Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජහපාලන පුවත් -හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ බින්දුවට යෑවීම ඇරඹෙයි

සති කිහිපයකට උඩදී ශීඝ්ර සංවර්ධනයට ලක්වූ නගර අතරින් ලෝකයේ අංක එක වූයේ කොළඹ නගරයයි. අන්තර්ජාලයේ නිල් චිත්රපට (ඡදරබ) බැලීමෙන් අංක එක වූයේ ශ්රී ලංකාවයි. වැඩියෙන්ම නිල් චිත්රපට බලන නගරය වූයේද බස්නාහිර පළාතේ කොළඹ නගරයයි. එහෙව් අපට කොළඹ අංක එකේ ටවුම වීම ලොතරැයි ජයක් හිමිවීමකි. කොළඹ ලස්සන වූයේ ඇයි දැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත.

කොළඹ ලස්සන කරන්න ගත් වෙහෙස සුළුපටු එකක් නොවන බවද අමතක කළ යුතු නැත. කොළඹ හදන්නට පෙර මිනිසුන්ගේ විනය හදන්නට ගත් ක්රියාමාර්ග බොහෝ දෙනකුට දිරවූයේ නැත. කොටින්ම තැන තැන බුලත් කෙළ ගැසීම නවත්වන්නට පරිසර ආරක්ෂණ පොලිසිය ක්රියා කරන විට බොහෝ දෙනකුට එය අවඥවට කාරණයක් විය. ඇත්ත වශයෙන්ම කොළඹ ලස්සන වූයේ එවැනි දුෂ්කරතා මැදය. කොළඹ හොඳම නගරය වූයේ ගොඩනැඟිsලි නිසාම නොවේ. වතුර මල් සහිත පොකුණුවල විදුලි එළිය නිසා ද නොවේ. විධිමත් මංමාවත් නිසාම නොවේ. මේ සියලු තැන්වල ගැවසෙන ජනතාව තුළ විනයක්, හික්මීමක් තිබූ නිසාය. රටක සංවර්ධනය යනු, නගරයක සංවර්ධනය යනු එහි ජීවත් වන ජනතාවගේ සංවර්ධනයේ පිළිඹිබුවයි.

වෙළෙන්දන්ටත්, මුදලාලි-වරුන්ටත්, අයත් නොවන දාමරිකයන් පිරිසක් කොළඹ නගරය පුරාම විසිරී පැතිර සිටියහ. පෙව්මන්ට් (පදික වේදිකාවන්හි) හි අටවාගත් කඩවල සිටි පිරිස ඒවායෙන් ඉවත් කර ස්ථිර කඩ කාමර සහිත සංකීර්ණ ඉදිකර දුන්නේ පෙර කී දාමරිකයන්ගෙන් නගරයට පැමිණෙන ජනතාව ආරක්ෂා කිරීමටය. පෙව්මන්ට් ශුද්ධ පවිත්ර වූ විට කොළඹ නගරය ලන්ඩනයේ වීදියක සිරිගත් බව විදේශයක සිට කලකට පසු මෙරටට පැමිණි බොහෝ දෙනකු කී බව පුවත්පත් වාර්තාවන්හිද දැක්විණි.

