ජවිපෙ නීතිය හමුවට!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජවිපෙ නීතිය හමුවට!

    ජනතා විමුක්ති පෙරමුණ හෙට (13) නාමල්, බැසිල්, කබ්රාල්ට එරෙහිව වංචා හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරනු ඇත.

    ජනාධිපතිවරයා ලෙසත් රාජපක්ෂ හොඳ නළුවෙක්. ඔහුගේ නිකම යාමත් හොඳ රඟපෑමක්.

    මාධ්‍ය හමුව දැන් පැවැත්වෙන අතර වැඩි විස්තර බලාපොරොත්තුවන්න.

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Elaz.yudde dinna kiya kiya hodata salli hora kawa.ekane dala yanna me tharam loba.