ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_ඇයි?

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කියන එවයෙන්ම පේනවා ටීවී එකේ යන "වැට නැති කට" බලල ගන්න ක්ෂණික ආතල් එකෙන් තමයි මෙතන දුවන් ඇවිල්ල ත්‍රෙඩ් දාන්නේ කියල :lol: මෙහ්හ් අන්කල් ! ඡන්දේ දෙන්න කලින් පක්ෂ තුනේම ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳට කියවන්න .. කියවල බලල තමන් ඡන්දේ දෙන පක්ෂේ තෝරාගන්න .. ඊට පස්සේ ඒ පක්ෂෙන් ඡන්දේ දෙන මිනිස්සු තෝරාගන්න .. මතක ඇතුව උගත් බුද්ධිමත් අවංක අය තෝරාගන්න .. ඊට පස්සේ චන්දෙ දාන දවසට ගිහින් පැන්සල අතට අරන් කතිරේ ගහල ගෙදර ඇවිල්ල චූ කරලා බුදිය ගන්න ...

    ඔයාටත් ලෙසියි .. අපිටත් කරදරයක් නෑ .. :yes: :yes: :yes:

    :yes::yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මුන් එක කාලෙක කියනවා උගත් කට්ටියව පාර්ලිමේන්තුවට යවන්නලු. තව කාලෙක මුන්ම උගත් මිනිස්සුන්ව මරනවා.

    11064723_10204527826101848_8436169717070261855_n.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අමුඩත් ගහගෙන, කණ්නාඩිත් දාගෙන, රවුලුත් වවාගෙන පිටකොටුවේ ඇවිදින ජෙප්පෝ :lol:

    Farmers-protest-in-fort.jpg

    DSC_4043.gif
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.

    a52e3ba5cfb0a714deff40836e2eda7e_L.jpg

    නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.

    සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.

    RajivGandhiassaulted1987.jpg

    ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.

    11913981_1615663852027190_3299889187409272069_n.jpg

    ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා

    10418508_1432400390353538_7469600210367437968_n.jpg

    තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)

    10300670_1432429853683925_6421104576340144162_n.jpg

    ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.

    10424272_1437609719832605_46353536837358320_n.jpg

    එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.

    10522659_1442582769335300_4850830303450444666_n.jpg

    ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.

    10500565_1442257206034523_5372833439880484427_n.jpg

    11828788_1614192958840946_5045258307155108580_n.jpg

    ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.

    10257448_1432402340353343_1095147575415137706_n.jpg

    ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.

    10382144_1432399913686919_2984519395463472203_n.jpg

    රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.

    10346636_1432706646989579_8252572505824360070_n.jpg

    මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.

    11146108_1597695900490652_8311407533072121137_n.jpg

    පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.

    11252589_1597696363823939_8412981087663131100_n.jpg

    ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.

    10154909_1597698603823715_3555804847114268954_n.jpg

    ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.

    10338875_1432400767020167_832808612173710478_n.jpg

    ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.

    prra-victim-dec-1988.jpg

    1530324_1432402893686621_7196848448243172625_n.jpg

    මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්

    1897934_1597694760490766_2664008821331362736_n.jpg

    එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.

    10441343_1432402537019990_8004338653872263999_n.jpg

    මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

    10343520_1432402757019968_4893908457983254768_n.jpg

    එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    ඈ බන් දන්නෙ නැති නිසා අහන්නෙ . 88/89 ආවේ 2004 ට පස්සෙද? 2004 වෙනකොට ජ.වි.පෙ මේ වැරදි මුකුත්ම කරල නොතිබුන නිසාද හිටපු මහ රජා ජ.වි.පෙ එක්ක එකතු වෙලා මහ ඡන්දෙට ඉල්ලුවෙ? ඇයි බන් දැන් එක පාරටම උන් නරක් වෙලා.

    ලැජ්ජයි යකෝ

    එතකොට ඇයි බන් මෙතන විමලය ගැන කියල නැත්තෙ. ඔය භීශන කාලෙ ඌ නිදහස් පක්ශෙද හිටියෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මු මොන හිගන්නෙක්ද රේප් කැපෙයි කියල ෆ්ක් එකෙඉන් ආපු. ඔය මිනීමැරුම් වලට සම්බන්ද උන් ඔක්කොම හිටියේ මහින්ද එක්ක නේ. අනික මු තර්ඩ් එකේ දාලා තියෙන්නේ බොරු.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මු මොන හිගන්නෙක්ද රේප් කැපෙයි කියල ෆ්ක් එකෙඉන් ආපු. ඔය මිනීමැරුම් වලට සම්බන්ද උන් ඔක්කොම හිටියේ මහින්ද එක්ක නේ. අනික මු තර්ඩ් එකේ දාලා තියෙන්නේ බොරු.

    මාර වැඩේ. කියපන් බලන්න මොනෙවද මම දාල තියෙන බොරු කියල.