ජස්ටින් බීබර් ----ජබුක්

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ජස්ටින් බීබර් ----ජබුක්

    ‘පොප් ’වාදනයෙන් වළහා දුවයි

    තමන්ට පහර පිට පහර එල්ල කරමින් සිටි වළසෙකු තමන්ගේ ජංගම දුරකථනයේ ‘‘රින්ග් ටෝන්‘‘ නාදයට බියවී පළා ගිය බව රුසියා ජාතික මසුන් මරන්නෙක් පවසයි.
    ‘‘රින්ග් ටෝනයට‘‘ දමා තිබී ඇත්තේ පොප් ගායක ජස්ටින් බීබර්ගේ ගීතයකි.
    බරපතල තුවාළ ලබා සිටි ඉගෝර් වොරොස්හ්බිට්සින් ඔහුගේ මිතුරන් මැදහත්වී රෝහලට ඇතුළත් කර ඇත.
    වළසාගේ නිය පදුරුවලට ගොදුරුව ඇති ඔහුගේ ඇග පුරා ගැඹුරු තුවාළයන්ය.
    මරණය අත ළග යැයි තමන් විශ්වාසයෙන් සිටි බව ඔහු කියයි.
    එක්වනම තම ජංගම දුරකථනය නාද වන්නට ගත් බවත් තැතිගැන්මට පත්වූ බවක් පෙන්වූ වළසා පළා ගිය බවත් ඔහු පවසයි.
    වනජීවී විශේෂඥයින් පවසන්නේ රින්ග්ටෝන් නාදය එක්වනම කණ වැකීම නිසා වළසා බියපත් වන්නට ඇති බවයි.
    ජස්ටින් බීබර්ගේ ගීතයක් රින්ග් ටෝනයට දමා තිබුණි යැයි මාධ්‍ය වාර්තා වල සදහන්ව තිබීමෙන් එය මුල් කරගෙන පොප් ගායකයාට අපහාසාත්මක කතා ගෙතීමටද ඇතැම්හු කටයුතු කර තිබිණ.

    :rofl::rofl::P

    ජස්ටින් බීබර් ලිඳේ .:rofl::rofl::P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උගෙ සින්දුව ඇහෙද්දි වලහගෙ කන් දෙකට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇතිද.. පව් අසරණ සතා.. මෙලහට මොනා වෙලාද දන්නෑ.. ඒ අහිංසකය ගැනත් පොඩ්ඩක් හොයල බැලුවනම් වටිනව.. මේ කාලකන්නි බීවරය හින්ද අහිංසක සතෙකුටවත් නිදහසේ ඉන්න නැති හැටි..

    අනික මේකෙන් රුසියා ජාතික මසුන් මරන්නො ඔක්කොම නපුංසක කියල කියවෙන්නෑ හොඳේ..
    එක නපුංසකයෙක් රුසියාවෙ මසුන් මැරුව, ඌ බීබර්ගෙ සින්දු ඇහුව එච්චරයි..
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උගෙ සින්දුව ඇහෙද්දි වලහගෙ කන් දෙකට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇතිද.. පව් අසරණ සතා.. මෙලහට මොනා වෙලාද දන්නෑ.. ඒ අහිංසකය ගැනත් පොඩ්ඩක් හොයල බැලුවනම් වටිනව.. මේ කාලකන්නි බීවරය හින්ද අහිංසක සතෙකුටවත් නිදහසේ ඉන්න නැති හැටි..

    අනික මේකෙන් රුසියා ජාතික මසුන් මරන්නො ඔක්කොම නපුංසක කියල කියවෙන්නෑ හොඳේ..
    එක නපුංසකයෙක් රුසියාවෙ මසුන් මැරුව, ඌ බීබර්ගෙ සින්දු ඇහුව එච්චරයි..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලහ මේ වෙද්දි සාරියක් හොයනව ඇති.......
    ශකේ මම මරන්න ගිහිල්ල තියෙන්නේ සොන්නයෙක් ගේ සිංදු අහන සොන්නාති සොන්නයෙක් නේ කියන හිත් වේදනාවට...........................