ජවිපෙ_20

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    41656722_2265572810343841_248126870644588544_n.jpg
    41656624_2265572820343840_9006908949311520768_o.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දිගටම බම්ප් කරපන් කොල්ලෝ, හැමෝටම මේක බලාගන්නයි, උඹේ ගොන්කම බලාගන්නයි :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JVP එක ඉතින් හැමදාම ඉල්ලගෙන කනවනෙ.. ඉස්සරහට එන්න හොද පක්ශයක් ඒත් ඉතින් ඒකෙ ඉන්න ලොකු එවුන් ටික කාලෙන් කාලෙට කාටහරි හේත්තු වෙනවනෙ..
    තමන්ගෙම කියල අපේක්ශකයෙක් අරගෙන ඉස්සරහටවත් දේශපාලනේ කලොත් හොදයි.. 2020 වත් කාටවත් හේත්තු නොවී තනියම ආවොත් හොදයි, JVP එකේ ප්‍රතිපත්ති අනික් ප්‍රදාන පක්ශ දෙකෙයි ප්‍රතිපත්ති කීයටවත් ගැලපෙන්නෙ නැ කියල දැන දැනත් උනටම හේත්තු වෙනවනෙ.. යන විදිහට නම් පේන්නෙ 2020 ත් 2015 වගේම හේත්තු වෙයි වගේ.. JVP එකට තනියම ගියොත් අනාගතයක් තියෙයි නැත්නම් විනාසම වෙලා යනව පක්ශෙ.. :nerd:
     
    Sure da ban?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඔය මගුල් සමාජවාදී පක්ෂ විනාස වෙන තරමට රටට හොඳයි. ඕවගෙන් හොඳක් වන එකම රටක්වත්නෑ. රටවල් අනාත උනා විතරයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,099
    16,895
    113
    ඔය මගුල් සමාජවාදී පක්ෂ විනාස වෙන තරමට රටට හොඳයි. ඕවගෙන් හොඳක් වන එකම රටක්වත්නෑ. රටවල් අනාත උනා විතරයි

    :yes:ඕකුන් රටවල් වලට පිළිලයක්.ඕකුන් දියුණු කරපු රටක් නැහැ.උන් කරන්නේ රටවල් තවත් වලට තල්ලු කරන්න වැඩ කරන එක විතරයි.අර විජේවීර කාරයට කරපු දේ තමා අනුර බල්ලටත් කරන්න ඕන.:D:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය මගුල් සමාජවාදී පක්ෂ විනාස වෙන තරමට රටට හොඳයි. ඕවගෙන් හොඳක් වන එකම රටක්වත්නෑ. රටවල් අනාත උනා විතරයි

    සමාජවාදෙ එහෙම නරකක් නැ මචන්.. සමාජවාදෙ තියන එක හොදයි මචන්.. අනික් රටවල වගේ නෙවෙයි අවුල තියෙන්නෙ අපේ රටේ සමාජවාදෙ නියෝජනය කරන ප්‍රදානම පක්ශෙ කාලෙන් කාලෙට උන්ගෙ ප්‍රතිපත්ති එහෙම වෙනස් කරන එකයි.. උන් සමාජවාදෙ promote කරනව වෙනුවට කරන්නෙ කාටහරි කඩේ යන එක.. දිනුවත් පැරදුනත් තමන්ගෙ ප්‍රතිපත්ති, දැක්ම පාවා දෙන්නෙ නැතුව තමන්ගෙ මතේම ඉන්න එකයි හරි.. අපේ රටේ මිනිස්සුන්ට සමාජවාදෙ එපා වෙන්නෙත් මුන්ගෙ පිස්සු වැඩ වලින්.. :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sure da ban?

    දිනුවත් පැරදුනත්, උබ හිතනවද JVP එක තමන්ගෙ ප්‍රතිපත්තිවල ඉදල 2020 තනියම චන්දෙට එයි කියල.. :confused: