Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජවිපෙ විශේෂ යෝජනා මාලාව 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ විශේෂ යෝජනා මාලාව 4

ජවිපෙ විශේෂ යෝජනා මාලාව 4:

ආගමික ආයතන ප්‍රතිසංස්කරණ හා පරිපාලනය

1. සියලුම ආගම් සඳහා රජය පිළිගත් ඒ ඒ ආගම්වල ප්‍රධානීන්ගෙන් හා ආගමික උගතුන්ගෙන් සමන්විත ආගමික මණ්ඩල ස්ථාපිත කළ යුතු අතර, ඒ ඒ ආගම්වලට අදාළ ආගමික ස්ථාන පරිපාලන කටයුතුවලට මෙම ආගමික හා සිවිල් නායක මණ්ඩල වෙන් වෙන්ව වගකීම

2. මෙම ආගමික මණ්ඩලවල ප්‍රධාන නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර් ආගමික ලේකම් කාර්යාලයක් හා සභාවක් රාජ්‍ය නායකයාගේ හා ආගමික කටයුතු භාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීම

3. සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පිහිටුවීම

4. ආගමික ස්ථාන ඉදි කිරීමේදී හා විශාල මට්ටමින් පුළුල් කිරීමේදී අන්තර් ආගමික සභාවේ අනුමැතියෙන් අදාළ පළාත් පාලන ආයතනයේ හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතියෙන් පමණක් සිදු කිරීම

5. සියලු ආගම් අතර ගොඩනැඟී ඇති අවිශ්වාසයන් හා සැකය ඉවත් කර ගැනීම වෙනුවෙන් එම ආගම්වල පූජ්‍ය පක්ෂය හා අනුගාමිකයන් එක්ව පුළුල් හා අඛණ්ඩ සංගායනාවන් ජාතිකව හා ප්රාදේශීයව පැවැත්වීම

6. ආගමික ආයතන නියාමනය කිරීම සඳහා දැනට ඇති පනත් නිසියාකාරව නියාමනය කළ හැකි පරිදි සංශෝධනය කිරීම

[QUOTE="supunmalkanthi, post: 24606130, member: 560852"] [b]ජවිපෙ විශේෂ යෝජනා මාලාව 4[/b] [SIZE="6"][COLOR="DarkRed"]ජවිපෙ විශේෂ යෝජනා මාලාව 4: ආගමික ආයතන ප්‍රතිසංස්කරණ හා පරිපාලනය ***************************[/COLOR][/SIZE] [SIZE="5"] 1. සියලුම ආගම් සඳහා රජය පිළිගත් ඒ ඒ ආගම්වල ප්‍රධානීන්ගෙන් හා ආගමික උගතුන්ගෙන් සමන්විත ආගමික මණ්ඩල ස්ථාපිත කළ යුතු අතර, ඒ ඒ ආගම්වලට අදාළ ආගමික ස්ථාන පරිපාලන කටයුතුවලට මෙම ආගමික හා සිවිල් නායක මණ්ඩල වෙන් වෙන්ව වගකීම 2. මෙම ආගමික මණ්ඩලවල ප්‍රධාන නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර් ආගමික ලේකම් කාර්යාලයක් හා සභාවක් රාජ්‍ය නායකයාගේ හා ආගමික කටයුතු භාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීම 3. සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පිහිටුවීම 4. ආගමික ස්ථාන ඉදි කිරීමේදී හා විශාල මට්ටමින් පුළුල් කිරීමේදී අන්තර් ආගමික සභාවේ අනුමැතියෙන් අදාළ පළාත් පාලන ආයතනයේ හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතියෙන් පමණක් සිදු කිරීම 5. සියලු ආගම් අතර ගොඩනැඟී ඇති අවිශ්වාසයන් හා සැකය ඉවත් කර ගැනීම වෙනුවෙන් එම ආගම්වල පූජ්‍ය පක්ෂය හා අනුගාමිකයන් එක්ව පුළුල් හා අඛණ්ඩ සංගායනාවන් ජාතිකව හා ප්රාදේශීයව පැවැත්වීම 6. ආගමික ආයතන නියාමනය කිරීම සඳහා දැනට ඇති පනත් නිසියාකාරව නියාමනය කළ හැකි පරිදි සංශෝධනය කිරීම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom