ජවිපෙ තරුණ සගයනි බටලන්දේ මිනීමරුවන් වෙනු

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ජවිපෙ තරුණ සගයනි බටලන්දේ මිනීමරුවන් වෙනු

1507627_772401932821547_12102628945790891_n.jpg

ජවිපෙ තරුණ සගයනි බටලන්දේ මිනීමරුවන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් කඩේ යමු.

ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු ජවයට අද මොකද්ද වෙලා තියෙන්නේ එදා ජවිපෙ කිවුවම මතක්
වුනේ තරුණයෝ අද ජවිපෙ කිවුවම මතක් වෙන්නේ ජනාධිපතිවරණ වලට කාලෙන් කාලෙට වෙනස් චරිත වලට
හා රටේ අහිතකර බලවේග වලට කඩේ යන පක්ෂයක්..ලාල් කාන්ත මහත්තයා කියනවා මහින්දට නම් ඡන්දය
දෙන්න එපා හැබැයි නොදා නම් කොහොමවත් ඉන්න එපා කියලා.මොකද්ද මේ නොකියා කියන්නේ,,සිරිසේන
මහත්තයට උදවු කරන්න කියලා නේද? අද සිරිසේන මහත්තයා හිටගෙන ඉන්න පිල මොකද්ද.ඒ
පිලේ ඉන්නේ කවුද? ඒ අයට ඕනේ කරලා තියෙන්නේ මොකද්ද? සිවාජිලිංගම්ලා, රුද්රකුමාරන්ලා,
එමානුවෙල් පියතුමන්ලා, ඇතුළු දෙමළ ඩයස්පෝරාව බලා ඉන්නේ තමන්ට නැටවිය හැකි රූකඩ ආණ්ඩුවක්
හදා ගන්න. එදා වික්රමසිංහ මහත්තයා නටවලා සටන් විරාම ගිවිසුම් ගස්සවලා ජාතිය
පාවා දුන්නා වගේ රණවිරුවො දිවිපුදලා බේරාගත්තු අපේ රට සිරිසේන ලවා අරගන්න දගලන මොහොතක්
වගේම චන්ද්රිකා තමන්ගේ බුදලේ කියලා හිතාගෙන ඉන්න ශ්රීලංකා නිදහස් පක්ෂේ බලය විමුක්ති කොලුවට
අරන් දෙන්න දගලන වෙලාවක්.ඒ වගේම අවුරුදු 20ක බල පිපාසයෙන් පෙලන යුන්පි සෙට් එක රටේ බලය
කොහොමහරි ගන්න බලන් ඉන්න වෙලාවක තමයි ජවිපෙ නොකියා නොකියා සිරිසේන මහත්තයට උදවු
කරපල්ලා කියලා කියන්නේ,
මොනවා උනත් අපි තරුණයෝ විදියට මේ හැම මර උගුලක්ම තෙරුන් අරන් රට වෙනුවෙන් අත්වැල් බැදගත යුතු
කාලය ඇවිල්ල තියනවා,ජවිපෙ සියලුම තරුණ තරුණියන් මේ මොහොත ගැන දෙවරක් සිතා තීරණ ගන්න
වෙනවා.එදා බටලන්දේ ජවිපෙ කොල්ලෝ කෙල්ලෝ මරපු රනිල් ගොයියත් එක්ක එකට නිදගන්නවද?නැතිනම් රට
වෙනුවෙන් හිට ගන්නවද? (මෝඩ ජවිපෙ තරුණයන් සදහා නොව.සැබෑවට රටට ආදරය කරන
ජවිපෙ සහෝදරයන් වෙනුවෙන්/)
 
  • Like
Reactions: Kalu_Banda

dialog678678

Member
Jan 21, 2009
175
6
0
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
 
JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    Gihin Sirisenata Puka diyan Ponnaya
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසි පලයන්
    උබව චෙක් කරපු එලා උබට අතවර කරලා
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0

    Gihin Sirisenata Puka diyan Ponnaya

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    වේසියේ....
    මේක තේරුම් ගනින්.
    අපි උබ කියනදේවල් අහන්නෙත් නෑ. බලන්නෙත් නෑ. උබල නිකන් jokers ල විතරයි චන්දකාලෙට එන.
    උබ මහින්දගෙ ගොන් election media unit එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගත්තට කමක් නෑ.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:
     
    Nov 24, 2014
    789
    64
    0
    වැදගත් ලිපියක්. මොලේ තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉන්නවනං ඇත්ත තේරුම් ගනීවි.
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    317
    83
    Earth
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Last edited: