ජවිපෙ විශේෂ යෝජනා මාලාව 4
ජවිපෙ විශේෂ යෝජනා මාලාව 4:
ආගමික ආයතන ප්‍රතිසංස්කරණ හා පරිපාලනය
***************************
1. සියලුම ආගම් සඳහා රජය පිළිගත් ඒ ඒ ආගම්වල ප්‍රධානීන්ගෙන් හා ආගමික උගතුන්ගෙන් සමන්විත ආගමික මණ්ඩල ස්ථාපිත කළ යුතු අතර, ඒ ඒ ආගම්වලට අදාළ ආගමික ස්ථාන පරිපාලන කටයුතුවලට මෙම ආගමික හා සිවිල් නායක මණ්ඩල වෙන් වෙන්ව වගකීම
2. මෙම ආගමික මණ්ඩලවල ප්‍රධාන නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර් ආගමික ලේකම් කාර්යාලයක් හා සභාවක් රාජ්‍ය නායකයාගේ හා ආගමික කටයුතු භාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීම
3. සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පිහිටුවීම
4. ආගමික ස්ථාන ඉදි කිරීමේදී හා විශාල මට්ටමින් පුළුල් කිරීමේදී අන්තර් ආගමික සභාවේ අනුමැතියෙන් අදාළ පළාත් පාලන ආයතනයේ හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතියෙන් පමණක් සිදු කිරීම
5. සියලු ආගම් අතර ගොඩනැඟී ඇති අවිශ්වාසයන් හා සැකය ඉවත් කර ගැනීම වෙනුවෙන් එම ආගම්වල පූජ්‍ය පක්‍ෂය හා අනුගාමිකයන් එක්ව පුළුල් හා අඛණ්ඩ සංගායනාවන් ජාතිකව හා ප්‍රාදේශීයව පැවැත්වීම
6. ආගමික ආයතන නියාමනය කිරීම සඳහා දැනට ඇති පනත් නිසියාකාරව නියාමනය කළ හැකි පරිදි සංශෝධනය කිරීම