Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ_20
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ එකෙන්ම මීටරේ. උබේ මීටරේට මම ගරු කරනවා. හැබැයි මචන් උබ හිතා මතාම යට ගහන්න හදන දේවල් මට එලියට අදින්න වෙනවා මොකද මම දූශනය සම්බන්දව ජවිපෙ එක්ක එකට හිට ගත්තත් මේ කාරනයෙදි ජවිපෙ එක්ක හිට ගන්නෙ නෑ.

ජනාධිපති අපේක්ෂකයා පක්ෂේ කලින් නම් කරනව තමයි. මේ පවතින තත්වෙදි ඒ අපේක්ෂකයා ඉස්සරහට ඇවිල්ලා මහජනතාවගෙන් කෙලින්ම වරමක් ඉල්ලනවා. ඒක පක්ශයකට එහා ගිය වරමක්. අපි පක්ශයක් නෙවේ පත් කරගන්නෙ. අපි අපේ රටේ ප්‍රධාන පුරවැසියා/අපේ නියෝජිතයවයි තෝර ගන්නෙ. ඒ පළමු නියෝජිතයා පක්ශෙක කෙනෙක් වෙන්නත් පුළුවන් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්. ජනාධිපතිවරනෙදි පක්ශයට වඩා පුද්ගලයවයි අදාල වෙන්නෙ. ජනාධිපතිවරණ ප්‍රතිපල කියනකොට වත් පක්ශෙ නම නෙවේනෙ ලොකුවට දාන්නෙ. අපේක්ෂකයගෙ නම. ඊට යටින් තමයි පක්ශෙ හරි සංධානෙ හරි දාන දෙයක් දාන්නෙ. ඊට පස්සෙ අපි අපේ ආසන මට්ටමින් තවත් නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පත් කරගන්නවා. එතනත් බහුතර කැමැත්තෙන් අගමැති පත්වෙනවා. ඕකනෙ ඡන්ද දෙකෙන් වෙන්නෙ.

"එතකොට පොහොට්ටුව දිනුවොත් ජනාධිපති ගෝටද, නාමල්ද කියල කලින් නම් කරනවනේ, එහෙම නැද්ද?" ඔව් එහෙම වෙනවා. කවුද ඒ නම යෝජනා කරන්නෙ? ඒ පක්ශෙ මහ ලේකම්. මහ ලේකම්ට කැමති නම් වෙන එකෙක්ව යෝජනා කරන්න පුළුවන්. ඡන්දෙන් ඉස්සර වෙලත් පුළුවන්, ඡන්ද ප්‍රතිඵල එන අතරතුරදි කරන්නත් පුළුවන්, ප්‍රථිපල ආවට පස්සෙ කරන්නත් පුළුවන්. පක්ශෙක අපේක්ශකයයි මහලේකම්ගෙ තීරනයි ජනතාවට වග කියන්නෙ නෑ. ජනතාවට වග කියන්නෙ ඉල්ලන පක්ශෙ නෙවේ. ඒ අපේක්ශකයා. කලිනුත් මම ඒකයි කිව්වෙ. ඔන්න ඔතනයි උබලා හිතාමතා යට ගහන්නෙ. එතකොට මේ 20 අනුව තියන පා.මේ මැතිවරනයෙන්, මහින්දව අපේක්ශක් කරලා. පක්ශය දින්නොත් නෑ නෑ මම නෙවේ කියලා මිනිහා අයින් වෙලා මහ ලේකම් නාමල්ව පත් කරයි. එතකොට රටේ අගමැති නාමල් සර්. එජාපයෙන් කරූව පෙන්නලා චන්දෙ දිනලා ඉවර වෙලා කරූව කපලා රනිල් සර් අගමැති වෙයි. එහෙම වෙනවටද ආස? උබගෙ පරමාධිපත්‍ය පක්ශෙක ලේකම් කෙනෙක්ට වෙනස් කරවන්න පුළුවන් වෙනවටද කැමති? 20න් පත්වෙන ජනාධිපති පඹයෙක් නිසා අපි ඒ තනතුර ගැන කතා නොකර ඉමු.

"ප්‍රශ්නේ තියෙන්නේ දැනට දිනන ජනාධිපති දින්නට පස්සේ උට මතක නෑ ඌ කරන්න ආපු දේවල්. ඌ කරන්නේ පක්ෂේ උගේ බලය රැකගන්න හදන ඒක, උගේ කාලය දික් කරගන්න හදන ඒක, හොරකන් කරන ඒක, යාලුවොන්ට හොරකන් කරන්න සලස්සල දෙන ඒක, උට විරුද්ද උන් මරවන ඒක." දැන් උබ ඔය කියන විදිහට පක්ශෙන් නම් කරන අගමැතිට සේරම මතකයි. ඒ අගමැති තමන්ගෙ පක්ශෙ රකින්න හදන්නෙ නෑ. ඊලඟ පාරෙත් අගමැති වෙලා මැරනකම් බලයෙ ඉන්න හිතන්නෙ නෑ. ඒ අගමැති හොරකම් කරන්නෙත් නෑ. යාළුවොන්ට හොරකම් කරන්න සලස්සල දෙන්නෙත් නෑ. ඒ අගමැතිට විරුද්ධ උන්ව මරන්න හදන්නෙත් නෑ.

[QUOTE="ruchira55, post: 23622902, member: 396673"] [SIZE=4]මචන් උබ එකෙන්ම මීටරේ. උබේ මීටරේට මම ගරු කරනවා. හැබැයි මචන් උබ හිතා මතාම යට ගහන්න හදන දේවල් මට එලියට අදින්න වෙනවා මොකද මම දූශනය සම්බන්දව ජවිපෙ එක්ක එකට හිට ගත්තත් මේ කාරනයෙදි ජවිපෙ එක්ක හිට ගන්නෙ නෑ. ජනාධිපති අපේක්ෂකයා පක්ෂේ කලින් නම් කරනව තමයි. මේ පවතින තත්වෙදි ඒ අපේක්ෂකයා ඉස්සරහට ඇවිල්ලා මහජනතාවගෙන් කෙලින්ම වරමක් ඉල්ලනවා. ඒක පක්ශයකට එහා ගිය වරමක්. අපි පක්ශයක් නෙවේ පත් කරගන්නෙ. අපි අපේ රටේ ප්‍රධාන පුරවැසියා/අපේ නියෝජිතයවයි තෝර ගන්නෙ. ඒ පළමු නියෝජිතයා පක්ශෙක කෙනෙක් වෙන්නත් පුළුවන් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්. ජනාධිපතිවරනෙදි පක්ශයට වඩා පුද්ගලයවයි අදාල වෙන්නෙ. ජනාධිපතිවරණ ප්‍රතිපල කියනකොට වත් පක්ශෙ නම නෙවේනෙ ලොකුවට දාන්නෙ. අපේක්ෂකයගෙ නම. ඊට යටින් තමයි පක්ශෙ හරි සංධානෙ හරි දාන දෙයක් දාන්නෙ. ඊට පස්සෙ අපි අපේ ආසන මට්ටමින් තවත් නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පත් කරගන්නවා. එතනත් බහුතර කැමැත්තෙන් අගමැති පත්වෙනවා. ඕකනෙ ඡන්ද දෙකෙන් වෙන්නෙ. [B]"එතකොට පොහොට්ටුව දිනුවොත් ජනාධිපති ගෝටද, නාමල්ද කියල කලින් නම් කරනවනේ, එහෙම නැද්ද?"[/B] ඔව් එහෙම වෙනවා. කවුද ඒ නම යෝජනා කරන්නෙ? ඒ පක්ශෙ මහ ලේකම්. මහ ලේකම්ට කැමති නම් වෙන එකෙක්ව යෝජනා කරන්න පුළුවන්. ඡන්දෙන් ඉස්සර වෙලත් පුළුවන්, ඡන්ද ප්‍රතිඵල එන අතරතුරදි කරන්නත් පුළුවන්, ප්‍රථිපල ආවට පස්සෙ කරන්නත් පුළුවන්. පක්ශෙක අපේක්ශකයයි මහලේකම්ගෙ තීරනයි ජනතාවට වග කියන්නෙ නෑ. ජනතාවට වග කියන්නෙ ඉල්ලන පක්ශෙ නෙවේ. ඒ අපේක්ශකයා. කලිනුත් මම ඒකයි කිව්වෙ. ඔන්න ඔතනයි උබලා හිතාමතා යට ගහන්නෙ. එතකොට මේ 20 අනුව තියන පා.මේ මැතිවරනයෙන්, මහින්දව අපේක්ශක් කරලා. පක්ශය දින්නොත් නෑ නෑ මම නෙවේ කියලා මිනිහා අයින් වෙලා මහ ලේකම් නාමල්ව පත් කරයි. එතකොට රටේ අගමැති නාමල් සර්. එජාපයෙන් කරූව පෙන්නලා චන්දෙ දිනලා ඉවර වෙලා කරූව කපලා රනිල් සර් අගමැති වෙයි. එහෙම වෙනවටද ආස? උබගෙ පරමාධිපත්‍ය පක්ශෙක ලේකම් කෙනෙක්ට වෙනස් කරවන්න පුළුවන් වෙනවටද කැමති? 20න් පත්වෙන ජනාධිපති පඹයෙක් නිසා අපි ඒ තනතුර ගැන කතා නොකර ඉමු. [B] "ප්‍රශ්නේ තියෙන්නේ දැනට දිනන ජනාධිපති දින්නට පස්සේ උට මතක නෑ ඌ කරන්න ආපු දේවල්. ඌ කරන්නේ පක්ෂේ උගේ බලය රැකගන්න හදන ඒක, උගේ කාලය දික් කරගන්න හදන ඒක, හොරකන් කරන ඒක, යාලුවොන්ට හොරකන් කරන්න සලස්සල දෙන ඒක, උට විරුද්ද උන් මරවන ඒක."[/B] දැන් උබ ඔය කියන විදිහට පක්ශෙන් නම් කරන අගමැතිට සේරම මතකයි. ඒ අගමැති තමන්ගෙ පක්ශෙ රකින්න හදන්නෙ නෑ. ඊලඟ පාරෙත් අගමැති වෙලා මැරනකම් බලයෙ ඉන්න හිතන්නෙ නෑ. ඒ අගමැති හොරකම් කරන්නෙත් නෑ. යාළුවොන්ට හොරකම් කරන්න සලස්සල දෙන්නෙත් නෑ. ඒ අගමැතිට විරුද්ධ උන්ව මරන්න හදන්නෙත් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom