ජ. වි. පෙ. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්...
කොහොම වුනත් උන්ට කෙලවුනේ එක එකාට මඩ ගහන්න උන්ගෙ කාලය යොදවපු නිසා...
කාලයක් වීරවංශට මඩ ගැහුව උන්ගෙ පත්තරයි මීටිනුයි ඔක්කොගෙන්ම ජනතාව පාක්ෂිකයො ගැන බැලුවෙ නෑ... ඊට පස්සෙ සෝමවංශටත් එපාම වුනා මෙයාලගෙ අසූචි වැඩ. නන්දන ගුණතිලක ඒත් එහෙමයි.. පෙරටුගාමී ඔක්කොමල මෙයාලගෙ ඉඳපු වැඩ්ඩො තමයි... ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො කැම්පස් කොල්ලො කෙල්ලො මරලදාන ගානට රට ගෙනල්ල හැංගිලා කැම්පස් රිංගල ගත්ත උපාධි ගැන තමයි ඔය දැන් ලොකුවට පාරම් බාන්නෙ... ටිකඛරි අහගෙන ඉන්න පුලුවන් කතාවක් කලොත් ලාල් කාන්ත ලොක්ක විතරයි. අනිත් එවුන් කට ඇරියොත් අපි මී හරයක් උන් තමයි බුද්ධිමත්තු... අර බිමල් ලොක්කගෙ පොර ටෝක් කොහොමෙයි... අසූචි ගඳේ බෑ පළාතම... දැන් අර නිරෝශන් අල්ලගෙන දඟලනව.. හඳුන්නෙත්තිට ඇප නැතිවීමේ කෝපය පිරිමහන්න.... රනිල් බැංකුව කෑවලු රාජපක්ෂ රට කෑවලි... අම්මේ කුක්කු පැටවු.. 88, 89 කාලෙ ලංගම බස් කීයක්, ට්‍රාන්ස්ෆෝමර් කීයක්, රාජ්‍ය ආයතන කීයක් කෑවද කියල මතක නෑ... ඕ... සොරි සොරි කෑවෙ නෑ ගිණි තිබ්බ... ගිණි තිබ්බ. ඒ පව තමයි දැන් ගෙවන්නෙ...$ දෙක තුනකට ධනපති පංතියෙ අධෝ මුඛය සෝදන්න වෙලා තියෙන්නෙ සමාජවාදෙට....