දැන් මේ 'ලස්සන' වැඩේ කැත කිරීම ආරම්භ වී තිබේ. එහි පළමු වෙඩිමුරය පත්තු කර තිබුණේ කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් ය. කොළඹ නගරයේ සියලුම ප්රධාන මංමාවත්වල පදික වෙළ¹ම් කටයුතු ආරම්භ කිරීමට නගරයේ සියලුම වෙළෙඳුන්ට යළි අවසර ලබා දුන් බව ඔහු කියා තිබිණි. දැන් අපට ප්රශ්නයක් මතුවේ. මුසම්මිල් කියන මේ සියලුම වෙළෙඳුන් කවුද? එසේ නම් කොළඹ නගරයේ වෙළෙ¹ම පිණිස තනා දුන් කඩ කාමර සංකීර්ණවල සිටින්නේ කවුද? ඊට මුසම්මිල් මහතාගේ පිළිතුරක් තිබේ. ඔහු කියන පරිදි "හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ තනා දුන් නමුත් අද වනවිට එම වෙළෙඳුන් ඒ සියල්ල වෙනත් පුද්ගලයන්ට විකුණා තිබේ." පිළිතුර එය නම් කොළඹ නගරාධිපති මුසම්මිල්ට තිබුණේ ඒ ප්රශ්නය කළමනාකරණය කිරීම මිස, මහජනතාවට නිදහසේ ගමන් කිරීමට ඇති පදික වේදිකාවලට දාමරිකයන් කැඳවීම නොවේ. පාඨකයාට අප කියන්නේ මේ දාමරික යන වචනය අප භාවිත කරන්නේ වුවමනාවෙන් සහ වගකීමෙන් බවය. පදික වේදිකා මත වෙළෙ¹ම් කළා යෑයි කියන බොහෝ දෙනෙක් කළේ බලහත්කාරයෙන් බඩු ඇඟේ ගැසීමය. එපමණක් නොවේ. මේ වෙළෙ¹ම්වල තිබූ යටිකූට්ටු වැඩ, විවිධ අපචාරයන් පිළිබඳව තවත් විස්තර අදාළ අයට පොලිසියේ මහත්වරුන්ගෙන්ම අසා දැනගත හැකිය.

කොළඹ අංක එක වීම ලොතරැයි ජයක් යෑයි අප කියන්නේ හේතු ඇතුවය. පදික වේදිකාව ශුද්ධ පවිත්ර කර ප්රවාහනය සඳහා මහපාර විධිමත් ලෙස මේ වනවිට විවෘතව පවතී. අදින් කලකට ඉහත කොටුව ප්රදේශයේ ජනතාව ගමන් කළේ මහපාරේ බව නගරාධිපතිවරයාට සිහිපත් කළ යුත්තේ, ඔහුට ඒ අත්දැකීම් නැතැයි යන සිතුවිල්ලක් අපට ඇති බැවිනි.

ගරු නගරාධිපතිතුමා කියන්නේ, "කලින් කලට දේශපාලන වුවමනා එපාකම් ඉටු කර ගැනීම සඳහා ඇතැම් දේශපාලනඥයන් පදික වෙළෙඳුන් අතකොළු කර ගැනීමේ ක්රමය නැවත පදික වෙළෙඳුන් මංමාවත්වලට කැඳවීමෙන් ඉවත් වනු ඇතැ"යි යනුවෙනි.

අපේ හැඟීම අනුව ඒ හිරිකිත දේශපාලන ව්යාපාරය ආරම්භ වන්නේ නගරාධිපතිතුමාගේ අවසරයක් සමඟ බවය. කොළඹ ලස්සන කිරීමේ ව්යාපෘතියේ දේශපාලනයක් තිබුණේ නැත. යම්කිසි දේශපාලනඥයකුගේ ඕනෑ එපාකම් මත සිදුවූ අකටයුත්තක් තිබුණා නම්, එය කොළඹ නගරය පවිත්ර කිරීමත් සමඟම ඉවත් විණි.

නගරාධිපතිවරයා සඳහන් කරන වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ ද ලැබිණි. බිස්නස් ගොඩ දාගන්න බැරිවීම හෝ දුන් තැන විකුණා දැමීම දේශපාලන ප්රශ්නයක් නොවේ. එය තක්කඩිකමේ ප්රශ්නයකි.

ගරු අගමැති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණම පිළිබඳව සොයා බලා වහා අවශ්ය පියවර ගන්නා ලෙසට බව, නගරාධිපතිවරයා කියයි. ගරු අගමැතිවරයා උපදෙස් දී තිබෙන්නේ මෙවැනි තකතීරු වැඩ සඳහා නොවන බව අපි නගරාධිපතිවරයාට කියමු. පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණමට හේතුව සමහර නාට්ටාමි දේශපාලන අත පෙවීම් බවද අපි එතුමාට කියමු. කොළඹ ලෝකයේ 'හොඳම කක්කුස්සි වළ' බවට පත් කිරීම කරුණාකර නවතා දමන්න.....

