ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට උබට ඔව්ව ඔප්පු කර කර ඉන්න අවශ්‍යතාවයක් නෑ මොකද ඕක ඔප්පු කළා කියල මට අමුතුවෙන් ලැබෙන දේකුත් නෑ නැති වෙන්න දේකුත් නැති නිසා.ඕන කෙනෙක්ට ඕන පක්ෂෙකට සප් කරන්න පුළුවන් ඒත් අන්තවාදී විදියට කරන කියන හැම දෙයක්ම හරි කියල පිළිගෙන ඉන්න එක නෙවෙයි කරන්නෝනෙ.මගේ පෝස්ට් එකෙන් අදහස් කලේ ඔය කිසිම කෙනෙක් කියන තරං අහේනියක් JVP එකට නෑ කියන්න.උන්ට සමාජවාදී රටවල් වලින් තව තව NGOs වලින් නැති වෙන්න සල්ලි හම්බෙනවා නැත්තන් උන්ගේ ළමයි සිරිමාවෝ යන්නයි ඉන්ටනැෂනල් යන්නයි නිකන් බෑනේ මොකද ඔය ළමයි පාරේ බස් වල යන්නෙ නෑ ස්කූල් වෑන් නැත්තන් තමන්ගේ වාහනේක තමයි ඉස්කෝලෙ යන්නෙ ඔච්චර අහේනි තියෙ නං අඩුම ගානේ එදා වේල වත් පිරිමහගන්න බැරි වෙන්නෙපැයි :rofl::D

    :rofl:jvp karayo rate samanaya minisuu vage thayi jivath venne
    jvp kiyala higanno vage inna oni nahane
    unge bette patayi puke patayi hoyanne nathuva
    un darana mathaya gana kalapana karapan
    daa rate adua varadai karana pakshya jvp eka
    dushnata hora akm vivechnya karann eun vithrayi
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lal kaantha kiyanne palathasaba manthree warayek lesa lebiya yuthu jeevithayak laba gatha yutu bawa nowe mnushyek lesa jeewath weemedi thun weala kaala 1 daruwekwath hadaagena biridage wetupen saha ohuta hithawathun gen lebena dein jeewath weemata athi amaaruwai lal ta pamanak nowa aya onema full timer kenekuta adaala getaluwak ayata muhuna demin satan kirimata apa dairya labagatha yuthuya hema magulatama wimalaya aragena jvp 1 pora tok denna hadanna epa

    ලාල් කාන්ත කියන්නෙ පලාතසබා මන්ත්‍රී වරයෙක් ලෙස ලැබිය යුතු ජීවිතයක් ලබා ගත යුතු බව නොවේ.
    මනුශ්යෙක් ලෙස ජීවත් වීමෙදි තුන් වේල කාල 1 දරුවෙක්වත් හදාගෙන බිරිදගෙ වැටුපෙන් සහ ඔහුට හිතවතුන් ගෙන් ලැබෙන දෙයින් ජීවත් වීමට ඇති අමාරුවයි.
    ලාල් ට පමනක් නොව අය ඔනෙම පුර්ණ කාලින කෙනෙකුට අදාල ගැටලුවක්.
    එයට මුහුන දෙමින් සටන් කිරිමට අප ධයිර්ය ලබගත යුතුය.

    එකයි මචං කියලා තියෙනේ
    හැම මගුලටම විමලය අරගෙන jvp 1 ටපොර ටොක් දෙන්න හදන්න එපා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    විමලයා නම් ගොඩ ගියා
    උ දැන් පරම්පරා 7 කට හම්බ කරලා ඉවරයි
    සොන්නවන්ශයා ආවේ 2 ට ගනින්න බෑ වගේ

    ජවිපෙ රියල් සාමාජික ගොඩක් අයගේ තත්වේ ඕක තමයි. ටිල්වින් එහෙම අපේ පැත්තේ උදවිය. හම්බකරගට්ට දෙයක් නෑ සාමාන්‍ය විදිහට ඉන්නේ.