මේක මගේ අදහස් නෙවි. යම් හරවත් අදහස් ටිකක් ලිපියේ තිබුණු නිසා තමයි මේකේ cut paste කරේ. මොකද මේ මාව ඉල්ලක්ක කරලා?.![]()
මොකද්ද බන් ඒ ලජ්ජා නැති කතාව.
තමන් දන ට්‍රේඩ් එකක තියන් අදහස වල වගකීම් තමන් ගන්නේ නැත්තේ
අර එරෝස්න් සිරාවටම හොදයි බන්
උ කෙලින් කතා කරනවා
මගේ අදහසක් නෙමයි කියලා පැනල න්නේ නැහැ
කවුරු ලිවුවත් උන ඒ අදහස් අනුමත කරන නිසානේ දාලා තියෙන්නේ
උබේ හරි කියලා හිතන උබේ මතයත් එකම නිසා තාමයි උබ හරවත් කියන්නේ
උබ ඔය ලිපියේ නියෝජිනත්යෙක්
මින් පස්සේ මගේ ලිපියක් නෙමයි කියන ලජ්ජා නැති කතාව නම් කියාන් එපා
එහෙම කියන්න පුළුවන් උබ උබේ මතයත් සදහන් කරනවා නම්
උබ උගත් කොල්ලෙක් නේද
උබ පාරේ යන පොලිස් කාරයෙක්ට කාලකන්නියෙක් කියලා බැනලා
කියපන් එක මගේ මතය නෙමයි කියලා
එතකොට උබට මතය හා නියෝජනයේ වෙනස ත්රෙයි
මොන ලජ්ජා නැති වැඩක්ද බන්
තමන් දාන ත්‍රෙඩ් එකකක් වගකීමක් ගන්න බරිඅනම