ජවිපෙ පාලනය කරන රට මොනවගේ වෙයිද ? -ලාල් කාන්ත..

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සර් ට වෙච්ච එකේ දෙක උන්ට වෙන්නේ.වෙන මොනවා වෙන්නද ? කියපු කෙරුම් කොරන්න බෑ කියල උන්ට තේරෙන්නේ එතකොට තමයි
     
    • Like
    Reactions: War Fighter

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    සර් ට වෙච්ච එකේ දෙක උන්ට වෙන්නේ.වෙන මොනවා වෙන්නද ? කියපු කෙරුම් කොරන්න බෑ කියල උන්ට තේරෙන්නේ එතකොට තමයි
    වීඩියෝ එක බලපන් බං, උන් මැජික් පෙන්නනව කියල නෙවෙයි කියන්නෙ..
     
    • Like
    Reactions: Cypress

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    futuristic-sci-fi-city-cities-wallpaper-background-futurist-5qr81x1by5cyw9rn.jpg
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    JVP අය ඇමතිකම් එහෙම අරගෙන රට පාලනය කරලා තිබේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සර් ට වෙච්ච එකේ දෙක උන්ට වෙන්නේ.වෙන මොනවා වෙන්නද ? කියපු කෙරුම් කොරන්න බෑ කියල උන්ට තේරෙන්නේ එතකොට තමයි

    කියපු කෙරුම් කොරන්න බෑ කියල උන්ට තේරෙන්නේ එතකොට තමයි

    a kohomada?? ai ehema?? poddak phadili karapanko???
     
    • Like
    Reactions: shenat

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    උබල වෙලාවයි WiFi එකකුයි තියෙන වෙලාවක ඔය වීඩියෝ එක බලපල්ල...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වීඩියෝ එක බලපන් බං, උන් මැජික් පෙන්නනව කියල නෙවෙයි කියන්නෙ..
    උන්ගේ තිස්සමහාරාමේ ප්‍රා සභාවේ මොකෝ උනේ අන්තිමේදී .උන් කරනකොට අව්ලක් තිබ්බද නැනේ.ඒ කම තමයි වෙන්නේ.

    කියපු කෙරුම් කොරන්න බෑ කියල උන්ට තේරෙන්නේ එතකොට තමයි

    a kohomada?? ai ehema?? poddak phadili karapanko???
    උන්ගේ තිස්සමහාරාමේ ප්‍රා සභාවේ මොකෝ උනේ අන්තිමේදී .උන් කරනකොට අව්ලක් තිබ්බද නැනේ.ඒ කම තමයි වෙන්නේ.
    ------ Post added on Nov 3, 2021 at 5:49 AM
     
    • Like
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,857
    113
    අන්තිමට ජවිපෙට බෑ කියල තමා උනුත් තේරුන්ගන්නෙ.

    මිනිස්සු වෙනස් වෙනකන් සක්කරය ඇවිත් පාලනය බාරගත්තත් අන්තිමට හොම්බෙන් යන්න වෙන්නෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕකුන් බලය ගත්තොත් මුලින්ම කරන්නෙ ගංජ ගහල පන්සල්,පල්ලි ඩෝසර් කරන ඵක(මුස්ලිම් හැර😉)
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඕකුන් බලය ගත්තොත් මුලින්ම කරන්නෙ ගංජ ගහල පන්සල්,පල්ලි ඩෝසර් කරන ඵක(මුස්ලිම් හැර😉)
    ප්‍රතිපත්තියක් විදිහට බාර් එකක්වත් අයිතිකරගත්ත නැති, බොන එවුන් අඩුවෙන්ම ඉන්න පක්ෂයටත් ඇයි මේ අවලාද ?..
     
    • Haha
    Reactions: marasinhe

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඊළඟ පාරත් නන්නෙට හරි පුතානෝට හරිම කතිරෙ කෙළලා ඇරලා අඬ අඬ ඉඳපන්කො. එහෙම කරලා කරලා කෙස් පැහෙන කාලෙක වත් තේරුම් ගනියි ඒ විදියට කොච්චර කරත් ඔච්චරයි කියලා. 😂

    මෙතන මේ අරූ ආවත් මෙහෙමයි කියලා ඉන්න ෆේල් හැත්තටම බලේ දෙන මරි මෝඩ ගොබ්බ හැත්තට කිව්වෙ.
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,986
    28,898
    113
    ඊළඟ පාරත් නන්නෙට හරි පුතානෝට හරිම කතිරෙ කෙළලා ඇරලා අඬ අඬ ඉඳපන්කො. එහෙම කරලා කරලා කෙස් පැහෙන කාලෙක වත් තේරුම් ගනියි ඒ විදියට කොච්චර කරත් ඔච්චරයි කියලා. 😂

    මෙතන මේ අරූ ආවත් මෙහෙමයි කියලා ඉන්න ෆේල් හැත්තටම බලේ දෙන මරි මෝඩ ගොබ්බ හැත්තට කිව්වෙ.
    Aneda kiyanne 😂
    Thatama thatama kiyanne oya deken ekekatama denna kiyelane 🤣
     
    • Haha
    Reactions: shenat

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ප්‍රතිපත්තියක් විදිහට බාර් එකක්වත් අයිතිකරගත්ත නැති, බොන එවුන් අඩුවෙන්ම ඉන්න පක්ෂයටත් ඇයි මේ අවලාද ?..
    Nobona JEPPO gena nam katha karannama epa. :))