Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ පුස් මතවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක රෑ එළිවෙනකොට ආපු එකක් නෙමෙයිනේ ->

1.

2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- රටේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින් ආර්ථිකයේ තෝරා ගත් විශේෂිත ක්ෂේත්රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඛනිජතෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශ්වයන්ට බලපත්‍ර ලබා දීමට හැකි වන අයුරින් 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=11561

2.

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීම
- රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරන අතර, ඉතිරි 10% ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සපයනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් වී ඇත. එම තත්ත්වය යටතේ ඛනිජතෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයෝගි කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම් වෙත අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවි කිරීමට එම සමාගම් වෙත අවස්ථාව සලසා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=11638

3. "Petroleum Prodcuts (Special Provisions) (Amendment) Act that was passed in Parliament has been enforced from the 26th of October. After evaluation, New retail suppliers for the sale of Petroleum Products will be permitted to enter the domestic market by the end of the year."

[MEDIA=twitter]1585904125165699073[/MEDIA]

3. "24 Company’s from UAE, Saudi Arabia, USA, China, India, Russia, UK, Malaysia, Norway & Philippines have submitted proposals for the EOIs to engage in the Petroleum Business in SL. Committee appointed by MPOE will evaluate proposals, issue RFPs & finalize the process in 6 weeks."

[MEDIA=twitter]1563751663441047552[/MEDIA]

4.

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)

දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම් තෝරා ගැනීම
- දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සදහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස 2022 06 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, සමාගම් 26ක් සිය යෝජනා ඉදිරිපත් කර ඇති අතර, තාක්ෂණ ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිණිස සුදුසුකම් සහිත සමාගම් 13ක් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව සමාගම් 07ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ. එකී යෝජනා පිළිබඳව තාක්ෂණ ඇගයීම් කමිටුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන විශේෂ කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදීරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2022 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා පහත සඳහන් ආයතන සමඟ ගිවිසුම්ගත වීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* සයිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පෞද්ගලික සමාගම

* ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම

* ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම්.පාර්ක්ස් සමාගම

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=11968

[QUOTE="monson, post: 28736125, member: 30005"] [B][SIZE=5]මේක රෑ එළිවෙනකොට ආපු එකක් නෙමෙයිනේ ->[/SIZE] 1.[/B] [CENTER][TABLE] [TR] [TD][LEFT]2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය[/LEFT][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][LEFT][B]2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම[/B] - රටේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින් ආර්ථිකයේ තෝරා ගත් විශේෂිත ක්ෂේත්රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඛනිජතෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශ්වයන්ට බලපත්‍ර ලබා දීමට හැකි වන අයුරින් 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. - [URL]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=11561[/URL][/LEFT][/TD] [/TR] [/TABLE][/CENTER] [B]2.[/B] [CENTER][TABLE] [TR] [TD][LEFT]2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය[/LEFT][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][LEFT][B]ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීම[/B] - රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරන අතර, ඉතිරි 10% ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සපයනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් වී ඇත. එම තත්ත්වය යටතේ ඛනිජතෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයෝගි කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම් වෙත අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවි කිරීමට එම සමාගම් වෙත අවස්ථාව සලසා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/LEFT][/TD] [/TR] [/TABLE][/CENTER] - [URL]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=11638[/URL] [B]3.[/B] "[B]Petroleum Prodcuts (Special Provisions) (Amendment) Act that was passed in Parliament has been enforced from the 26th of October. [/B]After evaluation, New retail suppliers for the sale of Petroleum Products will be permitted to enter the domestic market by the end of the year." [MEDIA=twitter]1585904125165699073[/MEDIA] [B]3[/B]. "[B]24 Company’s from UAE, Saudi Arabia, USA, China, India, Russia, UK, Malaysia, Norway & Philippines have submitted proposals for the EOIs to engage in the Petroleum Business in SL. Committee appointed by MPOE will evaluate proposals, issue RFPs & finalize the process in 6 weeks.[/B]" [MEDIA=twitter]1563751663441047552[/MEDIA] [B]4.[/B] [CENTER][TABLE] [TR] [TD][LEFT]2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)[/LEFT][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][LEFT][B]දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම් තෝරා ගැනීම[/B] - දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සදහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස 2022 06 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, සමාගම් 26ක් සිය යෝජනා ඉදිරිපත් කර ඇති අතර, තාක්ෂණ ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිණිස සුදුසුකම් සහිත සමාගම් 13ක් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව සමාගම් 07ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ. එකී යෝජනා පිළිබඳව තාක්ෂණ ඇගයීම් කමිටුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන විශේෂ කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදීරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2022 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා පහත සඳහන් ආයතන සමඟ ගිවිසුම්ගත වීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: * සයිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පෞද්ගලික සමාගම * ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම * ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම්.පාර්ක්ස් සමාගම[/LEFT][/TD] [/TR] [/TABLE][/CENTER] - [URL]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=11968[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom