදලට වහ වැටුනු අනුරලා ඔවුන්ගේ පැටිකිරිය නොසොයාම ජාතික ලැයිස්තුවට ඇතුළු කරගන්නට තරම් මුග්ධ වූයේ ඇයි? එය වසාගන්නට දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් අබේසිංහ පාස්කු ප්‍රවාදය කරපින්නාගෙන යන බව පෙනේ.

    ඉස්ලාම් අන්තවාදයට කිරි පොවමින් ත්‍රස්තවාදීන්ට උඩ ගෙඩි දුන් රිෂාඩ්,හකීම් රෙද්ද අස්සේ දාගෙන සිටින නිසා සමගි ජන බලවේගයටද මේ චෝදනාවෙන් ගැලවීමට තදබල උවමනාවක් ඇත.තමන් ආණ්ඩු කල වසර 5 තුල රටේ ජාතික ආරක්ෂාව බල්ලාට දමා බුද්ධි අංශ දුර්වල කර අන්තවාදයට රිසිසේ වැඩීමට ආධාර අනුබල දුන් යහපාලන නඩයට මේ ශාපයෙන් ගැලවීමට පහසු නැත. ඔවුන් පත්කල හොරාගේ අම්මාගෙන් පේන අසන පාර්ලිමේන්තු කමිටුවද කලේ රිෂාඩ්,හකීම් බේරා ගැනීමේ මෙහෙයුමක් පමණි. මේ සියල්ල මෙසේ තිබියදී කොල-රතු සමගි සංධානය එක්ව මේ ගෙන යන අබේසිංහ පාස්කු ප්‍රවාදය සත්‍යක්දැයි විමසා බැලිය යුතුය. එනම් පාස්කු ප්‍රහාරය නිසාම ගෝඨා ජය ගත්තාද? සජිත් පරාජය වූවාද? විමසිය යුත්තේ මෙයයි.

    2019 අප්‍රේල් 21 න් පසු දවසක් ලෙස 2018 පෙබරවාරි 10 සිතනවාදැයි මා දන්නේ නැත. පාස්කු ප්‍රහාරය සහමුලින්ම සිදු නොවුනා යැයි සිතා එදා ප්‍රතිඵළයම ජනාධිපතිවරණය යැයි සිතුවද පොහොට්ටුව+එක්සත් ජනතා නිදහස් සංධානය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගත් ඡන්ද ප්‍රතිශත දෙකෙහි එකතුව පමණක් ගත්තද එය 56% කි. ඡන්ද ප්‍රමාණය සැලකුවද ලක්ෂ 65කි. එසේ නම් පාස්කු ප්‍රහාරයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයාට සිදුවූ අමතර වාසිය කුමක්ද? ඒ කිසිවක් නොවූවත් මජර යහපාලනයේ අපේක්ෂකයා අන්ත කුජීත පරාජයක් ලබනවා නොවෙද? ජනාධිපතිවරණයක් නිසා පාවිච්චි කරන ඡන්ද ප්‍රතිශතය වැඩි වීම නිසා ලැබූ අමතර ඡන්ද ලක්ෂ 4කට අමතරව යමපාලනයෙන් ගැලවුනු විශේෂ ඡන්ද ප්‍රමාණයක් පාස්කු ප්‍රහාරයෙන් ලැබී නැති බව ඕනෑම ළදරුවෙකුට තේරෙන කාරණයකි. ඒ නිසා අබේසිංහ පාස්කු ප්‍රවාදය හුදෙක් කොල-රතු නිරුවත වසාගැනීමට අටවා ගත් අමූලක ප්‍රලාපයක් මිස අන් යමක් නැත!

    -කැලුම් ජයසුමන
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    ත්‍රීවීල් රියදුරෙක් අපහස කරන්න එපා
    ඒක අපහාසයට දෙයක් නෙවෙයිනෙ. අපහාසෙ කන්න බොන්න මදි උනාම මැදමුලනෙ ගූ කන්නෙක් උන එක. ඒකත් කාලා පැත්තකට වෙලා ඉන්නව නං කමක් නෑ. විද්වත් ටෝක් දෙන්න එනකොට අපේ අත නලියනවා. 😆😆
     
    • Like
    Reactions: Solo Rider

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    3% කට ඇයි බං ඔච්චර බය. උන්ට ඡන්දයක් දින්නනත් බැරිනම් ඉතින් මොකටද ඔච්චර උන් ගැන හොයන්නේ.