මේක තමා හරිම කතාව. එකම දේ ඔය කොහොම උනත් චන්දෙකදි ගොඩක් අන්තරේ උන් චන්දෙ දෙන්නෙ ජෙප්පොන්ට. අන්තරේ කියන්නෙ කැම්පස් කාලෙ දෙන ආතල් එකක් විප්ලවකාරී ඔලුවක් තියෙන උන්ට.පස්සෙ ටිකක් පරිනත උනාම ඊට පස්සෙ උන් යන්නෙ එක එක අත. ඔය අද අපිට පේන්න බැරි රාජිත, එස්.බී. වග්උ උනුත් සමාජවදී ශිෂ්ය සංගම් හිටපු උන්.දෙකක්..අන්තරේ ඵදා අර කථාවෙදි JVP ඵකටත් බැන්නා