http://www.divaina.com/2015/06/24/editor.html

[QUOTE="gayan009, post: 18555566, member: 504021"] [SIZE="5"]කොළඹ බින්දුවට යෑවීම ඇරඹෙයි[/SIZE] [SIZE="4"]සති කිහිපයකට උඩදී ශීඝ්ර සංවර්ධනයට ලක්වූ නගර අතරින් ලෝකයේ අංක එක වූයේ කොළඹ නගරයයි. අන්තර්ජාලයේ නිල් චිත්රපට (ඡදරබ) බැලීමෙන් අංක එක වූයේ ශ්රී ලංකාවයි. වැඩියෙන්ම නිල් චිත්රපට බලන නගරය වූයේද බස්නාහිර පළාතේ කොළඹ නගරයයි. එහෙව් අපට කොළඹ අංක එකේ ටවුම වීම ලොතරැයි ජයක් හිමිවීමකි. කොළඹ ලස්සන වූයේ ඇයි දැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත. කොළඹ ලස්සන කරන්න ගත් වෙහෙස සුළුපටු එකක් නොවන බවද අමතක කළ යුතු නැත. කොළඹ හදන්නට පෙර මිනිසුන්ගේ විනය හදන්නට ගත් ක්රියාමාර්ග බොහෝ දෙනකුට දිරවූයේ නැත. කොටින්ම තැන තැන බුලත් කෙළ ගැසීම නවත්වන්නට පරිසර ආරක්ෂණ පොලිසිය ක්රියා කරන විට බොහෝ දෙනකුට එය අවඥවට කාරණයක් විය. ඇත්ත වශයෙන්ම කොළඹ ලස්සන වූයේ එවැනි දුෂ්කරතා මැදය. කොළඹ හොඳම නගරය වූයේ ගොඩනැඟිsලි නිසාම නොවේ. වතුර මල් සහිත පොකුණුවල විදුලි එළිය නිසා ද නොවේ. විධිමත් මංමාවත් නිසාම නොවේ. මේ සියලු තැන්වල ගැවසෙන ජනතාව තුළ විනයක්, හික්මීමක් තිබූ නිසාය. රටක සංවර්ධනය යනු, නගරයක සංවර්ධනය යනු එහි ජීවත් වන ජනතාවගේ සංවර්ධනයේ පිළිඹිබුවයි. වෙළෙන්දන්ටත්, මුදලාලි-වරුන්ටත්, අයත් නොවන දාමරිකයන් පිරිසක් කොළඹ නගරය පුරාම විසිරී පැතිර සිටියහ. පෙව්මන්ට් (පදික වේදිකාවන්හි) හි අටවාගත් කඩවල සිටි පිරිස ඒවායෙන් ඉවත් කර ස්ථිර කඩ කාමර සහිත සංකීර්ණ ඉදිකර දුන්නේ පෙර කී දාමරිකයන්ගෙන් නගරයට පැමිණෙන ජනතාව ආරක්ෂා කිරීමටය. පෙව්මන්ට් ශුද්ධ පවිත්ර වූ විට කොළඹ නගරය ලන්ඩනයේ වීදියක සිරිගත් බව විදේශයක සිට කලකට පසු මෙරටට පැමිණි බොහෝ දෙනකු කී බව පුවත්පත් වාර්තාවන්හිද දැක්විණි. දැන් මේ 'ලස්සන' වැඩේ කැත කිරීම ආරම්භ වී තිබේ. එහි පළමු වෙඩිමුරය පත්තු කර තිබුණේ කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් ය. කොළඹ නගරයේ සියලුම ප්රධාන මංමාවත්වල පදික වෙළ¹ම් කටයුතු ආරම්භ කිරීමට නගරයේ සියලුම වෙළෙඳුන්ට යළි අවසර ලබා දුන් බව ඔහු කියා තිබිණි. දැන් අපට ප්රශ්නයක් මතුවේ. මුසම්මිල් කියන මේ සියලුම වෙළෙඳුන් කවුද? එසේ නම් කොළඹ නගරයේ වෙළෙ¹ම පිණිස තනා දුන් කඩ කාමර සංකීර්ණවල සිටින්නේ කවුද? ඊට මුසම්මිල් මහතාගේ පිළිතුරක් තිබේ. ඔහු කියන පරිදි "හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ තනා දුන් නමුත් අද වනවිට එම වෙළෙඳුන් ඒ සියල්ල වෙනත් පුද්ගලයන්ට විකුණා තිබේ." පිළිතුර එය නම් කොළඹ නගරාධිපති මුසම්මිල්ට තිබුණේ ඒ ප්රශ්නය කළමනාකරණය කිරීම මිස, මහජනතාවට නිදහසේ ගමන් කිරීමට ඇති පදික වේදිකාවලට දාමරිකයන් කැඳවීම නොවේ. පාඨකයාට අප කියන්නේ මේ දාමරික යන වචනය අප භාවිත කරන්නේ වුවමනාවෙන් සහ වගකීමෙන් බවය. පදික වේදිකා මත වෙළෙ¹ම් කළා යෑයි කියන බොහෝ දෙනෙක් කළේ බලහත්කාරයෙන් බඩු ඇඟේ ගැසීමය. එපමණක් නොවේ. මේ වෙළෙ¹ම්වල තිබූ යටිකූට්ටු වැඩ, විවිධ අපචාරයන් පිළිබඳව තවත් විස්තර අදාළ අයට පොලිසියේ මහත්වරුන්ගෙන්ම අසා දැනගත හැකිය. කොළඹ අංක එක වීම ලොතරැයි ජයක් යෑයි අප කියන්නේ හේතු ඇතුවය. පදික වේදිකාව ශුද්ධ පවිත්ර කර ප්රවාහනය සඳහා මහපාර විධිමත් ලෙස මේ වනවිට විවෘතව පවතී. අදින් කලකට ඉහත කොටුව ප්රදේශයේ ජනතාව ගමන් කළේ මහපාරේ බව නගරාධිපතිවරයාට සිහිපත් කළ යුත්තේ, ඔහුට ඒ අත්දැකීම් නැතැයි යන සිතුවිල්ලක් අපට ඇති බැවිනි. ගරු නගරාධිපතිතුමා කියන්නේ, "කලින් කලට දේශපාලන වුවමනා එපාකම් ඉටු කර ගැනීම සඳහා ඇතැම් දේශපාලනඥයන් පදික වෙළෙඳුන් අතකොළු කර ගැනීමේ ක්රමය නැවත පදික වෙළෙඳුන් මංමාවත්වලට කැඳවීමෙන් ඉවත් වනු ඇතැ"යි යනුවෙනි. අපේ හැඟීම අනුව ඒ හිරිකිත දේශපාලන ව්යාපාරය ආරම්භ වන්නේ නගරාධිපතිතුමාගේ අවසරයක් සමඟ බවය. කොළඹ ලස්සන කිරීමේ ව්යාපෘතියේ දේශපාලනයක් තිබුණේ නැත. යම්කිසි දේශපාලනඥයකුගේ ඕනෑ එපාකම් මත සිදුවූ අකටයුත්තක් තිබුණා නම්, එය කොළඹ නගරය පවිත්ර කිරීමත් සමඟම ඉවත් විණි. නගරාධිපතිවරයා සඳහන් කරන වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ ද ලැබිණි. බිස්නස් ගොඩ දාගන්න බැරිවීම හෝ දුන් තැන විකුණා දැමීම දේශපාලන ප්රශ්නයක් නොවේ. එය තක්කඩිකමේ ප්රශ්නයකි. ගරු අගමැති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණම පිළිබඳව සොයා බලා වහා අවශ්ය පියවර ගන්නා ලෙසට බව, නගරාධිපතිවරයා කියයි. ගරු අගමැතිවරයා උපදෙස් දී තිබෙන්නේ මෙවැනි තකතීරු වැඩ සඳහා නොවන බව අපි නගරාධිපතිවරයාට කියමු. පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණමට හේතුව සමහර නාට්ටාමි දේශපාලන අත පෙවීම් බවද අපි එතුමාට කියමු. කොළඹ ලෝකයේ 'හොඳම කක්කුස්සි වළ' බවට පත් කිරීම කරුණාකර නවතා දමන්න.....[/SIZE] [url]http://www.divaina.com/2015/06/24/editor.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom