ජවිපෙ දේශපාලන බලපෑම්...

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113

    දැන් සභාපතිලා කීයක් අස් උනාද?
    බිමල් යටතේ හිටපු සේරම ගියා වගේ මතක
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,396
    113
    🌎
    622345643-122157865574901609-457966117859158412-n.jpg
     
    • Haha
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    මූද airport ඇතුලේ ඉන්න taxi හොරුන්ට business අඩු වෙන නිසා පොඩි ඇල්ටෝ & ත්‍රීවීල් වලට airport එකේ uber/PickMe pickup point එකට එන්න නොදුන්නා පොන්න 2.50 හොරා FYI දැනුත් එන්න බැහැ
    or
    මූට එහෙම කරන්න දේශපාලන බලපෑම් ඇවිත් ද ? සජියා බලපෑම් කරලද ?

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    දැන් සභාපතිලා කීයක් අස් උනාද?
    බිමල් යටතේ හිටපු සේරම ගියා වගේ මතක

    අනුරත් ඇවිල්ලා සභාපතිකම් වැඩිපුරම දුන්නේ හමුදා සෙට් එකකට, ඔතන අවුලක් එනවා බන් අනිත් සෙට් එක කැමැති නැහැ හමුදා සෙට් එකට ඕනේ විදියට වැඩ කරන්න. දැන් වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහනම් හොඳ මනුස්සයා, TRC එකේ බන්ධුල හේරත් කියන කෙනාත් අවුලක් නැහැ. මේ හර්ෂ අබේවික්‍රම ඇවිල්ලා Customs & Immigration යුනියන් දෙක එක්කම කචල් දාගෙන තිබුණේ. පොර හොඳයි, තදයි හැබැයි තේරුම් ගන්න ඕනේ ලංකාව වගේ රටවල හැමෝම සමබර කරගෙන වැඩ කරන්න. ඔය දැන් ඉන්න ඇමැතියානම් බිමල්ට හපන් 🥲
     
    • Like
    Reactions: kinkon

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113
    අනුරත් ඇවිල්ලා සභාපතිකම් වැඩිපුරම දුන්නේ හමුදා සෙට් එකකට, ඔතන අවුලක් එනවා බන් අනිත් සෙට් එක කැමැති නැහැ හමුදා සෙට් එකට ඕනේ විදියට වැඩ කරන්න. දැන් වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහනම් හොඳ මනුස්සයා, TRC එකේ බන්ධුල හේරත් කියන කෙනාත් අවුලක් නැහැ. මේ හර්ෂ අබේවික්‍රම ඇවිල්ලා Customs & Immigration යුනියන් දෙක එක්කම කචල් දාගෙන තිබුණේ. පොර හොඳයි, තදයි හැබැයි තේරුම් ගන්න ඕනේ ලංකාව වගේ රටවල හැමෝම සමබර කරගෙන වැඩ කරන්න. ඔය දැන් ඉන්න ඇමැතියානම් බිමල්ට හපන් 🥲

    මේ කේස් එකේදී මම ආණ්ඩුව පැත්තේ.

    මම දන්නේ නෑ මොකටද හාමුදුරුවන්ට ඇතුළට යන්න ඕන කියලා.
    මොකක් හරි විශේෂ හේතුවක් නිසා නේ කලින් හැමෝමත් දීලා තියෙන්නේ.
    ඉතින් මේ වෙච්ච දේ හොඳයි.
    බුද්ධාගමට මුල්තැන දෙන්න ඕන.