Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජහපාලන පුවත් -හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන් ජාතිවාදීන් ලෙස

හුවා දක්වමින් ගෙන යන

වැඩ පිළිවෙළ රට බෙදීමේ සැලසුමක්

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ඡායාරූපය- ඥනතිස්ස ජයවර්ධන

මෙරට සියයට හැත්තෑවක් පමණ සිටින සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වමින් ගෙන යන වැඩපිළිවෙළ තව වසර කීපයකින් රට බෙදීමේ සැලසුම් බවත්, එබැවින් එදාටත් වඩා අදට මේ ජය පිරිත් දේශනය වැදගත් වන බවත් පැපිලියාන සුනේත්රා මහා දේවි පරිවේනාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ පැවසූහ.

තිස්වසරක කුරිරු යුද්ධය අවසන් වන කාලයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ ජය පිරිත් දේශනය අටවැනි වරටත් මෙම මස 27 වැනිදා පැපිලියාන සුනේත්රා මහාදේවි පිරිනේදී පැවැත්වීම පිළිබඳව මාධ්ය දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්ය සාකච්ඡාවේදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

රට බෙදීම කරා ගමන් කරන බව සිංහලයන්ට එරෙහිව කරන විවිධ ප්රකාශවලින් පැහැදිලි වෙනවා. පසුගිය දවසක මාධ්යවේදියකු නැගු ප්රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්යවරයා මේ රට සිංහල රටක් කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න යනුවෙන් පවසා තිබෙනවා. ඒවගේම උතුරේ ප්රධාන අමාත්ය විග්නේෂ්වරන් මහතා කියා තිබෙනවා එල්. ටී.ටී.ඊ. එක නැති වුණාට පස්සේ උතුරේ හමුදාව කුඩු ජාවාරම කරනවා කියලා. ජාතික ගීතය දෙමළෙන් ගායනා කිරීමටත් ජාතික කොඩියේ සිංහයා ඉවත් කර වෙනත් කොඩියක් නිර්මාණය කරන්නත් කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබෙනවා.

මේ රට වසර 12 ක් පාලනය කරපු චන්ද්රිකා මැතිනිය දන්නේ නැතිලු මේ රට කාගෙද කියලා. මේවායින් පේන්නේ වසර කීපයකින් මේ රට බෙදීමේ සැලසුමක් ක්රියාත්මක වන බවයි.

ඉකුත් යුද්ධයේ ජීවමාන සාක්ෂි කරුවාණන් වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. එතුමා මේ රට නිදහස් කරල දුන්නු නිසයි. එතුමාට පෙර මේ රට එක්සේසත් කළේ සවැනි පැරකුම්බා රජතුමායි. එතුමාගේ මෑණියන් සිහිවීම පිණිස ආරම්භ කළ මේ පැපිලියාන සුනේත්රා මහදේවි පිරිවෙන් විහාරස්ථානයේ ඉඳගෙන ජුනි 27 වැනිදා පස්වරු 5.00 ට මහා සංඝරත්නය 1500 නමක් වැඩමවා 8 වැනි වතාවටත් ජයපිරිත් දේශනය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙ පිරිත් සඡ්ජායනාව කරන්නේ යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට හා පවුල්වල අයට ආශිර්වාද පැතීමත් මියගිය සෙබළුන්ට පිං පැමිණවීමත් සමස්ත රටවැසියන්ට ආශිර්වාද පැතීමත් මුල් කරගෙනයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කෙරෙන මේ උතුම් පිංකමට සමස්ත රටවැසියන්ට ඇරයුම් කරනවා.

මෙහිදී කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ද අදහස් පළකළහ.

http://www.divaina.com/2015/06/23/news19.html

[QUOTE="gayan009, post: 18549792, member: 504021"] [SIZE="5"]සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වමින් ගෙන යන වැඩ පිළිවෙළ රට බෙදීමේ සැලසුමක් ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි[/SIZE] [SIZE="4"]ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ඡායාරූපය- ඥනතිස්ස ජයවර්ධන මෙරට සියයට හැත්තෑවක් පමණ සිටින සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වමින් ගෙන යන වැඩපිළිවෙළ තව වසර කීපයකින් රට බෙදීමේ සැලසුම් බවත්, එබැවින් එදාටත් වඩා අදට මේ ජය පිරිත් දේශනය වැදගත් වන බවත් පැපිලියාන සුනේත්රා මහා දේවි පරිවේනාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ පැවසූහ. තිස්වසරක කුරිරු යුද්ධය අවසන් වන කාලයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ ජය පිරිත් දේශනය අටවැනි වරටත් මෙම මස 27 වැනිදා පැපිලියාන සුනේත්රා මහාදේවි පිරිනේදී පැවැත්වීම පිළිබඳව මාධ්ය දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්ය සාකච්ඡාවේදී උන්වහන්සේ මෙසේද පැවසූහ. රට බෙදීම කරා ගමන් කරන බව සිංහලයන්ට එරෙහිව කරන විවිධ ප්රකාශවලින් පැහැදිලි වෙනවා. පසුගිය දවසක මාධ්යවේදියකු නැගු ප්රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්යවරයා මේ රට සිංහල රටක් කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න යනුවෙන් පවසා තිබෙනවා. ඒවගේම උතුරේ ප්රධාන අමාත්ය විග්නේෂ්වරන් මහතා කියා තිබෙනවා එල්. ටී.ටී.ඊ. එක නැති වුණාට පස්සේ උතුරේ හමුදාව කුඩු ජාවාරම කරනවා කියලා. ජාතික ගීතය දෙමළෙන් ගායනා කිරීමටත් ජාතික කොඩියේ සිංහයා ඉවත් කර වෙනත් කොඩියක් නිර්මාණය කරන්නත් කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබෙනවා. මේ රට වසර 12 ක් පාලනය කරපු චන්ද්රිකා මැතිනිය දන්නේ නැතිලු මේ රට කාගෙද කියලා. මේවායින් පේන්නේ වසර කීපයකින් මේ රට බෙදීමේ සැලසුමක් ක්රියාත්මක වන බවයි. ඉකුත් යුද්ධයේ ජීවමාන සාක්ෂි කරුවාණන් වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. එතුමා මේ රට නිදහස් කරල දුන්නු නිසයි. එතුමාට පෙර මේ රට එක්සේසත් කළේ සවැනි පැරකුම්බා රජතුමායි. එතුමාගේ මෑණියන් සිහිවීම පිණිස ආරම්භ කළ මේ පැපිලියාන සුනේත්රා මහදේවි පිරිවෙන් විහාරස්ථානයේ ඉඳගෙන ජුනි 27 වැනිදා පස්වරු 5.00 ට මහා සංඝරත්නය 1500 නමක් වැඩමවා 8 වැනි වතාවටත් ජයපිරිත් දේශනය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙ පිරිත් සඡ්ජායනාව කරන්නේ යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට හා පවුල්වල අයට ආශිර්වාද පැතීමත් මියගිය සෙබළුන්ට පිං පැමිණවීමත් සමස්ත රටවැසියන්ට ආශිර්වාද පැතීමත් මුල් කරගෙනයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කෙරෙන මේ උතුම් පිංකමට සමස්ත රටවැසියන්ට ඇරයුම් කරනවා. මෙහිදී කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ද අදහස් පළකළහ.[/SIZE] [url]http://www.divaina.com/2015/06/23/news19.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom