ජහපාලන පුවත් -හිටං

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ 200 ක්‌ මුදා ගැනීමේ උත්සාහයක්‌

කීර්ති වර්ණකුලසූරිය

මහ මැතිවරණයෙන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා උතුරේ දේශපාලනඥයකු වන ත්‍යාග රාසා කුමරගේස්‌වරන් ත්‍රස්‌ත ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවේ සිටින 200 ක පිරිසගෙන් 18 ක්‌ මුදාගැනීම සඳහා දැඩි උත්සාහයක්‌ ගන්නා බව උතුරේ ආරංචි මාර්ග පවසයි.

ඉදිරි සතියේදී එම රැඳවියන් 18 ක පිරිස මුදාහැරෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

මේ දේශපාලන රැඳවියන්ගේ අනන්‍යතාව හෙළිකර නැත.
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ 200 ක්‌ මුදා ගැනීමේ උත්සාහයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    මහ මැතිවරණයෙන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා උතුරේ දේශපාලනඥයකු වන ත්‍යාග රාසා කුමරගේස්‌වරන් ත්‍රස්‌ත ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවේ සිටින 200 ක පිරිසගෙන් 18 ක්‌ මුදාගැනීම සඳහා දැඩි උත්සාහයක්‌ ගන්නා බව උතුරේ ආරංචි මාර්ග පවසයි.

    ඉදිරි සතියේදී එම රැඳවියන් 18 ක පිරිස මුදාහැරෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

    මේ දේශපාලන රැඳවියන්ගේ අනන්‍යතාව හෙළිකර නැත.

    laksha 62+ ge kamaththa ne ban, umba owata hitha kalabala kara ganna epa. anika oya minissuth sri lankika ne. dan oya sudu van meheyawapu aya, deshapalakayo marapu aya, ltte ekata paga deepu aya ehemath thrasthawadee ne. mulinma langa inna thrasthawadio tika allagamu, mokada un elipitama innawa ne :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ පාර ඔය *කයව හලපන්. එතකොට හරි. ඔන්න chance එක වැඩ බැරි ටාසන්ල එලවන්න. මොන පක්ශෙන් ආවත් හොද මිනිස්සු විතරක් යවමු ! ලක්ෂ ගණන් බිල් දාන නඩු තියන. හොරු නැතුව :yes:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    වතුර විකුණන පනත ආයෙත්...

    නැවතත් ජලය විකිණීමේ සූදානමක්‌ ඇති බව කියෑවේ.

    (මේ කතා කරන්නේ බෝතල් කර පානීය ජලය විකිණීම ගැන නොවන බව මූලිකවම සිහිපත් කර සිටිමු)

    ජලය විකිණීමට පිඹුරු පත් සැකැසීමේ ක්‍රියාවලිය වසර පහළොවක්‌ පමණ පැරැණිය. 2001 වර්ෂයේදී මෙම ජල කළමනාකරණ පනත ගෙන ආ විටදීද ඊට එරෙහිව විශාල විරෝධතාවක්‌ මතුවිය. එදා ඉදිරිපත් කළ පනතේ සඳහන්ව ඇති ආකාරයට ගොවි සමාගම්වලට ජල අයිතිය පවරා අනතුරුව එම ගොවි සමාගම් මගින් පෞද්ගලික සමාගම්වලට අන්සතු කිරීම හෝ ඒකාබද්ධ ව්‍යාපෘති ආකාරයට ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමට නියමිතව තිබිණි.

    වර්තමාන ක්‍රියාවලිය තුළ මෙය කලඑළි බසින්නේ වෙනත් ක්‍රමයකටය. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මගින් මෙම කෙටුම්පත කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත්තේය. මැතිවරණයෙන් පසුව ගංගා ෙද්‍රdaණි කළමනාකරණය සඳහා වෙනම අධිකාරියක්‌ පිහිටුවීමටද යෝජනා වී තිබේ. මෙම අධිකාරිය සමග ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ද ස්‌ථාපිත කිරීමට යෝජනා වී තිබෙන බව කියෑවේ.

    දැන් අපට පෙනෙන්නේ වසර පහළොවකට පමණ පෙර ආරම්භ කරන ලද එහෙත් "ලත් තැනම ලොප්" වූ ජලය විකිණීමේ නාඩගම අලුත් වේදිකා පසුතල සමග අලුත් නාට්‍යයක්‌ ලෙස කෙනකුට පෙනෙන්නට හැකි බවය. එහෙත් අප කියන්නේ මේ පරණ නාට්‍යයම අලුත් දෙබස්‌ සමගම වේදිකාගත කරන්නට සූදානම් බවය. ඉදිරිපත් කර ඇති කැබිනට්‌ සංශෝධනයට අනුව ගංගා ෙද්‍රdaණි අධිකාරිය පිහිටුවීමට කර ඇති යෝජනාවේ ජල සම්පත් පිළිබඳව සියලුම බලතල එම අධිකාරියට පැවරේ. දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සතුව ජලය පිළිබඳව තීරණ ගැනීමට ඇති බලය එම නව අධිකාරියට පැවරේ. තවත් තේරෙන භාෂාවෙන් කිවහොත් බොන්නට, නාන්නට වතුර ටිකක්‌ ගන්නට තමාගේ වත්තේ ළිඳක්‌ කපා ගන්නටද මෙම අධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදුවේ. පනතේ සඳහන්ව ඇති "බර වචන" වලින්ම කිවහොත් ගංගා ෙද්‍රdaණි අධිකාරිය ජලයෙන් ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයන් ස්‌ථාපිත කළ යුතුය. එම යාන්ත්‍රණය අනුව මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියට අනෙකුත් ආයතනයන්ද බැඳේ. මේ "අධිකාරිය" රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන, අනෙකුත් ප්‍රතිලාභීන් සමග එකතුව අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    විශේෂත්වය වන්නේ මෙම අධිකාරිය සමග මේ විෂයය සම්බන්ධවම ක්‍රියාත්මක වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ද පිහිටුවීමට යෝජනා වී තිබීමය. ඊට හේතුව වශයෙන් දක්‌වා ඇත්තේ ගංගා ෙද්‍රdaණි ආරක්‍ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම, කළමනාකරණය කිරීමේ වගකීම, පාංශු ඛාදනය වැළැක්‌වීම, ස්‌වාභාවික තුරුලතා ප්‍රතිජනනය, ජල මූලාශ්‍ර දූෂණය වීම ආදිය සම්බන්ධ නීතිය බලාත්මක කිරීම වැනි කරුණු නිසා බවය.

    අපට මේ මොහොතේ අතිශය සාධාරණ හා ප්‍රායෝගික ප්‍රශ්නයක්‌ අසන්නට තිබේ. මේ අධිකාරිය පිහිටුවන්නට යෝජනා කරන මහත්වරුන්ට ඉහත සඳහන් කළ කාරණා ක්‍රියාත්මක කිරීමට කඩිමුඩියේ ගංගා ෙද්‍රdaණි අධිකාරියක්‌ අවශ්‍ය වන්නේ ඇයි? නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය වැනි ඒ විෂයය හා බැඳුණු ආයතන සමගින් මේ ක්‍රියාවලිය දියත් කරන්නට හැකියාවක්‌ නැද්ද?

    කොහොමත් මේ පනතේ "ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයක්‌" ගැන කියා ඇති බැවින් මේ කරළියට එන්නේ ජලය විකිණීමේ සෙල්ලමම බව පැහැදිලිය.

    ජලය විකිණීම සඳහා ජාතික ජල සේවා ප්‍රතිසංස්‌කරණ පනතක්‌ ගෙන එන්නේ 2000 වර්ෂයේදීය. 2002 වර්ෂයේදී එය "ක්‍රියාත්මක" වන තැනටම කටයුතු යෙදිණි. එදා එය ක්‍රියාත්මක කළ මහත්වරු අඩියක්‌ පස්‌සට ගත්තේ විරෝධතා නිසාය. 2000 වර්ෂයේදී ජවිපෙ හා කල්‍යානන්ද තිරානගම ජල සේවා ප්‍රතිසංස්‌කරණ පනතට එරෙහිව අධිකරණයටද ගිය බව සිහිපත් කරමු.

    මේ කරන්නට යන්නේ බොන වතුර ටිකටත් බදු ගහන වැඩකි. වතුර ටිකටත්, ගෙදර බල්ලටත් බදු ගැහුවේ සුද්දාය. කොහොමත් බටහිර පදයට නටන්න වන විට වැඩ
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    Similar threads