Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජහපාලන පුවත් -හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ පදික වේදිකාවල වෙළෙඳාම් කිරීම නවත්වන්න

මහ ඇමැති ප්රසන්නගෙන් කොමසාරිස්වරියට නියෝගයක්

චමින්ද සිල්වා

කොළඹ නගරයේ පදික වේදිකාවේ වෙළෙ¹ම් කිරීමට වෙළෙඳුනට ඉඩ ලබා නොදෙන ලෙස බස්නාහිර පළාත් ප්රධාන ඇමැති ප්රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්රdනි සමරකෝන් මහත්මියට (22 වැනිදා) දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් 21 වන දින පළව තිබූ පුවත්පත් වාර්තා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම දැනුම්දීම කර තිබේ.

පළාත් පාලන කොමසාරිස්වරියට මහ ඇමැතිවරයා යෑවූ ලිපියේ ස`දහන් වන්නේ නැවතත් කොළඹ පදික වේදිකාවේ වෙළෙදාම් කටයුතු ආරම්භ වුවහොත් කොළඹ නගරය තුළ මීට කලින් පැවැති ආකාරයේ ජනතාවට පීඩාකාරී පරිසරයක් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි. එබැවින් කොළඹ නගරාධිපතිවරයාගේ මෙම උත්සාහයට බස්නාහිර පළාත් පළාත් පාලන විෂය භාර අමාත්යවරයා ලෙස තමන්ට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකි බව මහ ඇමතිවරයා විසින් යවනු ලැබූ ලිපියේ අවධාරණය කර තිබේ.

පදිකවේදිකාව ඇත්තේ පදිකයන්ට මිස වෙළෝදුන්ට නොවන බවත් පදිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නැවත කොළඹ පදික වේදිකාවේ වෙළෙදාම් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් අදාල ලිපියෙන් මහ ඇමැතිවරයා කොමසාරිස් වෙත දැනුම් දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් ගත් පියවර දින 03 ක් ඇතුළත තමා වෙත දැනුම් දෙන ලෙස ද රණතුංග මහතා කොමසරිස්වරියට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් මහ ඇමැති ප්රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ කොළඹ නගරය ගෙවුණු වසර 06 ක කාලය තුළ දී ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ සංචාරක නගර අතර ප්රථම ස්ථානයට පත්ව ඇති බවයි. ශීඝ්ර සංවර්ධනයට ලක් වූ නගර අතර මාස්ටර් කාඩ්, ග්ලෝබල් ඩෙස්ට්නේෂන්, සිටිඉන්ඩෙක්ස් දර්ශකයට අනුව මුල් තැනට තේරී පත් වී ඇත්තේ ද කොළඹ නගරයයි. කොළඹ නගරයට මේ තැන ලැබුණෙ පසුගිය රජය විසින් ගෙන ගිය කොළඹ ලස්සන කිරීමේ වැඩසටහන නිසා බව මහ ඇමැතිවරයාගේ අදහසයි.

පදිකවේදිකාව තුළ වෙළෙදාම කිරීම නිසා පසුගිය කාලයේදී කොළඹ නගරය තුළ පදිකයෙකුට ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් තිබිණි. ඔවුන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වූ අතර වෙනත් නීති විරෝධී කටයුතු ද පදික වෙළෙදාමට මුවා වී සිදු කෙරුණු බව රහසක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ නගරය ලස්සන කිරීමේ වැඩසටහන යටතේ පදික වෙළෙදුන්ට ඒ ස`දහා සුදුසු ස්ථාන ලබා දීමට පියවර ගත් බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. ඒ අනුව කළ යුතුව ඇත්තේ එම වැඩපිළිවෙළින් කිසිවෙකුට අසාධාරණයක් සිදුව ඇත්නම් ඊට සුදුසු පරිදි සාධාරණය ඉටු කිරීම මිස කොළඹ නගරය ලස්සන කිsරීමේ සමස්ත වැඩපිළිවෙළ විනාශ කරීම නොවේ.

එදා නිහ`ඩව සිටි කොළඹ නගරාධිපතිවරයා අද වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මේ කැස කවන්නේ කුමකටදැයි පැහැදිලිය. මෙය ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පිට පොට ගැසීමකි. සිය පටු දේශපාලන වුවමනාව වෙනුවෙන් කොළඹ නගරය හා පදිකයන්ගේ අයිතිවාසිකම් උකසට තැබීමට එක්සත් ජාතික පක්ෂය දරන මේ උත්සාහය දැඩි ලෙස හෙලා දකින බවද බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා දැඩි ලෙස අවධාරණය කරයි.

මෙමගින් නැවත නැවතත් තහවුරු වන්නේ රනිල් වික්රමසිංහ ආණ්ඩුවේ ලැ-ජා නැතිකම බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

http://www.divaina.com/2015/06/24/news16.html

[QUOTE="gayan009, post: 18555543, member: 504021"] [SIZE="5"]කොළඹ පදික වේදිකාවල වෙළෙඳාම් කිරීම නවත්වන්න මහ ඇමැති ප්රසන්නගෙන් කොමසාරිස්වරියට නියෝගයක්[/SIZE] [SIZE="4"]චමින්ද සිල්වා කොළඹ නගරයේ පදික වේදිකාවේ වෙළෙ¹ම් කිරීමට වෙළෙඳුනට ඉඩ ලබා නොදෙන ලෙස බස්නාහිර පළාත් ප්රධාන ඇමැති ප්රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්රdනි සමරකෝන් මහත්මියට (22 වැනිදා) දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් 21 වන දින පළව තිබූ පුවත්පත් වාර්තා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම දැනුම්දීම කර තිබේ. පළාත් පාලන කොමසාරිස්වරියට මහ ඇමැතිවරයා යෑවූ ලිපියේ ස`දහන් වන්නේ නැවතත් කොළඹ පදික වේදිකාවේ වෙළෙදාම් කටයුතු ආරම්භ වුවහොත් කොළඹ නගරය තුළ මීට කලින් පැවැති ආකාරයේ ජනතාවට පීඩාකාරී පරිසරයක් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි. එබැවින් කොළඹ නගරාධිපතිවරයාගේ මෙම උත්සාහයට බස්නාහිර පළාත් පළාත් පාලන විෂය භාර අමාත්යවරයා ලෙස තමන්ට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකි බව මහ ඇමතිවරයා විසින් යවනු ලැබූ ලිපියේ අවධාරණය කර තිබේ. පදිකවේදිකාව ඇත්තේ පදිකයන්ට මිස වෙළෝදුන්ට නොවන බවත් පදිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නැවත කොළඹ පදික වේදිකාවේ වෙළෙදාම් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් අදාල ලිපියෙන් මහ ඇමැතිවරයා කොමසාරිස් වෙත දැනුම් දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් ගත් පියවර දින 03 ක් ඇතුළත තමා වෙත දැනුම් දෙන ලෙස ද රණතුංග මහතා කොමසරිස්වරියට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් මහ ඇමැති ප්රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ කොළඹ නගරය ගෙවුණු වසර 06 ක කාලය තුළ දී ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ සංචාරක නගර අතර ප්රථම ස්ථානයට පත්ව ඇති බවයි. ශීඝ්ර සංවර්ධනයට ලක් වූ නගර අතර මාස්ටර් කාඩ්, ග්ලෝබල් ඩෙස්ට්නේෂන්, සිටිඉන්ඩෙක්ස් දර්ශකයට අනුව මුල් තැනට තේරී පත් වී ඇත්තේ ද කොළඹ නගරයයි. කොළඹ නගරයට මේ තැන ලැබුණෙ පසුගිය රජය විසින් ගෙන ගිය කොළඹ ලස්සන කිරීමේ වැඩසටහන නිසා බව මහ ඇමැතිවරයාගේ අදහසයි. පදිකවේදිකාව තුළ වෙළෙදාම කිරීම නිසා පසුගිය කාලයේදී කොළඹ නගරය තුළ පදිකයෙකුට ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් තිබිණි. ඔවුන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වූ අතර වෙනත් නීති විරෝධී කටයුතු ද පදික වෙළෙදාමට මුවා වී සිදු කෙරුණු බව රහසක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ නගරය ලස්සන කිරීමේ වැඩසටහන යටතේ පදික වෙළෙදුන්ට ඒ ස`දහා සුදුසු ස්ථාන ලබා දීමට පියවර ගත් බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. ඒ අනුව කළ යුතුව ඇත්තේ එම වැඩපිළිවෙළින් කිසිවෙකුට අසාධාරණයක් සිදුව ඇත්නම් ඊට සුදුසු පරිදි සාධාරණය ඉටු කිරීම මිස කොළඹ නගරය ලස්සන කිsරීමේ සමස්ත වැඩපිළිවෙළ විනාශ කරීම නොවේ. එදා නිහ`ඩව සිටි කොළඹ නගරාධිපතිවරයා අද වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මේ කැස කවන්නේ කුමකටදැයි පැහැදිලිය. මෙය ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පිට පොට ගැසීමකි. සිය පටු දේශපාලන වුවමනාව වෙනුවෙන් කොළඹ නගරය හා පදිකයන්ගේ අයිතිවාසිකම් උකසට තැබීමට එක්සත් ජාතික පක්ෂය දරන මේ උත්සාහය දැඩි ලෙස හෙලා දකින බවද බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා දැඩි ලෙස අවධාරණය කරයි. මෙමගින් නැවත නැවතත් තහවුරු වන්නේ රනිල් වික්රමසිංහ ආණ්ඩුවේ ලැ-ජා නැතිකම බවද රණතුංග මහතා පෙන්වා දෙයි.[/SIZE] [url]http://www.divaina.com/2015/06/24/news16.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom